භව උද්ධයට...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 13, 2016 #2 හෙන කාලෙකිං නේ කොහෙද ගිහිං හිටියෙ ? උඹ නැති අතරෙ චිකමාවො ගැනත් හෙව්ව උන් මහ ජරා සත්තු ජාතියක් මුහුදු සිංහයන්ගෙ පැටව් අරං ගිහිං චිකමාවො උන් මැරෙනකං දූශණය කරනවලු ඒ වුනාට මූණ දැක්කාම හෙන අහිංසක සත්තු ජාතියක් වගේ
හෙන කාලෙකිං නේ කොහෙද ගිහිං හිටියෙ ? උඹ නැති අතරෙ චිකමාවො ගැනත් හෙව්ව උන් මහ ජරා සත්තු ජාතියක් මුහුදු සිංහයන්ගෙ පැටව් අරං ගිහිං චිකමාවො උන් මැරෙනකං දූශණය කරනවලු ඒ වුනාට මූණ දැක්කාම හෙන අහිංසක සත්තු ජාතියක් වගේ