භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

    මේ දිනවල ක්‍රියාත්මක වන භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ඉතාමත් අසාර්ථක ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

    01. සතොස/ කාර්ගිල්ස්/ කීල්ස් වැනි ආයතනවල බෙදාහැරිමේ යාන්ත්‍රණය සහමුලින්ම අසාර්ථකයි.

    02. ගම්/වීදි මට්ටමින් බෙදා හරිනු ලබන භාණ්ඩවල ප්‍රමිතිය සහ මිළ අවධානයක් යොමු කළ යුතුය.

    03. දුරකථන අංක මගින් භාණ්ඩ ඇණවුම් ලබා ගත හැක්කේ ලොතරැයි දිනුමක් ලබන අයෙකුට මෙනි.

    04. ඇඳිරි නීතියට ගරු කළ යුතු අතරම දැනට දින 10ක වඩා එක දිගටම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල පවතින භාණ්ඩ හිඟය වෙනුවෙන් විකල්ප ඉදිරිපත් නොවුනහොත් ඉතාමත් අසහනකාරී තත්ත්වයක් ඇති වේ.

    05. සමහර ග්‍රාමීය මට්ටමේ අළෙවිසැල් වෙතින් භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු වලට නීතියෙන් බාධා පැමිණෙන අතර ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සැලසිය යුතුය.
    විකල්ප ලෙස අප යෝජනා කරන්නේ.

    ග්‍රාමීය මට්ටමින් පෙර භාණ්ඩ අලෙවි කළ වෙළෙඳ සැල් වීවෘත කර සාමාන්‍ය පරිදි භාණ්ඩ අලෙවි කරන ලෙසයි. උදාහරණ ලෙස පොලීසිය විසින් මාවතක, වීදියක හෝ ගමක නම්කරනු ලබන අලෙවි සලක් විවෘතව තැබිය යුතුය. අදාළ අලෙවිසැල් වෙත ජංගම තොග වෙළෙඳ රථ මගින් භාණ්ඩ සැපයුම සිදු කළ යුතුය.

    අදාළ අලෙවි සැල් වෙත භාණ්ඩ ලබා ගැනීම සඳහා එම පාරිභෝගිකයන් වෙතින් ඉල්ලුමක් ලද විට ලිඛිත භාණ්ඩ අවශ්‍යතාවයේ ලැයිස්තුවක් දුරකථන අංකයක් සමඟ ලබාගත යුතු අතර අදාළ භාණ්ඩ ඇසුරම් කර අවසන්වූ පසු එම දුරකථන අංකය මගින් දැනුවත් කිරීමෙන් පසු පැමිණ භාණ්ඩ ලබාගන්නා ලෙස දැන්විය යුතුය. එසේත් නැත්නම් අළෙවි සල මගින් අදාළ නිවසට භාණ්ඩ ගෙනවිත් භාර දිය යුතුය.

    දිගින් දිගටම මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නම්, අතාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් සකස්කළ යුතු අතර එම භාණ්ඩ පමණක් අදාළ අලෙවිසැල් වෙතින් බෙදාහැරිය යුතුය.
     
    • Like
    Reactions: snm1990 and gcloud

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Apita nam kisi henayak ne ban
    Ugas loriya arenn anik okkoma yanawa :no:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Apita nam kisi henayak ne ban
    Ugas loriya arenn anik okkoma yanawa :no:

    උඹලාගේ පැත්තේ නම් එහෙම ඇති. නමුත් සමස්තයක් විදිහට මෙහෙමයි...
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්ත කීවාම බලපල්ලා මේකත් දේශපාලනයට ගන්නවා.

    rtsu7n


    rtsu7n
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලාගේ පැත්තේ නම් එහෙම ඇති. නමුත් සමස්තයක් විදිහට මෙහෙමයි...

    ගොඩකට ඔක තෙරෙන්නෙ නැ, එලවලු කැම ආපු උන් හිතන්නෙ ලන්කාවෙම එහෙමයි කියලා , ඉයෙ එලවලු වෙලෙන්දෙ ආවා රුපියල් 500 ගන්න පුලුවන් එවා දුන්නෙ 1000 ත් පැනලා, ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල මොකට තියෙනවද දන්නෙ නැ, කිසිම ප්‍රයිවට් එකකට කොල් කරන්න බැ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පට්ටපල් බොරු. අපේ ගේ ඉස්සරහින් ලොරි යනව. දැන් ගෙදර බඩු වැඩි නිසා ගන්නෙ නෑ.

