imax වල තියන විශේෂත්වය මොනවද පින්වතුනි? අර පුටුව එහා මෙහා හෙල්ලන එකද?
නාකියි තමයි යකෝ.හරි හරි නාකි සිංහලයෝ.... ඕක පැත්තක තියලා වර යම්ඩ
සිරාඈ. ගෙරි ගේමක් දෙන්න වෙනව බුක් කොරන්ඩ
------ Post added on Jul 10, 2024 at 9:45 PM
පම්ත සුපිරි සුදු ස්ක්‍රීන් බොසා. කලු දුඹුරු ජරාව වගෙ නෙමෙ. නෑබුල් සුවය පතන්ඩ තියෙන බඩු මේවාimax වල තියන විශේෂත්වය මොනවද පින්වතුනි? අර පුටුව එහා මෙහා හෙල්ලන එකද?
කාල ඉනේ ගහං යං වැඩිහිටියෝනාකියි තමයි යකෝ.
ඒත් දැන් පොඩි උන් පව්. උන්ට බොක්ස් යන්නත් අයිඩී පෙන්නන්න වෙලානේ බන්.
යකෝ අපි පොඩී කාලේ තිබ්බ ෆිල්ම් හෝල්වල බාර් එකකුත් තිබුනා. දැන් අඩූම තරමේ හරි හමන් කැෆේ එකක්වත් නෑ. පොප් කෝන්, වතුර බෝතල් , බීම ජාති විතරයි විකුණන්න තියෙන්නෙත්
මේ ඇත්ත imax නෙවෙයිලු. Imax රිල් ගෙනල්ලා පෙනන හරි එක නෙවෙවි.imax වල තියන විශේෂත්වය මොනවද පින්වතුනි? අර පුටුව එහා මෙහා හෙල්ලන එකද?
දොස්තර මහත්මයා adderall or ritalin දොස්තර කොලේ නැතුව පාමසියෙන් ගත හැකිද? මෙම බෙහෙත් භාවිතා වෙන්නේ මොනාටද?මේ ඇත්ත imax නෙවෙයිලු. Imax රිල් ගෙනල්ලා පෙනන හරි එක නෙවෙවි.
නිකං තිරේ ලොකු එක විතරයි. මුල් ටිකේ රැල්ලට ගිහින් නවති.
පුටු නම් හෙල්ලෙන්නෙ නැ.
සමහර හෝල් ඇතුලට පොප්කෝන් ගෙනියන්නත් තහනම්. ඒවා එළියේ ඉදන් කාලා යන්න ඕනි. එක අතකට එහෙම නීති දාපු උන්ට බැනලා වැඩකුත් නෑ. මොකද සිම්හලුන් කෑම කාලා , කාපුවා එතනමදාපා, පුලූවන් නම් එතනම රීලා එන ජාතියක් නේ
කාල ඉනේ ගහං යං වැඩිහිටියෝ
------ Post added on Jul 10, 2024 at 9:48 PM
සුරතල් සතුං ගෙනියන්ඩ බෑලු ආයුබෝං~ 4000
70MM IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්.මේ ඇත්ත imax නෙවෙයිලු. Imax රිල් ගෙනල්ලා පෙනන හරි එක නෙවෙවි.
නිකං තිරේ ලොකු එක විතරයි. මුල් ටිකේ රැල්ලට ගිහින් නවති.
පුටු නම් හෙල්ලෙන්නෙ නැ.

idath na ban KCC eke so ane manda but hena kaalayak yai :/ odel mall eketh film hall set eka apahu constructions patan aran so maybe ekata kalin eiKCC ekata enna thawa kochchara kal yaida?![]()
දැන් මේ ලබ්බ කොයි එකක්ද70MM IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්.![]()
පේන විදිහට නම් IMAX laser projection එක.දැන් මේ ලබ්බ කොයි එකක්ද![]()
දකුනෙ උඩ කෙරවල එක නේදපේන විදිහට නම් IMAX laser projection එක.
![]()
ඔව් ඔව්. IMAX ගැන වැඩිදුර දැනගන්න ඕනනම් මං ලියපු ආර්ටිකල් එකක් තියෙනවා. ඒක බලන්න.දකුනෙ උඩ කෙරවල එක නේද
ස්තූටි නට් ලූස්ඔව් ඔව්. IMAX ගැන වැඩිදුර දැනගන්න ඕනනම් මං ලියපු ආර්ටිකල් එකක් තියෙනවා. ඒක බලන්න.
📽
IMAX තාක්ෂණය හා එහි ඉතිහාසය
📽