භාණ්ඩ මිල වෙනස් වීම. 2024 ජනවාරි සහ 2025 ජනවාරි. (Ranil vs Anura)
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jan 29, 2025 #2 කෝ පුන්නක්කු දාලා නෑ.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 29, 2025 #3 iworld said: කෝ පුන්නක්කු දාලා නෑ. Click to expand... කීයද බං?
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Jan 29, 2025 #4 Green Chilies වල ප්රස්තාරේ වැරදී Chicken ප්රයිස් වැරදී, කාගීල්ස් එකේ චිකන් කිලෝ එක 1300ක් විතර වෙනවා. පිට ගන්න තියෙනව හම රහිත ෆ්රෙශ් එක කිලෝ එක 950 වෙන්න Reactions: kinkon and gnilukshi
Green Chilies වල ප්රස්තාරේ වැරදී Chicken ප්රයිස් වැරදී, කාගීල්ස් එකේ චිකන් කිලෝ එක 1300ක් විතර වෙනවා. පිට ගන්න තියෙනව හම රහිත ෆ්රෙශ් එක කිලෝ එක 950 වෙන්න
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jan 29, 2025 #5 gnilukshi said: කීයද බං? Click to expand... තව ටිකකින් කන උන් ඇවිත් රෙද්ද උස්සන් කියයි ගාන Reactions: Maui_15 and gnilukshi
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 29, 2025 #6 Cypress said: Green Chilies වල ප්රස්තාරේ වැරදී Click to expand... කීයද? කඩේ කොහෙද?
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Jan 29, 2025 #7 gnilukshi said: කීයද? කඩේ කොහෙද? Click to expand... ගිය සතියේ මතකෙන් කිව්වේ දැන් බැලුවා කීල්ස් සයිට් එකේ 1250යි කිලෝ එක Reactions: gnilukshi
gnilukshi said: කීයද? කඩේ කොහෙද? Click to expand... ගිය සතියේ මතකෙන් කිව්වේ දැන් බැලුවා කීල්ස් සයිට් එකේ 1250යි කිලෝ එක
SDCR Well-known member Dec 24, 2020 7,663 7,727 113 Jan 29, 2025 #8 iworld said: කෝ පුන්නක්කු දාලා නෑ. Click to expand... කීයද? මාසෙට කිලෝ කීයක් ගන්නවද
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jan 29, 2025 #9 SDCR said: කීයද? මාසෙට කිලෝ කීයක් ගන්නවද Click to expand... තව ටිකකින් කන උන් ඇවිත් රෙද්ද උස්සන් කියයි ගාන
SDCR said: කීයද? මාසෙට කිලෝ කීයක් ගන්නවද Click to expand... තව ටිකකින් කන උන් ඇවිත් රෙද්ද උස්සන් කියයි ගාන
Heshan Daminda Well-known member Mar 13, 2009 46,435 1 101,360 113 34 Kalutara Jan 29, 2025 #10 ඕක බලන්න ඕන 2024 සැප්තැම්බර් 24 ඉඳන් අද වෙනකන් ගාන.