    උඹ ඉන්න පළාතෙ නම කියපන්. මොනවහරි අවුලක්ද කියල බලන්න.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පට්ටපල් බොරු. අපේ ගේ ඉස්සරහින් ලොරි යනව. දැන් ගෙදර බඩු වැඩි නිසා ගන්නෙ නෑ.

    උඹ ඉන්න පළාතෙ නම කියපන්. මොනවහරි අවුලක්ද කියල බලන්න.

    moda athal denna epa. lorry giyata badu ganan. quality ne. tharadiyen horata kiranne. elawalu thorala ganna be, kunuwechchai idichchai kalawame ganna oni.

    ගම්/වීදි මට්ටමින් බෙදා හරිනු ලබන භාණ්ඩවල ප්‍රමිතිය සහ මිළ අවධානයක් යොමු කළ යුතුය.

    eth ape patte cargills foodcity ekata badu list eka whatsapp kalama call karanawa. ethakota gihin gannawa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    එළවලු, මාළු විතරක් ඇවිල්ල වැඩක් නෑ. කෝ සබන්, ටුත්පෙස්ට්, ගෑනුන්ට ඕන පෑඩ් අනන් මනං එහෙම ගන්න විදිහක්. එව්වත් ලොරිවල එනවද. මෙහාට නම් ආවේ නෑ. කඩවලත් නෑ සබන්. කහ නෑ ලංකාවටම. මේ පැත්තේ කඩේකට ගිහින් පිටිපස්සේ දොරෙන් බඩු ගත්ත දැන්. කීරි සම්බා 150යි කිලෝ එක. ඇඳිරි නීතිය අයින් කරපු පලවෙනි පාරම ගෙනාව කිලෝ 5 කීරි සම්බා බෑග් එකක් 525 වුනේ. කිලෝ එක 105ක් ඒ කියන්නේ. මෙහෙ උන් වැඩිපුර 45ක් තියාගෙන විකුනනවා. මොකද ඉතින් අපි ගණන් වැඩියි කියල කර්ෆිව් අස්සේ ටවුන් යන්නෙයි. කීය කිව්වත් ගන්නවා කියල උන් දන්න නිසා උන්ට ඕන ගණන් කියනවා. :(
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මන් දන්නේ නැ අනිත් පැති ගැන... මම ඉන්න පැත්තේ (නුවර) අලුත් එළවලු සහ අනෙකුත් දේවල් එනවා.... ගානත් එච්චර අවුලක් නෑ ... එළවලු නම් ගොඩක් ගණන් අඩුයි...

    අනිත් බඩු Food city එකට whatsApp කරාම එවනවා.... (රු 2000/= කට වඩා ඔඩරේ වටිනාකම තියෙන්න ඕනේ) රු. 200/= ඩිලිවරි චාර්ජ් එකක් ගන්නවා...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,755
    113
    කියල තියෙන ඒවා 200% හරි, හැමදාම වගේ දෙසපලුවොන්ගේ කයිවාරුව විතරයි.
    බඩු බෙදන වැඩෙත් හමුදාවටම දුන්නනම් ගොවියාත් ගොඩ, අපිත් සාදාරන මිලකට බඩු ගන්නවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,755
    113
    මන් දන්නේ නැ අනිත් පැති ගැන... මම ඉන්න පැත්තේ (නුවර) අලුත් එළවලු සහ අනෙකුත් දේවල් එනවා.... ගානත් එච්චර අවුලක් නෑ ... එළවලු නම් ගොඩක් ගණන් අඩුයි...

    අනිත් බඩු Food city එකට whatsApp කරාම එවනවා.... (රු 2000/= කට වඩා ඔඩරේ වටිනාකම තියෙන්න ඕනේ) රු. 200/= ඩිලිවරි චාර්ජ් එකක් ගන්නවා...


