භවතු සබ්බ මංගලං

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ලොකු කලබගෑනියක්...
    පෞද්ගලිකව මමනම් මේ සින්දුවට කැමැති... ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මම මේතන දාපු පොස්ට් වල හොදට බලපන් එකක් edit හරි කරල තියනවද කියල. මම උඹට කිව්වෙ ඔප්පු කරන්න කියල. උඹ තාම මම කියපු කිසිම කරුනක් ඔප්පු කරල පෙන්නුවෙ නැහැ. මම කිසිම තැනක මම බෞධද කියල කියාල නැහැ. මොකද මන් ගැන දන්න උන් මේකෙ ඉන්නව. දැන් වත් බොරුවට කෑගහන්නෙ නැතුව හොදට හිතල දෙයක් කියන්න.

    uba methana pora wenna boruwata ka gahanna epa.mama kiwwane uba ehema ekak kiwwa kiyala.eka ubama delete karala awith methana pora talk denawa.anika ubala wage chrsitian unta gathawaka watinakama therenne naha.eka api monatharam therum karala denna hauwath athi wadakuth naha.eka ubalata fun ekak witharai.gayan parayata ta wage.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    අනේ ගෙරියෙ... මට උඹ ගැන දුකයි බන්.මම කොහෙද කියපන් මම බෞධද කියල තියෙන්නෙ. මම කතෝලික. පුලුවන්නම් ඔප්පු කරපන් මම බෞධද කියල කොහෙදි හරි කියල තියනවනම්.. උඹ ඒක ඔප්පු කරොත් මම උබෙන් සමාව ඉල්ලල ත්‍රෙඩ් එකක් දානව. හැබැයි උඹට ඔප්පු කරන්ඩ බැරි උනොත් ඔබතුමාගෙ පරාජය පිලි අරගෙන මගෙන් සමාව ඉල්ලල ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ. උබ පිම්පියෙක් නෙමේ නම් ඔට්ටුව බාර ගනින්. නැත්තන් අනිත් උන් උබේ හැටි ගැන හිතා ගනියි. මම ඔය මහත්තය වගේ සුනකයෙක්ට දාව ඉපදුන බත්කන හරකෙක් නොවේ...

    කරුණු ඇතුව ඔප්පු කරන්න.

    මම මේතන දාපු පොස්ට් වල හොදට බලපන් එකක් edit හරි කරල තියනවද කියල. මම උඹට කිව්වෙ ඔප්පු කරන්න කියල. උඹ තාම මම කියපු කිසිම කරුනක් ඔප්පු කරල පෙන්නුවෙ නැහැ. මම කිසිම තැනක මම බෞධද කියල කියාල නැහැ. මොකද මන් ගැන දන්න උන් මේකෙ ඉන්නව. දැන් වත් බොරුවට කෑගහන්නෙ නැතුව හොදට හිතල දෙයක් කියන්න.

    අනේ හු** උබ ඔය කටක් ඇරන් කියන කතාද කියන්නේ? බලපන් තෝගේ මේ කොමෙන්ට් එකම edit කියල තියෙනවා.:angry:
    උබේ අම්ම වලත්තකමේ ගිහින් එක එක පිම්පියන්ට කියල ඇරගෙන උබව ජාතක කර කියලා ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ.
    උබ උප්පැන්නේ පියාගේ නමට දාගනින් පිම්පියා කියලා .
    :rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අනේ හු** උබ ඔය කටක් ඇරන් කියන කතාද කියන්නේ? බලපන් තෝගේ මේ කොමෙන්ට් එකම edit කියල තියෙනවා.:angry:
    උබේ අම්ම වලත්තකමේ ගිහින් එක එක පිම්පියන්ට කියල ඇරගෙන උබව ජාතක කර කියලා ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ.
    උබ උප්පැන්නේ පියාගේ නමට දාගනින් පිම්පියා කියලා .:rofl::rofl:

    kiyala wadak naha ban.mu hithanne api konde badapu cheennu kiyala.:lol::lol:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    uba methana pora wenna boruwata ka gahanna epa.mama kiwwane uba ehema ekak kiwwa kiyala.eka ubama delete karala awith methana pora talk denawa.anika ubala wage chrsitian unta gathawaka watinakama therenne naha.eka api monatharam therum karala denna hauwath athi wadakuth naha.eka ubalata fun ekak witharai.gayan parayata ta wage.

