භාග්‍යා හෙට්ටිආරච්චි

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BSC වත් නැනේ බන්..තියේනම් ලිප්ලට් වල නොදා ඉන්නේ නැහැ...
     
    • Like
    Reactions: Roxxy2K

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හොඳා හොඳා......... :rofl:

    Z3Biv35.jpg
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Thawa dial ekakuth innawa Medical Faculty dropout ekek Ambalangoda, mekita wada uo popular.

    Eka parak up talks ekak dunna, Science faculties tika ballata dala wage.

    Oya godak tuition karana un dropouts, eeta passe redde talks denne ewa cover karanna. Bhagya gena nam danne ne, aru nam weddek hebei, mokada nethnam AL walin top 200 ranks enna be ne Colombo Medical Faculty yanna.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඌ පට්ට සල්ලි කාරයෙක් නෙ බන්. සයන්ස් ගැන දන්නෙ නැති එකෙක් තමයි. පව් ලදරු මොළ.මුල ඉදන් වැඩ කරන මෝටරයකට උණත් එහෙම රෑන්ක් එකක් දාගන්න බැරි නෑ බන්. ලංකාවෙ විභාග ක්‍රමයෙන් පොරවල් හොයන එක විහිලුවක්​

    Thawa dial ekakuth innawa Medical Faculty dropout ekek Ambalangoda, mekita wada uo popular.

    Eka parak up talks ekak dunna, Science faculties tika ballata dala wage.

    Oya godak tuition karana un dropouts, eeta passe redde talks denne ewa cover karanna. Bhagya gena nam danne ne, aru nam weddek hebei, mokada nethnam AL walin top 200 ranks enna be ne Colombo Medical Faculty yanna.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ දවස් වලඔය භාග්‍යා කියන නම තියෙන කෙල්ලො භාගි කියල නම හදාගෙන නැහෙන්න හදනව නම් දැක්කා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අර අනුන්ගෙ පෝස්ට් උස්සල හදන පොටෝ වල අත දික්කරන් ඉන්නෙ මෙයාද ?
    අන්න, ඒකි තමයි