    කොහේ ෆුඩ් සිටි එකටද උබ ඕඩර් දන්නේ? නම්බර් එක එවපන්.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    keels eken order kala dilivery 350yi parippu 65 3kilos denawa, samon 100yi 03 denawa ekekuta. badu ganna ona awama milak naa order kala paya 1.5 n gedaratama awa. card eken pay kala.

    cargils order kala miniththu 30 n awa. rs 2500 wada bila wadi wenna ona . unge. dilivery 200yi....
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    අපි උඹලට ඔය තේරෙන දේ පාලකයින්ට තේරෙන්නෙත් නෑ, එළවලු සහ අනිත් දේවල් එන පැති වල ඉන්න උන්ට තේරෙන්නෙත් නෑ බන්. දවස් 6කට පස්සෙ අද ටිකකට කලින් එළවලු ලොරියක් ආවෙ. ඒකෙත් තිබ්බ අල මෙලෝ යකෙකුට කන්න බෑ. කැරට් කෑලි කෑලි කැඩිල. යන්තං පාන් ලොරියක්නම් දවස් දෙකකට පාරක් යනව. අර සතොසෙන්, රජයෙන් එවනව කිව්ව එක කෙහෙල්මලක්වත් අද තව වෙනකං ආවෙ නෑ. මෙහෙට මන්ත්‍රියක් කියල එකියක් ඉන්නව. ඒත් උන්නද මලාද නෑ.. මම මේ පක්ශ පාට ඇදගත්ත නෙමෙයි. දේශපාලුවො ඔක්කොම තිත්තයි. ග්‍රාමසේවක ගෑනියක් ඉන්නව. ඒකි එළවලු පර්මිට් එක දීල තියෙන එකා අපේ පැත්තෙන් යන්නෙ නෑ. වෙන පැත්තකින් මොනා හරි අරගෙන එන වාහනවලට එන්න දෙන්නෙ නෑ. මාලු මස් ආවෙම නෑ. ටවුන් එකේ කඩේක නම්බර් එකක් හම්බෙලා ඒකට ඕඩර් එකක් දැම්ම. ඒකෙන් කිව්ව ඔර්ඩර් එක එන්න දවස් 4ක් වත් අඩුම යයි කියල. Foodcity එකෙන් ආන්ස්වර් කරන්නෙ නෑ. මෙහෙට Keels එකක් නෑ. එපා වෙලා ඕයි ඉන්නෙ. මාර්තු 24 ඉඳල අද වෙනකං ඇඳිරි නීතිය. ගත්ත බඩු ඉවර වෙන්නත් ළඟයි. බඩු ගන්න එන්නෙ වෙළෙන්දො එන්නෙ නෑ. කාර්ඩ් පේමන්ට් කරන්න පුලුවන් එවුන් එන්නෙම නෑ. ඒ නිසා අතේ සල්ලි තියෙන්න ඕනෙ හදිස්සියෙවත් මොකක් හරි ආවොත් කියල... සල්ලි ගන්න බැංකුවට යන්න විදිහක් නෑ. තිත්ත වෙලා තියෙන්නෙ. මහලොකුවට කියනව අපි බෙදනව, ක්‍රියාවලියක් හදල තියෙන්නෙ, අරකයි මේකයි ගගා.. ඒත් මෙහෙට මොකුත් නෑ!

    මම කියන්නෙත් ගම්පහ කොළඹ කළුතර වගේ පැති වල දවසකට එක ගමක් දෙකක්වත් curfew අයින් කරල ඒ මිනිස්සුන්ට බඩු ගන්න ක්‍රමයක් හදන්න ඕනෙ. නැත්තන් තව ටික කාලෙකින් curfew වලට බම්බු ගහගන්න කියල මිනිස්සු එළියට එන දවස වැඩි ඈතක නෙමෙයි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ubalage patte grama sewakage number hoyagena cl karapan
    pradeshiya lekamlata power eka dila thiyenne badu bedaharinna
    ubalage patte eka wenne nattam grama sewakata amathapan
    mokada miniha thama e patta balanna one
    beheth prashnayaknam PHI kiyanna
    keels badu gannawanam ude 6 idan try karanna wenawa
    colombo quota eka ikmanata iwara wenawa
    cargils dawal 10,11 withara weddi phone answer karanawa
    ekatath ithin try karanna one
    api inne hariya watenne kesbewa nagara sabawata
    me pattenam elawalu,malu,sathosa,samupakare lorry awa
    mama keels eken order karama anith dawase genath dunna
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    keels eken order kala dilivery 350yi parippu 65 3kilos denawa, samon 100yi 03 denawa ekekuta. badu ganna ona awama milak naa order kala paya 1.5 n gedaratama awa. card eken pay kala.

    cargils order kala miniththu 30 n awa. rs 2500 wada bila wadi wenna ona . unge. dilivery 200yi....

    location koheda ban ? mehe 7 days giya mage order eka ewannda :angry:
     

    Similar threads