භාතිය හා සන්තුෂ්

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ConfusedMeme_2_zps41a5142f-300x300.jpg
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    කතාව තේරුනා
    බට් හිනායන්නේ නම් නැ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,559
    864
    113
    ඔන්න දවසක් භාතිය හා සන්තුෂ් ගියාලු නැගෙනහිර පළාතේ හමුදා කඳවුරකට. කඳවුරේ මුර කපොල්ලෙන් මුන් දෙන්නාව නැවැත්තුවාලු. භාතිය බැහැලා ගියා මුර කපොල්ල ලඟට

    ආරක්ෂක භටයා මෙහෙම අහනවා

    ආරක්ෂක භටයා - සර් කවුද? කාව හමුවෙන්නද?
    භාතිය - මම භාතිය, බ්‍රිගේඩියර් හමුවෙන්න

    අර ආරක්ෂක භටයා ගත්තා ඇමතුමක් ලොක්කට

    ආරක්ෂක භටයා - සර්, භාතිය කියල කෙනෙක් ඇවිත් ඉන්නවා සර්ව හමුවෙන්න
    ලොක්කාට එක පාරට මීටර් උනේ නැ කවුද කියලා.
    ලොක්කා - අහනවා කොහෙන්ද ආවේ, මොකටද ආවේ කියලා

    ඒ පාර සන්තුෂ් බැහැල ආවා.

    සන්තුෂ් - මම සන්තුෂ්. අර සින්දු කියන්නේ. කියල භටයාට කිව්වාලු

    ආරක්ෂක භටයා - සර් , සන්තුෂ් කියල එකෙකුත් ඇවිත් ඉන්නවා. ඌ සින්දු කියනවාලු.