භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

randext86

Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    bhanukagen mun tharaha pirimaha gannawa, uge carrier eke winasa kara ban, dukai sirawta

    උගේ career එක විතරක් නෙමෙයි ඉවර වෙන්නේ. ලංකාවට සුපිරි match winner කෙනෙක් නැති වෙනවා. ඕන වෙලාවක හයක් හතරක් වනාගන්න පුළුවන් එකෙක් නැති වෙනවා.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712

    ඔව් බන් .. අපේ super over එකට එන්නේ දසුන් , චන්දිමාල් ..චන්දිමාල් දැන් finisher role එකලු කරන්නේ..බලපන් අපේ උන් බලන්නේ දක්ශතාවයට වඩා fitness එක ඒකත් model ලා වගේ..මන් නම් හිතන්නේ නෑ aaron finch , rohit sharma එහෙම ලන්කාවේ හිටියනක් team එකේ ඉදී කියලා🤣
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    ඔව් බන් .. අපේ super over එකට එන්නේ දසුන් , චන්දිමාල් ..චන්දිමාල් දැන් finisher role එකලු කරන්නේ..බලපන් අපේ උන් බලන්නේ දක්ශතාවයට වඩා fitness එක ඒකත් model ලා වගේ..මන් නම් හිතන්නේ නෑ aaron finch , rohit sharma එහෙම ලන්කාවේ හිටියනක් team එකේ ඉදී කියලා🤣
    අවරුදු දෙක තුනකට කලින් බානුකයා ජබ්බා වගේ හිටියේ. fitness කේස් ආපු හින්ද ඌ මාර විදිහට ඇඟ බස්සගත්තා, fitness හදාගත්තා. එහෙම කරල තමයි ටීම් එකට ආවේ. ටීම් එකට ආවට පස්සේ උගේ performance ගානට තියාගෙන හිටියා. මම දන්න විදිහට දැන් fitness ප්‍රශ්න කියල තියෙන්නේ skinfold test එක fail වෙච්ච එක. ඇත්තටම ගත්තොත් ඒක fitness කියලම කියන්න බෑ.

    ඇඟේ fat ටිකක් තිබුනා කියල unfit කියන්න බෑ. අර්ජුනලා අරවින්දලා පැත්තකින් තියමුකෝ. මෑතකදී සෙල්ලන් කරපු එවුන් ගත්තොත් මාලිංග තඩි බඩක් තියාගෙන කොච්චර කල් සෙල්ලන් කෙරුවද? මුරලිත් අන්තිම කාලේ හෙන ජොලා. මට නම් හිතෙන්නේ බානුකයව කපල දාන්න ඕන හින්දම දාපු නීති කියල.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    ow ewatama genapu neethi thamai.. rohit sharma and banuka dennama eka size.. eth india wala skin folds balanne playerta anuwa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ මට බනි. හැබැයි උබ දන්නවද ලංකාවේ වැඩිම SR , Avg එකක් තියන opener කවුද කියලා ? 🤭 stats බලන්න කියපු නිසා කිව්වේ.

    දුලිත් හයියෙන් ගහන එකෙක් නෙවෙයි නේ බන්. ඌ සුපිරියට මුලින් හෙමින් ගහලා ටීම් එක ගොඩ දාන එකෙක්. ODI වගේ ටිකක් දිග format එකකට ගේන්න ඕනේ. T20 ගස්සල උගේ ගේම් එක වෙනස් කරන එකට වඩා.. ඌ ඉතින් තව ගහන්න ඕනේ. උගේ බෝලින් නම් U19 හොදට කරාට ODI එකේ ටිකක් වැදුනා. බැටින් තමයි හොදට කරේ.
    අඩෝ නෝ 😂🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,728
    113
    එකමත් එක රටක
    අඩෝ නෝ 😂🤭
    මොනව කරන්නද ඉතින්. කැත සීන් එක නේ. 🤭

    RWlRrFY.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනව කරන්නද ඉතින්. කැත සීන් එක නේ. 🤭

    RWlRrFY.jpg
    අනිත් උන්ට යලට මහට match දීලා එකෙක්ට විතරක් ඔක්කොම දෙද්දී ඕව magic නෙමෙයි. 🤭 උඹ මෙන්ඩිස්ට බරටම කඩේ යනවා නේ. @Die-hard 🤭
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අවරුදු දෙක තුනකට කලින් බානුකයා ජබ්බා වගේ හිටියේ. fitness කේස් ආපු හින්ද ඌ මාර විදිහට ඇඟ බස්සගත්තා, fitness හදාගත්තා. එහෙම කරල තමයි ටීම් එකට ආවේ. ටීම් එකට ආවට පස්සේ උගේ performance ගානට තියාගෙන හිටියා. මම දන්න විදිහට දැන් fitness ප්‍රශ්න කියල තියෙන්නේ skinfold test එක fail වෙච්ච එක. ඇත්තටම ගත්තොත් ඒක fitness කියලම කියන්න බෑ.

