භාතිය සන්තුශ් පරණ සිංදු

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43


    ඉස්සර පාඩම් කරන ගමන් රෑට Y fm ඇහුවා ,එතකොට මේ සින්දුව රෑ 11ට විතර හැමදාම වගේ යනවා.කාලෙකට පස්සෙ අද අහම්බෙන් අහන්න හම්බුනා. ඒ දවස්වල රෑට y fm එකේ සුපිරි සිංදු ටිකක් ගියෙ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113


    2000ස් ගනන් වල උන් love කරපු හැටි මේකෙ සුපිරියට capture කරලා තියෙනවා, මේකෙ කෙල්ල දාගෙන ඉන්න සෙරෙප්පු දෙකේ ඉදන් කොල්ලගේ ඇඳුම හැමදේම ඒ කාලේ මැද පන්තියේ උන් love කරපු විදිහටම පෙන්නලා තියෙනවා, දැන් වගේ superficial නෑ

    Thread එකට අදාල නෑ හැබැයි මේකත් ඉස්සර Yfm එකේ ගියා

     
    • Like
    Reactions: Dhanushka.N

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    OIP.7QUSp7Y0aSPjbnYQjwsVwQHaEK
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,365
    113
    Kaduwela
    Mrkata official music video ekak thibbada ban
    ඔව් බං පට්ට කෑල්ලක් හිටියේ. ඉස්සර ටීවී එකේ ගියා. තම්බ්නේල් එකේ තියෙන කිට්ස් දෙක ගහගෙන භාතිය සන්තුශ් ඉන්නේ. අරාශ්ගේ බ්‍රෝකන් ඒන්ජල් විඩියෝ එකේ විදියට කලර් ග්‍රේඩ් කරලා තිබ්බේ. ඒ විඩියෝ එකේ හිටපු කෙල්ල nose piercing කරලා තිබ්බේ. අපරාදේ විඩීයො එක. 😥

    Edit: @Dhanushka.N @VIRAJ_K විඩියෝ එක හම්බ වුනා. උබලා හොයපු විදිය තමයි ඉතින් 🤨


     
    • Love
    Reactions: Mr.dark

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,032
    1
    15,815
    113
    මුන්ට ඇයි බන් දැන් සිංදුවක් ගහගන්න බැරි :(
    වෙනදා තිබ්බ මෙව්වා එක නැ නෙහ්...