භාතියට ඇඩ්ඩ්‍රස් නෑ

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇයි බන් උබලා තමන් දරණ මතය වෙන අයෙක් දැරුවෙ නැහැ කියලා ලේ පුච්චන් බනින්නෙ


    uba hari mcn..........:yes::yes::yes::yes::)

    meke inna godak ayata daraganna ba kenekge kamaththa.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    44.JPG

    Ridila :lol::lol:
     
    • Like
    Reactions: isurueka

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මමනම් මහින්දට සපෝර්ට් නෑ. ඕනෙනම් මගේ fb page එකට ගිහින් බලපල්ලා. share කරපු තරමක් ඇත්තේ උට බනපුව. ඒ උනාට බන් මේ උබලගේ කතන්දරෙටනම් මම එකඟ නෑ. ඇයි බන් උන්ට සල්ලි හම්බ වෙනවා නම් උන් කගේ පැත්තේ මොන දැන්වීමක හිටියම අපිට මොකෝ. උන් ප්‍රසිද්ද උනේ උන්ගේ හැකියාවෙන් මිසක් වෙන අල ගෙඩියකින් නෙවෙයි නේ. නිකන් තේරුමක් නැතිව එපා එකටයි ඕන එකටයි ඔක්කොටම බනින්න දැන් මිනිස්සු පුරුදු වෙලා.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    භාතියල කඩේ යන්නෙ උන්ට ආන්ඩුවෙ ෆන්ශන්ස් ටික ටෙන්ඩ නැතුව කරන්න දෙන නිසා. මට දුක පිනට ආන්ඩුවෙ සීනි කිරන උන් ගැන :(
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    බුකියෙ දැකපු පට්ටම කොමෙන්ටුව..:(

    වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..

    ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
    රෝහණ වීරසිංහ ප්‍රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
    මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
    එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
    කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
    එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
    ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..
    ඔවා comment ද බන්. මේක කොහොමද?
    "
    Politics is your personal view, no matter what party you are supporting for. But as a fan I don't like to see you in political stage. I don't want to say this to Iraj but I am saying this to you. Since you are a humble guy. Wish to have a bright future.
    "