සිංහලු අලුත් ස්කැම් එකක් පටන් අරන් එක එක Govermet office වල වතුර බිල් කරන්ට් බිල් පෙන්නලා මේවා ගෙව්වම 200% වගේ පොලියක් හම්බෙනවා කියලා සල්ලි ගන්නවා. පරිස්සමෙන්. ටයි කෝට් දාගෙන ඇවිල්ලා youtube එකේ භාණ්ඩාගාර බිල්පත් ගැන වීඩියෝ පෙන්නලා ශිංහළු රවට්ටලා. වතුර බිල් පෙන්නලා සල්ලි ගන්නවා
තොපිල ගේ ගම් වල ඉන්න මෝඩ බයියෝ දැනුවත් කරපං. ගම් පිටින් සුද්දකරන් යන්නේ මුන් ඇවිත් 