    ඔව් බන් ... මිනිහා පොස්ට් එක ඩිලීට් කරලා ඉවර්වවෙලා. ලොක්කා වගේ චැලේන්ජ් කරනවා.:yes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    kiyala wadak naha ban.mu hithanne api konde badapu cheennu kiyala.:lol::lol:
    :D
    එකනේ බන්...
    එළිපිටම තියෙනවා කොමෙන්ට් එක edit කියලා.
    ඊට පස්සේ ලැජ්ජා නැතිව කියලා එක කොමෙන්ට් එකක් හරි හොයන්නලු edit කියලා තියෙන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    :D
    එකනේ බන්...
    එළිපිටම තියෙනවා කොමෙන්ට් එක edit කියලා.
    ඊට පස්සේ ලැජ්ජා නැතිව කියලා එක කොමෙන්ට් එකක් හරි හොයන්නලු edit කියලා තියෙන.

    :rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ane paw maha loku boudhdhayo dennek (dimuthmike & geforcelk) ude pandarama awilla gon aathal denawa.. ela ela digatama aathal eka deepan. :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහ්ටකොට අර මොහිඩින් බෙග් කාරය නහර පුප්පගෙන බුද්දං සරනං ගච්චාමි කියන හැටි හරිද?
    ඒ සින්දුව තහනම් කරන්න ඕන කියන්නෙ නැද්ද??

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ane paw maha loku boudhdhayo dennek (dimuthmike & geforcelk) ude pandarama awilla gon aathal denawa.. ela ela digatama aathal eka deepan. :rofl:

    අනගාරික ධර්මපාල තුමා කිව්වා සේම පර සුද්දන් මෙරටින් ගියද කලු සුද්දන් තවමත් මෙහි තප්පුලයි. බටහිර සංස්කෘතික බූවල්ලා විසින් බදාගෙන ඇත්තේ ගැලවීමට නොහැකිම වෙන ලෙසටය.
    ගැලපෙන දෙවල් බටහිර සංස්කෘතියෙන් අන්තර්ග්‍රහණය කර ගත්තත්, බටහිරයින්ගේ සෑම දෙයක්ම අනුකරණය කිරීමට ගියහොත් කිහිලි පමණක් නොව කලිසමද තෙත් වීම නොවැළැක්විය හැකිය.:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    අනගාරික ධර්මපාල තුමා කිව්වා සේම පර සුද්දන් මෙරටින් ගියද කලු සුද්දන් තවමත් මෙහි තප්පුලයි. බටහිර සංස්කෘතික බූවල්ලා විසින් බදාගෙන ඇත්තේ ගැලවීමට නොහැකිම වෙන ලෙසටය.
    ගැලපෙන දෙවල් බටහිර සංස්කෘතියෙන් අන්තර්ග්‍රහණය කර ගත්තත්, බටහිරයින්ගේ සෑම දෙයක්ම අනුකරණය කිරීමට ගියහොත් කිහිලි පමණක් නොව කලිසමද තෙත් වීම නොවැළැක්විය හැකිය.:lol:
    ...ඒ නිසා අපි බටහිර සියලු දේ අතහැර ඉස්ලාම් තම්බි මුල්ලාහ් සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියට අන්තර්ග්‍රහණය කරමු.

