“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    ""මේවා නං අමු ගොන් පාට්.අපි කියන භවතු සබ්බ මංගලං
    කියන
    ගාථා ටික වෙනස් තාල වලට හැදිලා තියෙනවා. ඔකේ තාලේ වෙනස් උනා කියල
    අර්ථයට හානියක් වෙලා නෑනේ. අනික ඒ සින්දුවේ තේරුම ගත්තොත් අද කාලේ උන්ට සෑහෙන්න හොද අර්ථයක් තේරුමක් ගන්න පුළුවන් සින්දුවක්.
    ජිවිතේ හොදම කාලේ හම්බවෙලා ආපු ප්‍රශ්න වලට මුනදීල එකතුවෙන දෙන්නෙක් ගැන නේ කියන්නේ.
    මේ වගේ ගොන් පාර්ට් වලින් තමා අපි දැන් අපේ බෞද්ධකම් පෙන්නන හදන්නේ.....දළදා මාලිගාවේ ඉඳන් ජයසිරිමහ බෝධීන්වසන්සේ දක්වා ඉන්න වැඩි හරියක් ලොකු හාමුදුරුවරු කරන්නේ පට්ට බොරු.
    අද කාලේ ලන්කාවෙ ඉන්නෙ බොරු හමුදුරුවො,බොරු බෞද්ධකම් කාරයො.....කව දාවත් වැඩකට ඇතිදේකට කෑගහන්නෙ නෑ..

    කෙල්ලෙක් ට බස් 1 ක යන්න බැරි , සුද්දීයෙක්ට නිදහසේ ඉන්න බැරි , කෙල්ලෙක් ගේ ෆෝන් නම්බර් එකක් පේන්න බැරි මිනිස්සු ඉන්න රටක ආගම සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි . ජය මංගල ගාථා කියල ඊට පස්සේ කන පැලෙන්න බීල මස් මාළු කාල , නටල හනිමුන් යන්න හොදයි , හැබැයි ක්‍රිස්ටියන් එකෙක් ඕක සිංදුවකට ගත්තම තමයි නරක. නොදකින් ගොන් හැත්ත.""

    top coommnt - gossip9
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes::yes:
    http://sildeonline.blogspot.com/2012/02/blog-post.html
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචන් සදාචාරසම්පන්න වීමයි අන්තවාදි විමයි අතර ලොකු වෙනසක් තියනවා.
    එක තමයි මචන්න්
    මට කියනවද ඔය අන්තවාදි කියන එකේ තෙරුම පොඩ්ඩක්
    මචන් එහෙනම් අපි බුදු ගුණ කියන ගාතා සින්දු වලට කියන් නටමු මාචන්
    මන් කලිනුත් කිවුව අපි මේ හැමදෙයක්ම ෆන් එකට අරන් හොඳ ෆන් එකක් ගමුකො
    ඊට පස්සෙ උබලගෙ දරුවොත් අනිවා ඔය සුත්‍ර එහෙම අනිවා දානව සින්දු වලටයි ආදර කවි වලටයි
    ඒ වගේ යුගයක් ඇතී කරන්නෙපා මහත්තොයො

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ""මේවා නං අමු ගොන් පාට්.අපි කියන භවතු සබ්බ මංගලං
    කියන
    ගාථා ටික වෙනස් තාල වලට හැදිලා තියෙනවා. ඔකේ තාලේ වෙනස් උනා කියල
    අර්ථයට හානියක් වෙලා නෑනේ. අනික ඒ සින්දුවේ තේරුම ගත්තොත් අද කාලේ උන්ට සෑහෙන්න හොද අර්ථයක් තේරුමක් ගන්න පුළුවන් සින්දුවක්.
    ජිවිතේ හොදම කාලේ හම්බවෙලා ආපු ප්‍රශ්න වලට මුනදීල එකතුවෙන දෙන්නෙක් ගැන නේ කියන්නේ.
    මේ වගේ ගොන් පාර්ට් වලින් තමා අපි දැන් අපේ බෞද්ධකම් පෙන්නන හදන්නේ.....දළදා මාලිගාවේ ඉඳන් ජයසිරිමහ බෝධීන්වසන්සේ දක්වා ඉන්න වැඩි හරියක් ලොකු හාමුදුරුවරු කරන්නේ පට්ට බොරු.
    අද කාලේ ලන්කාවෙ ඉන්නෙ බොරු හමුදුරුවො,බොරු බෞද්ධකම් කාරයො.....කව දාවත් වැඩකට ඇතිදේකට කෑගහන්නෙ නෑ..

