ශ්‍රීලංකාවේ පොල් අපනයනය ආදායම (2015-2025) 🥥🌴 USD 1 Billion+ 🇱🇰

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල හාපු හෑමත් ඔය එඬේරාණෝ මූලිකත්වය ඇරන් කරපු වැඩක්ද?
    කිසිම හෑමක් වෙලා නෑනෙ ඔය විපක්ශෙ අවදානය ගන්න බොරුවට පුම්බන්න හදන්නෙ පොඩි සුලු දෙයක්නෙ...රටේ මිනිස්සුන්ටනන් ඕව ගානක්වත් නෑ උන් දන්නව ලපකොටා උන්ට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ කියල..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura


    "2025 වසර තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි."

    පකෝ ඩොලර් බිලියනයක් කියන්නේ මහා විශාල මුදලක්.

    ------ Post added on Jan 14, 2026 at 10:20 PM
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මේක මෙහෙ Costco එකේ නැගලම යනවා ලංකාවෙන් එන්නේ, මේ වගේ තව ගොඩක් ඒවා වෙන රටවලටත් යවනවා ඇති

    costco.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,483
    113
    35
    Spain
    කටින් නං කොච්චර කරාද ඉතින් 😹
    යසයි, අවුරුද්දෙන් පලදාව දෙන පොල් වවල පොල් අස්වැන්නත් ඇරන් අගය වැඩි කරන ෆැක්ටරි ටිකත් හදල. යසයි වැඩේ, අවුරුද්දක් ගිහින් මෙම නම් අවුරුදු 5න මොනා වෙයිද?

    cole sprouse GIF
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මේක මෙහෙ Costco එකේ නැගලම යනවා ලංකාවෙන් එන්නේ, මේ වගේ තව ගොඩක් ඒවා වෙන රටවලටත් යවනවා ඇති

    View attachment 261399
    සිංහලු කොශර් සෙටිෆිකට් ගන්නෙ කොහොමැයි:unsure: