සජිත් සජිත් සජිත්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Sep 21, 2024 #21 සජිත් සජිත් සජිත් Reactions: B.Chat
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 21, 2024 #22 බලමු සිංහලු මොනාද කරල තියෙන්නෙ කියල.. Reactions: B.Chat and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 21, 2024 #23 Reactions: B.Chat and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 21, 2024 #24 Solo Rider said: Click to expand... උදේ 7 වෙනකොට පෝලිමේ මුලම ඉඳල ජොලි සීයට X ගහල ආව නේ Reactions: B.Chat, Solo Rider and sahan50
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 21, 2024 #25 kinkon said: උදේ 7 වෙනකොට පෝලිමේ මුලම ඉඳල ජොලි සීයට X ගහල ආව නේ Click to expand... කින්කොන් උන්නැහැ ගියෙ නැද්ද දෙන්න එපැයි සීලෙරතනට මනාපයක් Reactions: B.Chat and kinkon
kinkon said: උදේ 7 වෙනකොට පෝලිමේ මුලම ඉඳල ජොලි සීයට X ගහල ආව නේ Click to expand... කින්කොන් උන්නැහැ ගියෙ නැද්ද දෙන්න එපැයි සීලෙරතනට මනාපයක්
HKavinda Well-known member Dec 23, 2013 54,354 20,760 113 Panadura Sep 21, 2024 #26 අනුර ආවාම වැඩි පුර ඉන්න කාලකන්නි රජයේ සේවක සෙට් එක අයින් කරනවද ඉන්න පකයෝ සෙට් එකෙන් උපරිම වැඩ ගන්නවද කලට වේලාවට වැඩ කරන ගමනා ගමන සේවාවක් හදනවද නීතිය අකුරටම කරනවද Reactions: Solo Rider, B.Chat and kinkon
අනුර ආවාම වැඩි පුර ඉන්න කාලකන්නි රජයේ සේවක සෙට් එක අයින් කරනවද ඉන්න පකයෝ සෙට් එකෙන් උපරිම වැඩ ගන්නවද කලට වේලාවට වැඩ කරන ගමනා ගමන සේවාවක් හදනවද නීතිය අකුරටම කරනවද
B.Chat Well-known member Jun 28, 2021 10,329 20,909 113 Sep 21, 2024 #27 HKavinda said: අනුර ආවාම වැඩි පුර ඉන්න කාලකන්නි රජයේ සේවක සෙට් එක අයින් කරනවද ඉන්න පකයෝ සෙට් එකෙන් උපරිම වැඩ ගන්නවද කලට වේලාවට වැඩ කරන ගමනා ගමන සේවාවක් හදනවද නීතිය අකුරටම කරනවද Click to expand... තාම ප්‍රතිඵල නෑ නේ. බලමු කවුරු දිනයි ද දන්නෙත් නෑ නේ. Reactions: HKavinda and Solo Rider
HKavinda said: අනුර ආවාම වැඩි පුර ඉන්න කාලකන්නි රජයේ සේවක සෙට් එක අයින් කරනවද ඉන්න පකයෝ සෙට් එකෙන් උපරිම වැඩ ගන්නවද කලට වේලාවට වැඩ කරන ගමනා ගමන සේවාවක් හදනවද නීතිය අකුරටම කරනවද Click to expand... තාම ප්‍රතිඵල නෑ නේ. බලමු කවුරු දිනයි ද දන්නෙත් නෑ නේ.