    කෙල්ලෙක් ට බස් 1 ක යන්න බැරි , සුද්දීයෙක්ට නිදහසේ ඉන්න බැරි , කෙල්ලෙක් ගේ ෆෝන් නම්බර් එකක් පේන්න බැරි මිනිස්සු ඉන්න රටක ආගම සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි . ජය මංගල ගාථා කියල ඊට පස්සේ කන පැලෙන්න බීල මස් මාළු කාල , නටල හනිමුන් යන්න හොදයි , හැබැයි ක්‍රිස්ටියන් එකෙක් ඕක සිංදුවකට ගත්තම තමයි නරක. නොදකින් ගොන් හැත්ත.""

    top coommnt - gossip9
    ඔවු එක තමයි අපේ එවුන්ම තමයි අපීව කන්නෙ
    සමහරෙක් ජරා වැඩ කරල මෙ හැමදෙයක්ම අවුල් කරනව
    තවත් සමහරෙක් එ ජරා වැඩ දිහා බලන් ඉඳල අවුලක් නැ බන් ෆ්න් එකටනෙ කියල අහක බලාගන්නව
    අනේ ඉතින් කොහොම හැද්දෙන්නද බන් මේ රට

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න

    :yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක තමයි මචන්න්
    මට කියනවද ඔය අන්තවාදි කියන එකේ තෙරුම පොඩ්ඩක්
    මචන් එහෙනම් අපි බුදු ගුණ කියන ගාතා සින්දු වලට කියන් නටමු මාචන්
    මන් කලිනුත් කිවුව අපි මේ හැමදෙයක්ම ෆන් එකට අරන් හොඳ ෆන් එකක් ගමුකො
    ඊට පස්සෙ උබලගෙ දරුවොත් අනිවා ඔය සුත්‍ර එහෙම අනිවා දානව සින්දු වලටයි ආදර කවි වලටයි
    ඒ වගේ යුගයක් ඇතී කරන්නෙපා මහත්තොයො

    අන්තවාදි කියන දෙයට හොදම උදාහරණය තමයි උබ, කවුරුත් බුදුගුණ ෆන් එකකට ගත්තෙ නැ මෙතන මුලු සිංදුවේම අර්ථය ගැන හිතන්න ඇහෙන්,කනෙන් අරන් මනසින් හිතපන්. ඇහැට කනට පේන දෙයින් විතරක් හිතලා වැඩ කරන්න එපා තීරණ ගන්න එපා මොළයක්+මනස කියලා දෙයක් තියෙන්නෙ ඒකට.

    If you consider yourself as a Buddhist then please implement it

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඇයි මොකක්ද ඒ සිංදුවෙ තියෙන වැරැද්ද?
    ඒක මොහිදීන් බෙග් මහත්මය ලස්සනට කියනවා..
    ඒත් මේ හිවලා “භවතු සබ්බ මංගලම්..“ ගාථාව දාන්නෙ අදාල දේකට නෙමෙයි...
    ඕකට මම විරුද්ධ වෙන්නෙ මධු සමය ගතකරන තැනකට දාපු නිසාම නෙමෙයි ඒක මැදින් විකාර සංගීතෙකුත් දාල ඒ හිවල දෙකට කැඩිච්ච පණුවෙක් වගේ දඟලනවා.....
    මේවටයි විරුද්ධ...
    උඹ මුලින්ම “භවතු සබ්බ මංගලම්..“ ගාථාවෙ තේරුම දැනගෙන හිටපන්..

    මචන් මම බෙග් මහත්මයා ඒ ගීතය කීව එක උදාහරණයට ගත්තේ ඒකේ ඇති වරැද්දක් නිසා නෙවේ. නිකන් මේ වගේ අන්ත ගාමී කතා දාන එක කෝචොක් කරන්න.
    නියම බෞද්ධයා ඔහොම අන්ත ගාමි වෙන්නේ නෑ.

    මම ඒ කියපු එක අයින් කරගන්නවා.මට මෙතන වාද කරන්න ඕන නෑ.

    මේ වගේ කතාවකට හොට දැම්මේ මගෙ මෝඩ කමට. ;) ;)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අන්තවාදි කියන දෙයට හොදම උදාහරණය තමයි උබ, කවුරුත් බුදුගුණ ෆන් එකකට ගත්තෙ නැ මෙතන මුලු සිංදුවේම අර්ථය ගැන හිතන්න ඇහෙන්,කනෙන් අරන් මනසින් හිතපන්. ඇහැට කනට පේන දෙයින් විතරක් හිතලා වැඩ කරන්න එපා තීරණ ගන්න එපා මොළයක්+මනස කියලා දෙයක් තියෙන්නෙ ඒකට.

