භාතිය n සන්තුෂ්ගේ....නෙළුම් පොකුණ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    භාතිය n සන්තුෂ්ගේ....නෙළුම් පොකුණ

    svaNGrA.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]භාතිය[/FONT] [FONT=&quot]සන්තුෂ්ගේ[/FONT] අප් ක්ලෝස් ඇන්ඩ් පර්සනල් [FONT=&quot]කොන්සට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නෙළුම්[/FONT] [FONT=&quot]පොකුණ[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]නෙළුම්[/FONT] [FONT=&quot]පොකුණට[/FONT] [FONT=&quot]සැප්තැම්බර්[/FONT] 22 [FONT=&quot]රෑට[/FONT] 7 [FONT=&quot]ට...[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [FONT=&quot]ටිකට්[/FONT] [FONT=&quot]තියනවා[/FONT] [FONT=&quot][/FONT] [FONT=&quot]පන්දාහ[/FONT], [FONT=&quot]තුන්දාහක්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]දෙදාහක්
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]online booking : [/FONT][/FONT]http://www.ticketslk.com/movies/2400/show_movie
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තව ඕනේ නම් Ticket පහල තැන් වලින් ගන්නත් පුළුවන්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Sadeepa Book Shop Borella :rolleyes:| Sarasavi Book Shop Nugegoda, Maharagama:rolleyes:| Vanapetha Bookshop Dehiwala :rolleyes:| Yamaha Music Center :rolleyes::rolleyes:| Ranfer Tea Outlet - Colombo 03 :rolleyes::rolleyes:| Abans Main Showroom Colombo 03 :rolleyes:| TicketsLK Office. :rolleyes:| Cioconut Lounge - Colombo 07 [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot][/FONT]
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මට අර උමාරියා කොට කෑල්ල නම් පේන්න බෑ. ගොන් ඇඩ් දෙන්නේ. හරි artist කියල හිතන් ඇත්තේ :baffled:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුං දෙන්නට ඉස්සර වගෙ ප්ලේස් එකක් නෑ නේ..?? වසන්තයේ සිංදුව අපි ඇටයෝ කාලේ කොයි වෙලාවෙත් මුමුන මුමුන ඉන්නේ.... දැන් නම් අප්පිරියයි B&S කිව්වාම... කාලය මැව් වෙනසක අරුමේ...:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුං දෙන්නට ඉස්සර වගෙ ප්ලේස් එකක් නෑ නේ..?? වසන්තයේ සිංදුව අපි ඇටයෝ කාලේ කොයි වෙලාවෙත් මුමුන මුමුන ඉන්නේ.... දැන් නම් අප්පිරියයි B&S කිව්වාම... කාලය මැව් වෙනසක අරුමේ...:(:(
    ලඟදි හොඳ සින්දුවක් ආවේ නෑ නේද.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    මට අර උමාරියා කොට කෑල්ල නම් පේන්න බෑ. ගොන් ඇඩ් දෙන්නේ. හරි artist කියල හිතන් ඇත්තේ :baffled:
    ඇයි අශාන්ති :growl:
    බාතිය සන්තුෂ් උන් දෙන්න හොදයි ඉස්සර. දැන්නම් ලස්සන සින්දු නැහැ මොකක් හරි රෙද්දක් දානවා ඉදලා ඉදලා. :(
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    [FONT=&quot]තව [/FONT][FONT=&quot]දින[/FONT][FONT=&quot] තිස් [/FONT][FONT=&quot]එකයි (31)
    [/FONT]
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උන්ට වැරදුනේ ඉන්දියන් කොන්සේප්ට් එක ෆලෝ කරන්න ගිහිල්ල.........
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔවු හු*** අපි තමයි organizing එකයි මෙච්චර (|) දෙන්නේ... මෙහෙමද ආස .....

    af91d3.jpg

     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන්ගේ වහුකුණු සල්ලි දීල බලන්න වටිනවද බං???:eek::eek: පන්දාහෙන් දාහක ආප්ප ගෙනල්ලා ගෙදර උන් එක්ක කාලා ඇලට් එකක් දැම්මනං ඔකුන්ගේ සින්දු අහනවට වඩා දාහෙන් සම්පතයි.... 4000ක් නිදන් ඉදලා අතේ ඉතිරියි.:rofl::P
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    වැස්සත් අවුලක් නෑ තෙමෙන්නේ නැතුව show එක බලන්න පුළුවන්.... A/L ඉවර වෙලා Relax වෙන්න 22/09/2017 නෙලුම් පොකුණේ BnS ෆන් එකට සෙට් වෙන්න....
    Tickets can be purchased via http://www.ticketslk.com/movies/2400/show_movie
    Or any Fab Foods outlet (http://www.thefab.lk/delivery-areas/).