    ඇඟේ fat ටිකක් තිබුනා කියල unfit කියන්න බෑ. අර්ජුනලා අරවින්දලා පැත්තකින් තියමුකෝ. මෑතකදී සෙල්ලන් කරපු එවුන් ගත්තොත් මාලිංග තඩි බඩක් තියාගෙන කොච්චර කල් සෙල්ලන් කෙරුවද? මුරලිත් අන්තිම කාලේ හෙන ජොලා. මට නම් හිතෙන්නේ බානුකයව කපල දාන්න ඕන හින්දම දාපු නීති කියල.
    අසාදාරන සමාජේ සාදාරනය හොයන්න යන්න හොද නෑ බන්..කෙලින් කතා කරන එකාට තමා කැපිල්ල..හැමදෙයක්ම හරහට යන රටේ ක්‍රිකට් විතරක් හරියට යන්න විදියක් නෑ නේ..මාත් බානුකයා අයින් උන එක මෝඩ වැඩක් කියලා මුලින් හිතුවේ ඒත් ඌ ගත්ත තීරණය හරි..නීතිය නම් නීතිය ඒක ක්‍රීඩකයන් 3න් දෙනෙක්ට වෙන එකක් තව කෙනෙක්ට තව එකක් වෙන්න බැහැ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිත් උන්ට යලට මහට match දීලා එකෙක්ට විතරක් ඔක්කොම දෙද්දී ඕව magic නෙමෙයි. 🤭 උඹ මෙන්ඩිස්ට බරටම කඩේ යනවා නේ. @Die-hard 🤭
    dena salli valata kade yanna epayi ban.. vedak nahe ova katha karala

    man danna fb buvek innava uge job ekath heli liyana eka kusal mendis,gune and dick boy ta.. thava photuvata

    lankave lokuma salliyak kerakenava cricket vala.. serama den salli valata yata vela

    fb pages valin mada gahanava 5000 dunna gaman...onna okayi thathve
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,728
    113
    එකමත් එක රටක
    ඔව් බන් .. අපේ super over එකට එන්නේ දසුන් , චන්දිමාල් ..චන්දිමාල් දැන් finisher role එකලු කරන්නේ..බලපන් අපේ උන් බලන්නේ දක්ශතාවයට වඩා fitness එක ඒකත් model ලා වගේ..මන් නම් හිතන්නේ නෑ aaron finch , rohit sharma එහෙම ලන්කාවේ හිටියනක් team එකේ ඉදී කියලා🤣
    සචින් , ෂෙවාග් , දෝනි උනත් sure නෑ .
    ground එකට ගියාම කට්ටිය ලස්සනට ඉන්න ඕන කියන්නේ. 🤭
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සචින් , ෂෙවාග් , දෝනි උනත් sure නෑ .
    ground එකට ගියාම කට්ටිය ලස්සනට ඉන්න ඕන කියන්නේ. 🤭
    ඒකනේ දනුශ්ක වගේ මොඩල්ස් ලා ඉන්නේ😂 ගහන්න නම් බැහැ හැබැයි රගයි😆
     
    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    උගේ career එක විතරක් නෙමෙයි ඉවර වෙන්නේ. ලංකාවට සුපිරි match winner කෙනෙක් නැති වෙනවා. ඕන වෙලාවක හයක් හතරක් වනාගන්න පුළුවන් එකෙක් නැති වෙනවා.
    ow ban samahara shots thyenawa ewa dakkama pissu hadenawa man ge, vandersay mona magulakata gannawada ban uta wada hondai ramesh mendis all rounder
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,728
    113
    එකමත් එක රටක
    ow ban samahara shots thyenawa ewa dakkama pissu hadenawa man ge, vandersay mona magulakata gannawada ban uta wada hondai ramesh mendis all rounder
    ඌ injured.. වැන්ඩසේ අරන් යන එක නම් සල්ලි නාස්තියක්. වෙන පොඩි එකෙක්ට ටීම් එකත් එක්ක ඉන්න චාන්ස් දෙන්න තිබ්බ ඌව ගත්ත වෙනුවට
     
    • Like
    Reactions: oldguy90