ලොකු ළූණු ඉන්දියන් 1kg - රුපියල් (නව මිල) 120 - (පැවැති මිල) 140
අර්තාපල් දේශීය 1kg - රුපියල් (නව මිල) 180 - (පැවැති මිල) (216 - 220)
අර්තාපල් (Pakistan) 1kg - රුපියල් (නව මිල) 140 - (පැවැති මිල) 190
බුල්ඩෝග්ට පිස්සු. ඉන්ජෙක්ෂන් ගහන්න වෙනව
ලොකු ළූණු ඉන්දියන් 1kg - රුපියල් (නව මිල) 120 - (පැවැති මිල) 140
අර්තාපල් දේශීය 1kg - රුපියල් (නව මිල) 180 - (පැවැති මිල) (216 - 220)
අර්තාපල් (Pakistan) 1kg - රුපියල් (නව මිල) 140 - (පැවැති මිල) 190
මචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕකNadu Haal mechchara kal gaththeth 96/- ta thama. Cargills app eke danuth 96/-
Eyeth mama lunu genawa maharagamin 1 kg 100rsMunta pissu dan masayak tisse lunu 100-120
දම් පාට එක 70i
කොටුවෙ ගෑස් පහ හන්දියෙ commercial bank එක ලගට ගිහින් බලපන්
A Grade කරෝල එතන තියෙනවා street එකක්ම
සිරාවට කිව්වෙ
------ Post added on Feb 5, 2021 at 3:36 PM
ඔකෙ අර්තය පරස්පරයි බන්.හිගන ජෙප්පෝ දැන් බඩු ගොඩ ගහයි

nipuna mcn, orelbuy eke nipuna,rathna 2 m 96/-. cargills eke kirala ganna eka goda kalekin aran neමචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕක
අහ් එළ එළ,මමත් orealbuy එකෙන් තමා නිපුණ ගන්නේ,රත්න නාඩු නම් එකේ නෑ නේදnipuna mcn, orelbuy eke nipuna,rathna 2 m 96/-. cargills eke kirala ganna eka goda kalekin aran ne
කිරලා ගන්න එක ඉන්දියන් එකක් වගේ මචං ඒක රස නෑමචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕක
එහෙමද,thanx මචං,වෙලාවට ගත්තේ නැත්තේ...කිරලා ගන්න එක ඉන්දියන් එකක් වගේ මචං ඒක රස නෑ
සර්ම නග්ගල බස්සල හුරේ දානෝමූ එන්න කලින් ඔයිටත් වඩා අඩුවෙන් ඕවා තිබ්බේ...
eke stocks thiyena hatiyata brands wenas wenawa mcn. aye wena dawasaka check karala balanna. rathna rathu haal ekanam thibba mathakaiඅහ් එළ එළ,මමත් orealbuy එකෙන් තමා නිපුණ ගන්නේ,රත්න නාඩු නම් එකේ නෑ නේද