    If you consider yourself as a Buddhist then please implement it

    මගෙ අන්තවාදි කම බලන්න උබ මෙතන තප්පුලන්නෙ නැතුව්
    උඩ මන් දාල තියෙන ඔක්කම කෙමෙන්ට් බලපන්,ගොනෙක් වගෙ වචනෙක තෙරුමක් දන්නෙ නැතුව උඩූබුරු තියන්නෙපා බොල
    මන් කලින් දාල තියීන කමෙන්ට් බලාපන් එවගෙ තියෙනව මෙ කරන වැඩෙ වැරදි කියන්න හෙතු
    මොඩයෙක් වගේ ගොන්පාට් නොදා හිටපන්

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මගෙ අන්තවාදි කම බලන්න උබ මෙතන තප්පුලන්නෙ නැතුව්
    උඩ මන් දාල තියෙන ඔක්කම කෙමෙන්ට් බලපන්,ගොනෙක් වගෙ වචනෙක තෙරුමක් දන්නෙ නැතුව උඩූබුරු තියන්නෙපා බොල
    මන් කලින් දාල තියීන කමෙන්ට් බලාපන් එවගෙ තියෙනව මෙ කරන වැඩෙ වැරදි කියන්න හෙතු
    මොඩයෙක් වගේ ගොන්පාට් නොදා හිටපන්

    Machan, have a peace of mind try conquer yourself because you are your own master.
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඇත්ත මේවා කාටවත් පේන්නෙ නෑ නිකන් කෑ ගහන බයිල කාරයො ජනප්‍රිය වෙන්න හදනව විතරයි සිංදුවක් අල්ලගෙන
    මම කිව්ව වගේ ලංකාවේ තියෙන්නෙ අශ්වය පැනල ගියාට පස්සෙ ඉස්ථාලේ වහන සම්ප්‍රදායක්
    Eka Eththa Machan Anun Karana dewal walata Kalin Apema Un Me karana dewal Nathara Karala Inna Oni
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා
    :yes::yes::yes::yes::yes::yes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    කෑප්ටන් Jack Sparrow;12046217 said:
    Moda kalakanniyek oya sinduwa kiyana eka.........
    okunta wadikal pawathmak na....
    ෆන් එකට ගහලා. ජොලියට ඉපදිච්ච එකෙක් සින්දුව කියන්නේ :lol:
    ඕකාට හෙන ගහනවා... ගයාන් පරයා:yes:
     
    • Like
    Reactions: Keshantha and C$K

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මෙයා ගාථ බයිලා කරලා .මේකට කෑගහන්නෙ නැද්ද කට්ටිය?
    මචංලා මේක පටලව ගන්න එපා ඩෙස්මන් සිල්වා කියන්නෙ බයිලා ගායකයෙක් කොහොමත්...
    ඒකයි ගයාන් කරපු දේයි දෙකක්!
    මේකගෙ සිංදුවෙ “භවතු සබ්බ මංගලම්...“ ගාථාව දාල ඒකට ගැලපෙන දෙයක් කලානම් ප්‍රශ්නයක් නෑ.
    එහෙමනම් ගාථාව විතරක් දාන්න ඕනි. ගාථාව අස්සෙන් මෙලෝ රහක් නැති සංගීතයක් දාල, ටයි පටියක් ගැටගහගෙන පණුවෙක් වගේ දඟලන එකයි නොගැලපෙන්නෙ.
    ඕක ඔහොම නැතුව සංගීතයක් නොදා දෙන්න විතරක් ඉන්නව තිබ්බනම් හිතන්න තිබුන මේ විවාහයක් ගැන කථාකරන්නෙ කියල.
    ඒක සාමාන්‍ය දෙයක්...ඔය ඕනි තරම් ටෙලි නාට්‍ය වලත් ඔය ගාථාව කියල දෙන්නෙක්ව කසාද බන්දනව පෙන්නන්නෙ.
    ඒත් ඒ එක තැනකවත් මේ විදිහට පිස්සු නටන්නෙ නෑනෙ.
    ( දැං කියන්න එපා ටෙලි නාට්‍යය එකක් සිංදුව එකක් කියල, මම කථාකරන්නෙ ගාථාව පාවිච්චි කරන විදිහ ගැන)
    අනිත් එක ඉරාච්ගෙ සිත්තිමලී සිංදුව තහනම් කලා නම් පොඩි කෑල්ලකට, සම්පූර්ණ ගාථාවම කාල තියෙන මේ සිංදුවත් තහනම් කරන්න ඕනි.