මේ ජෙප්පො බං වෙන උන් නැගිටිනවට කැමතිනෑ උඩට එන උන්ව joke එකක් කරන එක තමයි මේ කරන්නෙ.@riduna pm
මචං බොහොම ආදරෙන් කියන්නේ..
පැතුම් වටේට මේවගේ, ඉසුරු වගේ සිප්පී කෑලි අමුනන්න දගලන්න එපා....
පැතුම්ට පැතුම්ගේ ගමන යන්න දියන්, උබලා ඔය කරන්නේ විගනකාදිපති ට නාග සිංහ ජොයින් කරලා සම්පූර්ණයෙන් රට විනාශ කලා වගේ වැඩක්.....
පැතුම් ඌට ඕන අය සෙට් කරගනී...
පැතුම්ට කඩේ යනවා වගේ ඉදගෙන ඩබල් ගේම් ගහන්න උත්සහ කරන්න එපා.. එහෙම කලොත් උබ @erozan ට වඩා ලොකු ජඩයෙක්...
රට හදන්න කලින් කෝට් කරන්න ඉගෙන ගනින් මචං...පැතුම් එයාට ඕන අය සෙට් කර ගනී. මගෙන් ඒකට අවසරය ගන්න ඕන නෑ. පැතුම් ට උදව් කරනව වගේ ඉදන් පස්ස දොරෙන් පුක දෙන උබ වගේ පොන්සියොන්ගෙන් නන් සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි