භාග්‍යා ගුරුතුමී

planner123

Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    Good job since she is helping those in need.
    But is it really something to be put on news paper and then post it on her own social media account ?
    Gona harenne pol paleta neh.
    Me kaale asarana minissun ta kanna bonna dena serama aya ewa news papers wala daanna gaththoth ithin ekata wenama paper ekak hadanna wei.
    P.S : Jeppo or unge vision ekata support karana kisima ekek ta mage nam chandayak netha.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙතුමිය jvp කියන්නෙ කොහොමද

    බොරු share කරන්න එපා

    The pharmacist
    ------ Post added on Jul 4, 2021 at 9:37 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් හිතුවෙ පට්ට කෑල්ලක් කියලනෙ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @riduna pm
    මචං බොහොම ආදරෙන් කියන්නේ..
    පැතුම් වටේට මේවගේ, ඉසුරු වගේ සිප්පී කෑලි අමුනන්න දගලන්න එපා....
    පැතුම්ට පැතුම්ගේ ගමන යන්න දියන්, උබලා ඔය කරන්නේ විගනකාදිපති ට නාග සිංහ ජොයින් කරලා සම්පූර්ණයෙන් රට විනාශ කලා වගේ වැඩක්.....
    පැතුම් ඌට ඕන අය සෙට් කරගනී...
    පැතුම්ට කඩේ යනවා වගේ ඉදගෙන ඩබල් ගේම් ගහන්න උත්සහ කරන්න එපා.. එහෙම කලොත් උබ @erozan ට වඩා ලොකු ජඩයෙක්...
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් එයාට ඕන අය සෙට් කර ගනී. මගෙන් ඒකට අවසරය ගන්න ඕන නෑ. පැතුම් ට උදව් කරනව වගේ ඉදන් පස්ස දොරෙන් පුක දෙන උබ වගේ පොන්සියොන්ගෙන් නන් සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි
     
    • Dislike
    Reactions: MachoMan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මාත් කැමති ඒ වගේ චූටි කෙට්ටු මිස්ලට
     

    Sen-lu

    Well-known member
  • @riduna pm
    මචං බොහොම ආදරෙන් කියන්නේ..
    පැතුම් වටේට මේවගේ, ඉසුරු වගේ සිප්පී කෑලි අමුනන්න දගලන්න එපා....
    පැතුම්ට පැතුම්ගේ ගමන යන්න දියන්, උබලා ඔය කරන්නේ විගනකාදිපති ට නාග සිංහ ජොයින් කරලා සම්පූර්ණයෙන් රට විනාශ කලා වගේ වැඩක්.....
    පැතුම් ඌට ඕන අය සෙට් කරගනී...
    පැතුම්ට කඩේ යනවා වගේ ඉදගෙන ඩබල් ගේම් ගහන්න උත්සහ කරන්න එපා.. එහෙම කලොත් උබ @erozan ට වඩා ලොකු ජඩයෙක්...
    මේ ජෙප්පො බං වෙන උන් නැගිටිනවට කැමතිනෑ උඩට එන උන්ව joke එකක් කරන එක තමයි මේ කරන්නෙ.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පැතුම් එයාට ඕන අය සෙට් කර ගනී. මගෙන් ඒකට අවසරය ගන්න ඕන නෑ. පැතුම් ට උදව් කරනව වගේ ඉදන් පස්ස දොරෙන් පුක දෙන උබ වගේ පොන්සියොන්ගෙන් නන් සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි
    රට හදන්න කලින් කෝට් කරන්න ඉගෙන ගනින් මචං...
    පස්ස දොරින් තියා ඉස්සරහා දොරින් වත් ෆුක නම් දෙන්නේ නෑ කාටවත්....
    පොන්නයා කවුද කියන එක මෙ පොස්ට් එකෙන්ම ලොකෙට තේරෙනවා....
    උබේ අරමුණත් පැහැදිලියි...

    පැතුම්ට එක පාරක් හරි චන්දේ දීලා වරෙන් මුලින්ම, ඊට පස්සේ කතා කරමු...

    උබ වගේ ජෙපි හැත්ත තිත්තයි... අනික කැම්පස් කාලෙවත් පැතුම් ජෙප්පෙක් නෙවෙයි... උබට වඩා මම ගොඩක් දේවල් දන්න නිසා තමා කියන්නේ...
    මේ උබත් එක්ක කතා කරන අවසන් පොස්ට් එක... පැතුම්ට උගේ ගමන යන්න දියන්... පිනට කහින්නේ නැතුව

    මූ PM ත් දාලා දැන්නේ දැක්කේ🤣🤣🤣
    මම ගොඩක් භය වුනා බන්....

    මූ අනිවා ඩබල් ගේම් කාරයෙක්
    මූට් ඕන පැතුම් ගේ කැම්පේන් එක බොර කරන්න...
    මම පැතුමටත් කිව්වා....
    ජය වේවා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හොක් හොක් හොක්
    පොස්ට් එක භාග්‍යා ගැන මිසක් පැතුම් ගැන නෙමේ. කෝට් කරන විදිය කියලා දෙන්න ඉස්සෙල්ලා පොන්සියා හරි පෝස්ට් එකට comment කරන්න ඉගෙන ගනින්.
    පැතුම්ට චන්දේ දෙන්න මම මාතර ඉදන් හොර චන්දයක් දාන්න ද. ඈ පොන්නයෝ
    පැතුම් මාතරින් ඉල්ලව නන් මගේ පලවෙනි මනාපේ පැතුම්ට
    🇱🇰 මැතිවරණ ක්‍රමේ ගැන වත් අවබෝධයක් නැති පොන්සියෝ එනවා දේශනා දෙන්න. අනික උබ මට පැතුම් ගැන කියලා දෙන්න එපා. මමත් පැතුම් ව හොදට දන්නවා. තෝ හිතන්නේ පැතුම්ව දන්න ලෝකේ ඉන්න එකම එකා තෝ විතරයි කියලද.
    Btw තෝ මාත් එක්ක කතා නොකලා කියලා මට ගොඩාක් පාඩු වෙයි. මොකද තෝ ජනාධිපති නේ 😂😂

    අම්මෝ පොන්ටියා comment edit කරලා
    අන්තිම post එක නේ. දිගටම edit කර කර ඉදපන්.
    ------ Post added on Jul 5, 2021 at 3:40 PM
     
    • Haha
    Reactions: MachoMan

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    මචන් @riduna pm උඹ තව ටිකක් පුරුදු වෙන්න ඕන ඔය ජොබ් එක.
    උඹ දාන පෝස්ට් දැකපු ගමන් තේරෙනවා intention එක. ඒ වගේ දෙයක් ගානට තේරෙන්නේ නැති වෙන්න කරන්නත් ටිකක් මොලේ තියෙන්න ඕන. ඔය ජොබ් එක අල්ලල දාපන්.