විහිලු නෙවෙයි ඉතින්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම මේ කල්පනා කරේ ඊළඟ අවුරුදු 5 මොකක්ද කරන්නේ කියලා ප්ලෑන් එකක් ගහන්න ඕනෙ. දේශපාලන මඟුලක් නෙමෙයි ජීවිතේ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    IMG-f49aaabfcfb41e79080b7f2d0daeb5d2-V.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මොකා ආවත් එදා වේල ටුවර්ස් තමයි ඉතින් මේ 5ත්.
    එදා වේල ටුවර්ස්නම් අවුලක් නෑ. ඒත් ටුවර්ස් දුවලා හම්බෙන ගාන වියදම් කරන්න බැරි උනොත් තමා සීන් එක. ගෝටා ඇවිත් ඒකනේ කලේ. 😏 😏
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොකා ආවත් එදා වේල ටුවර්ස් තමයි ඉතින් මේ 5ත්.
    මොකා ආවත් ජනතාව මෙතනින් ගොඩක් යන්න නම් ලොකු කට්ටක් කන්න ඕනෙ අනාගතේ ගැන හිතලා. ඒක කරන්න ජනතාව ලෑස්තිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    ඒකට හොඳ නායකත්වයත් ඕනෙ දූෂණයෙන් තොර. අපි නිකමට හිතමු මේ පත්වෙන නායකයා එහෙම එකෙක් වෙයි කියලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    එදා වේල ටුවර්ස්නම් අවුලක් නෑ. ඒත් ටුවර්ස් දුවලා හම්බෙන ගාන වියදම් කරන්න බැරි උනොත් තමා සීන් එක. ගෝටා ඇවිත් ඒකනේ කලේ. 😏 😏
    ඉතින් තාරක අපිත් ඉන්නේ මේ ගෙන්දගම් පොලවෙනේ. ඔහොම ඉන්නකෝ පොඩි දවසක්. කලින් කෙනා හොද වෙන්න අලුත් කෙනා තෝරාගෙන ඉන්නම වෙනවා. :rolleyes:

    මොකා ආවත් ජනතාව මෙතනින් ගොඩක් යන්න නම් ලොකු කට්ටක් කන්න ඕනෙ අනාගතේ ගැන හිතලා. ඒක කරන්න ජනතාව ලෑස්තිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    ඒකට හොඳ නායකත්වයත් ඕනෙ දූෂණයෙන් තොර. අපි නිකමට හිතමු මේ පත්වෙන නායකයා එහෙම එකෙක් වෙයි කියලා.
    ආකල්ප මත හැදුන මනස තමයි රටක් ඉස්සරහට යන්නේ. නැතුව රැල්ලට දුවන උන් නෙමේ. ඉතින් බලන් ඉමු.
    ලොකු පක්ෂ දෙක කරපු දෙයක් නැත්නම් ඉතින් අපි අනුරට දීලා බලමු වැඩේ :P

    Ba ba gaga innatuwa hari ekekta chande deepan. Loke one trn ratawal awurudu 5,6 n goda dala thiyenw samhr nayakayo.
    උදේ 7ට ගිහින් දාලා ආවේ. රට හදන එකද ඇහුවේ? නිදහස් උන් දවසේ ඉදන් මකලා හදලා තාම මෙතන. පත්වෙන එකා මේක හදයි පක. ෆැන්ටසි පොරවල් මේකේ ඉන්නේ. :lol::lol:
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    තව අවුරුදු තුනක්වත් නොගිලී ඉන්න චාන්ස් එකක් ලැබුණොත් ඇති
     
    • Like
    Reactions: B.Chat