    සාදු ස්ආදු සාදු!!
    බුද්ධා හුඅක්බර්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    අනගාරික ධර්මපාල තුමා කිව්වා සේම පර සුද්දන් මෙරටින් ගියද කලු සුද්දන් තවමත් මෙහි තප්පුලයි. බටහිර සංස්කෘතික බූවල්ලා විසින් බදාගෙන ඇත්තේ ගැලවීමට නොහැකිම වෙන ලෙසටය.
    ගැලපෙන දෙවල් බටහිර සංස්කෘතියෙන් අන්තර්ග්‍රහණය කර ගත්තත්, බටහිරයින්ගේ සෑම දෙයක්ම අනුකරණය කිරීමට ගියහොත් කිහිලි පමණක් නොව කලිසමද තෙත් වීම නොවැළැක්විය හැකිය.:lol:
    elf-shaking-butt.gif
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ...ඒ නිසා අපි බටහිර සියලු දේ අතහැර ඉස්ලාම් තම්බි මුල්ලාහ් සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියට අන්තර්ග්‍රහණය කරමු.

    සාදු ස්ආදු සාදු!!
    බුද්ධා හුඅක්බර්

    ජේසුස් ගෙයි පාප් ගෙයි වැලක් බල බල හිටියත් අවුලක් නෑ:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජේසුස් ගෙයි පාප් ගෙයි වැලක් බල බල හිටියත් අවුලක් නෑ:lol:

    ජේසු, පාප්, නබි, ඔය පොන්න පක්කු මොනව කරත් මට මොකද යකෝ..
    තොපි එකතුවෙලා මේක බෞද්ධ අන්තවාදී අරාබියක් කරපල්ල
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    ජේසු, පාප්, නබි, ඔය පොන්න පක්කු මොනව කරත් මට මොකද යකෝ..
    තොපි එකතුවෙලා මේක බෞද්ධ අන්තවාදී අරාබියක් කරපල්ල

    දැන් දියුණුව මනින එකම නිර්ණායකය වී තිබෙන්නේ ගයාන් ලගේ “චූන් චින්තනයයි” ඒ නිසා ඒ චූන් එක ගන්නා දේවල් “තව, තව දියව්” කියා සම- හරක් ලංකා ජනයාද පාළකයන්ගෙන් ඉල්ලා සිටීම නිසා, කළ කෝලාහල ඇති වෙමින් පවතී.. :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    එහ්ටකොට අර මොහිඩින් බෙග් කාරය නහර පුප්පගෙන බුද්දං සරනං ගච්චාමි කියන හැටි හරිද?
    ඒ සින්දුව තහනම් කරන්න ඕන කියන්නෙ නැද්ද??

    mokakkda ban e sinduwe thiyena wardda?balapanko e miniha muslim unath e sinduwa monatharam hageembarawa kiyanawada kiyala.me gayan parayage sinduwa wageda eka.vesak kaleta thoran laga dansal laga mulinma danne e sinduwa.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ හු** උබ ඔය කටක් ඇරන් කියන කතාද කියන්නේ? බලපන් තෝගේ මේ කොමෙන්ට් එකම edit කියල තියෙනවා.:angry:
    උබේ අම්ම වලත්තකමේ ගිහින් එක එක පිම්පියන්ට කියල ඇරගෙන උබව ජාතක කර කියලා ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ.
    උබ උප්පැන්නේ පියාගේ නමට දාගනින් පිම්පියා කියලා .
    :rofl::rofl:

    අනේ ගෙරියො මම උඹ වගේ කුණු හරුප වපුර වපුර පිම්පි පාට් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මම මේ පෝස්ට් එකේ එඩිට් කරල තියෙන්නෙ ඒක කියන වචනේ දාන්න් බැරි වෙච්ච් හින්දයි. උඹ වගේ ගෙරිය පුප්පන් කෑ ගහන්න ම බල්ලෙක්ට ජාතක වෙලා නැහැ. මගෙ දෙමව්පියො මාව වැදගත් විදිහට හදල තියනව. මොකද මට උබට වගේ කිසිම දෙයක් ඔප්පු කරගන්ඩ බැරුව කුණුහරුප වපුරන්නේ නැති නිසා. මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව තණකොළ ටිකක් කාලා බුදිය ගනින්. වැරදුණා බත් ටිකක් කාල බුදිය ගනින්. බත් කන හරක.