ඉස්සර පාඩම් කරන ගමන් රෑට Y fm ඇහුවා ,එතකොට මේ සින්දුව රෑ 11ට විතර හැමදාම වගේ යනවා.කාලෙකට පස්සෙ අද අහම්බෙන් අහන්න හම්බුනා. ඒ දවස්වල රෑට y fm එකේ සුපිරි සිංදු ටිකක් ගියෙ.
e video eka hoyaganna nadda bn? youtube ekenam naඕකේ වීඩියො එකෙ පට්ට කෑල්ලක් හිටියේ, දැන් ඒකිට ලමයි දෙන්නෙක්වත් ඇති.
ඒක නෑ කියලා දන්නෙත් උබ කිව්වට පස්සේ. කොහෙවත් නෑ වගේ හොයාගන්න.e video eka hoyaganna nadda bn? youtube ekenam na
Mrkata official music video ekak thibbada banඒක නෑ කියලා දන්නෙත් උබ කිව්වට පස්සේ. කොහෙවත් නෑ වගේ හොයාගන්න.
ඔව් බං පට්ට කෑල්ලක් හිටියේ. ඉස්සර ටීවී එකේ ගියා. තම්බ්නේල් එකේ තියෙන කිට්ස් දෙක ගහගෙන භාතිය සන්තුශ් ඉන්නේ. අරාශ්ගේ බ්‍රෝකන් ඒන්ජල් විඩියෝ එකේ විදියට කලර් ග්‍රේඩ් කරලා තිබ්බේ. ඒ විඩියෝ එකේ හිටපු කෙල්ල nose piercing කරලා තිබ්බේ. අපරාදේ විඩීයො එක.Mrkata official music video ekak thibbada ban
Aye ahanna deyak na gindara thama. A wagema thama Irajuth...මොනව වුනත් මුන් දෙන්නගෙ 98-2004 වෙනකන් ගහපු සින්දු පට්ට