භාණ්ඩාගාර බිල්පත් scam alart 🛑

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    සිංහලු අලුත් ස්කැම් එකක් පටන් අරන් එක එක Govermet office වල වතුර බිල් කරන්ට් බිල් පෙන්නලා මේවා ගෙව්වම 200% වගේ පොලියක් හම්බෙනවා කියලා සල්ලි ගන්නවා. පරිස්සමෙන්. ටයි කෝට් දාගෙන ඇවිල්ලා youtube එකේ භාණ්ඩාගාර බිල්පත් ගැන වීඩියෝ පෙන්නලා ශිංහළු රවට්ටලා. වතුර බිල් පෙන්නලා සල්ලි ගන්නවා 😂 තොපිල ගේ ගම් වල ඉන්න මෝඩ බයියෝ දැනුවත් කරපං. ගම් පිටින් සුද්දකරන් යන්නේ මුන් ඇවිත් 😂
     
    Sen-lu

    Well-known member
  • සිංහලු අලුත් ස්කැම් එකක් පටන් අරන් එක එක Govermet office වල වතුර බිල් කරන්ට් බිල් පෙන්නලා මේවා ගෙව්වම 200% වගේ පොලියක් හම්බෙනවා කියලා සල්ලි ගන්නවා. පරිස්සමෙන්. ටයි කෝට් දාගෙන ඇවිල්ලා youtube එකේ භාණ්ඩාගාර බිල්පත් ගැන වීඩියෝ පෙන්නලා ශිංහළු රවට්ටලා. වතුර බිල් පෙන්නලා සල්ලි ගන්නවා 😂 තොපිල ගේ ගම් වල ඉන්න මෝඩ බයියෝ දැනුවත් කරපං. ගම් පිටින් සුද්දකරන් යන්නේ මුන් ඇවිත් 😂
    WTF 😂😂
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඔව්. ලාභ නොලබන කොම්පැණි වල බිල් බාණ්ඩාගරෙට යවනවා ලු එතකොටලු ඒක භාණ්ඩාගාර බිල්පතක් වෙන්නෙ. ඒ බිල් ගෙවන අයට අදාල ආයතනයට බිලට අදාලව ගහන දඩ මුදල හම්බ වෙනවලු. එහෙම මහා කතා ගොඩක් කියලා 😂

    ------ Post added on May 1, 2023 at 1:05 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,410
    75,077
    113
    සිංහලු අලුත් ස්කැම් එකක් පටන් අරන් එක එක Govermet office වල වතුර බිල් කරන්ට් බිල් පෙන්නලා මේවා ගෙව්වම 200% වගේ පොලියක් හම්බෙනවා කියලා සල්ලි ගන්නවා. පරිස්සමෙන්. ටයි කෝට් දාගෙන ඇවිල්ලා youtube එකේ භාණ්ඩාගාර බිල්පත් ගැන වීඩියෝ පෙන්නලා ශිංහළු රවට්ටලා. වතුර බිල් පෙන්නලා සල්ලි ගන්නවා 😂 තොපිල ගේ ගම් වල ඉන්න මෝඩ බයියෝ දැනුවත් කරපං. ගම් පිටින් සුද්දකරන් යන්නේ මුන් ඇවිත් 😂
    Muge gamey gon kama umbata terum ganna puluwan neh 🤭 🤭

    Balapan itin mun wage untath voting rights tiyenawa kiyanne rata kawadawath isarahata yanne ne kiyana eka tama :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    Mewata ahu wenawan thanakola denna one kanna

    උන්ට දැන්මම තණකොළ නොදී තවත් අහු වෙනකන් බලන් ඉන්නව නං උබටත් තණකොළ දෙන්න වෙනවා. මොකද ඔය තැරි බයියෝ. ඕකුන් අහුවෙනවද කියලා ආයෙ ආයෙ ටෙස්ට් කරන්න දෙයක් නෑ. 🤦🏻

    මහබැංකු බැඳුම්කර හොරෙක් එක්ක රට සිංගප්පූරුවක් කරන්න හිතන් ඉන්න උන් ගැන තව කවර කතාද බන් 😂😂
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උබත් ඒකෙන් එකෙක්නෙ. මාත් ඒකෙන් එකෙක්
    ඔව් 😭
    200% kiyaddima pukata pain gahala elawanna epai bn. 😂😂😂
    😂 ඕකුන් ආසාවට එන්නේ නෑ අපේ ගෙදර.
    Muge gamey gon kama umbata terum ganna puluwan neh 🤭 🤭

    Balapan itin mun wage untath voting rights tiyenawa kiyanne rata kawadawath isarahata yanne ne kiyana eka tama :lol::lol:
    මොඩයො වැඩි වෙන තරමට වාසියි.
    video එකක් දාපන් අපිටත් බලන්න :P
    අහු වෙච්ච නාකියෙක් ඉන්නවා අඩුරණ. 😃 පොර අල්ලගත්තා නම් හරි