භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    mu Sajith ge da ranil geda sajith ne bn
    සජිත් ළග ඉන්න කිහිප දෙනෙක්ට තමයි මු සපෝට්
    ඒකට සජියාව කපන්න ඕනා. සජියාව කපන ගමන් මුගේ කට්ටියව මු බේරනවා. ඒක හොදටම පේනවා. වචනයක් කියන්නැ. අනික සජියාව කපන්න මාලිමාව දිනවන්න හෝ සජියා ට වඩා ඡන්දයක් හරි අනුර ගන්න ඕනි. ඒකට මු ගැලරිය චුන් කරනවා
    ලෝග්න් ටර්ම් ප්ලැන්.

    මේක හරියටම කියවගන්නනම් slvlog එකේ දිශානතියත් බලන්න. මුන් හැ⁣මෝම එක කැම්පේන් එකක කොටස්.

    දැන් මෙහෙම කිව්වම මෙතන එක ලොන්තයෙක් හරි මම මාලිමාවට යනවාලු කියනවා. උනුත් මේ භාරතලාටම රැවටෙන ගැල⁣රියේ මානසිකත්වේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    භරතයා කියන්නේ සජිත්ගේ එකෙක් මචන්. ඕකා මලිමාවේ උන්ව කඩේ යවනවා දිනපතා ජෙප්පෙක් වගේ රගලා.

    සජියාගේ සෙට් එකේ ගොඩක් කරන්නනේ එකනේ කිරියත් සජියගේ මීඩීයා යුනිට් එකවුන්ට් ටිකම බොරුවට ජෙප්පෝ වගේ රඟපානවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අන්න ජනකරත්නායකත් චන්දෙ ඉල්ලනවලු
    walk GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    සජියාගේ සෙට් එකේ ගොඩක් කරන්නනේ එකනේ කිරියත් සජියගේ මීඩීයා යුනිට් එකවුන්ට් ටිකම බොරුවට ජෙප්පෝ වගේ රඟපානවා.
    සජිත්ගේ එකෙක්. ඕකට මෙහෙන් පනින්න පාර හදලා දුන්නේ සජිත්. බොරුවට NPP එකට තුරුල්වෙලා ඉන්නේ.
    හරියට පච යාපා වගේ කිරියේ. යාලුවනේ ඉතින්. අපිත් ඉවසන් ඉන්නවා 🥴
     
    • Like
    Reactions: Rasika212

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මූට උපාධියක් නෑ නේද? SLIIT ගියාට complete නොකර law college ගියා?
    @Solo Rider ලගේ සල්ලිත් හොරකම් කරලා මු ට්‍රිප් එක්කන් යනවා කියල ඔය SLIIT එකේදී.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බීලද මේ පරණ නිව්ස් ගෙනත් හොට් හොට් නිව්ස් අස්සේ ගහන්නේ.
    ඌට ඌ ඉල්ලන පක්ශෙ උන් ටිකගෙවත් ඡන්ද ලැබෙන්නෙ නෑ. උන් හිරේනෙ මූව අපේක්ෂකයා කරන්න ගිහින්. :lol: :lol: :lol: @Heshan Daminda eka danneth na neda?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    සජිත් ළග ඉන්න කිහිප දෙනෙක්ට තමයි මු සපෝට්
    ඒකට සජියාව කපන්න ඕනා. සජියාව කපන ගමන් මුගේ කට්ටියව මු බේරනවා. ඒක හොදටම පේනවා. වචනයක් කියන්නැ. අනික සජියාව කපන්න මාලිමාව දිනවන්න හෝ සජියා ට වඩා ඡන්දයක් හරි අනුර ගන්න ඕනි. ඒකට මු ගැලරිය චුන් කරනවා
    ලෝග්න් ටර්ම් ප්ලැන්.

    මේක හරියටම කියවගන්නනම් slvlog එකේ දිශානතියත් බලන්න. මුන් හැ⁣මෝම එක කැම්පේන් එකක කොටස්.

    දැන් මෙහෙම කිව්වම මෙතන එක ලොන්තයෙක් හරි මම මාලිමාවට යනවාලු කියනවා. උනුත් මේ භාරතලාටම රැවටෙන ගැල⁣රියේ මානසිකත්වේ.
    Slvlog eke unut karima talk denne umba kynne unut direct kata hari support kylada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    Slvlog eke unut karima talk denne umba kynne unut direct kata hari support kylada
    වැඩ කරන කාට උනත් අරමුණක් තියනවා.

    සජබේ කෙනෙක් ආපු slvlog whatif එකක් තියනවා. පුර්විකාව බලන්න එකේ. මුණු දිහා. මූන හදවතේ කැඩපතයි.