
ඔව් බන් චන්දිමාල් england අර 100ක් ගහලා දින්න එක විතරයි තාම මතක..team experience එක දෙන්න ඕනා අලුත් උන්ට. දුනිත් වෙල්ලාලගේ වගේ පොඩි උන්ට.බලපන් ඉන්දියාවේ t20 එකේ under 19 පොඩි එකෙක් ගහනවා..ඒකට අපේ උන්..හසිත බෝයගොඩ එහෙම කොහෙද දන්නෙත් නෑ..මුන් අර තුන්කට්ටුව නම් ගානට manage කරනවා.Digatama fail wechcha Gunatilake, melo wedak nathi Chandimal and useless Vadersay mona moagulata danawada![]()
Sri Lanka Cricket takes a last minute decision to drop Bhanuka Rajapaksa from the Indian series.
According to selection sources, it has been decided not to take Bhanuka Rajapaksa as he has not yet achieved the necessary skinfold levels although he passed the 2KM fitness test last week.Bhanuka Rajapaksa was already in the hotel bubble to travel to India.
SLC are you serious?
Aravinda Arjuna la ehenam cricket newe athey gahanna wenne ee kaleඔව් බන් .. අපේ super over එකට එන්නේ දසුන් , චන්දිමාල් ..චන්දිමාල් දැන් finisher role එකලු කරන්නේ..බලපන් අපේ උන් බලන්නේ දක්ශතාවයට වඩා fitness එක ඒකත් model ලා වගේ..මන් නම් හිතන්නේ නෑ aaron finch , rohit sharma එහෙම ලන්කාවේ හිටියනක් team එකේ ඉදී කියලා![]()
Arjuna nm duwanne na ne bnAravinda Arjuna la ehenam cricket newe athey gahanna wenne ee kale
Shiran Fernando ආවේ wc එකට කලින් තිබ්බ t20 පලාත් එකෙන්. උගේ පහුගිය ලකුණු බැලුවම නම් ටීම් එකට ගන්න කිසිහේතුවක් නෑ..mchn have you noticed that there is a player called shiran fernando who was selected everytime. He hasnt played a single match bn what a lucky guyOn the other hand player who played well during the world cup dropped due to skin fold.

kamindu mendis ape iskole thama.. eth melo rahak naWhere is kamindu, kevin koththigoda etc.... these players are extraordinary if real guidance given they would be very handy. I firmly believe kamindu should be in. Looks good cricket minded player.No chances but nondimal in. Rip sl cricket.

kevin kiyan ekage action eka thmai extraordinary. performance naa..Where is kamindu, kevin koththigoda etc.... these players are extraordinary if real guidance given they would be very handy. I firmly believe kamindu should be in. Looks good cricket minded player.No chances but nondimal in. Rip sl cricket.
මන් බැලුවේ බන් ඉන්දියාව කොච්චර ලොකු රටක් ද බලපන් ඉන්න ජනගහනය ඒත් බලපන් උන් කොච්චර අලුත් උන්ට චාන්ස් දෙනවද කියලා..player කෙනෙක් form එකේ නැත්නම් ආයේ උන් හෙන ගේමක් දීලා එන්න ඕනා ඒකට අපේ...උන්ගේ බලපන් කොච්චර උන් fast ballers ලා spinners ලා සෙට් එකක් හදන් ඉන්නවද කියලා..ඒකට අපේ chameera එහෙම nonstop play කරන්න ඕනා..ඌ නැත්නම් බඩු..වනිදු ගහන්නම ඕනා නැත්නම් replace කරන්න එකෙක් නෑ ( වැන්ඩසී නම් ඉන්නවාkamindu mendis ape iskole thama.. eth melo rahak na
batting faults tiyenawa sahenna... domestic nam gahai
ඌ වෙන්න ඇති හොදම වෝටර් බෝයි. ඔක්කොම අයගේ, bats, pads, සුර, මාල, බෝල් gurd, පිරිත් නූල්, ලකී bat, ඒව දන්න ඒක වෙන්න ඇති. සමහර විට ගංගා මෑනී හරි කවුරු හරි කෝල් කරලා මූට ද දන්නේ නැහැ කියන්නේ ගහන්න ඕන විදිය. ඌ ගිහින් පිට්ටනිය මැද ට ගිහින් කියනවා ඇති.mchn have you noticed that there is a player called shiran fernando who was selected everytime. He hasnt played a single match bn what a lucky guyOn the other hand player who played well during the world cup dropped due to skin fold.
දසුන්ට එකක් වැදුනොත් ආයේ ගහන්නේ නෑ හෙන කාලෙකින් ඌ කොච්චර හොදට situation handle කරනවද පේනවා එක ලකුනක් ගහන්න තියෙන වෙලාවේ lap shot එක්කට ගිය එකෙන්ම..වැදුනොත් වැදුනා වගේ..කැප්ටන් කබ්බා කැමති නැහැ තව Power Hitter කෙනෙක් එනවට... ඕකයි සින් එක
u power hitter kenekda bnකැප්ටන් කබ්බා කැමති නැහැ තව Power Hitter කෙනෙක් එනවට... ඕකයි සින් එක
බඩේ පාර වදින්නේ කබ්බට ඒකයි
SR 107. innings gana tharamwath 4 ewa gahala naa. uta wada anith okkoma unge wage boudary hitting rate eka hodai. Thisaraya eeta wada sahena hodai. SR 151.. avg 23උබලා බලපන් අපේ තේරීම කමිටුව කොච්චර ගොන්ද කියලා.අපි world cup එක හිතුවට වඩා හොදට කලා..ඒ ගහපු team එකේ opening batsman කෙනෙකුයි අවිශ්ක ගහපු තැනයි ඇරෙන්න අනිත් places වල හොදටම කට්ටිය තමන්ගේ වගකීම කලා..(දසුන්ගේ performance ගැන සෑහීමට පත්වෙන්න බැහැ ඒත් ඌ නායකයා නිසා කොහොමත් place එක confirmed). එතකොට තේරීම කමිටුවට තිබ්බේ ඒ සෙට් එක තියාගෙන opening batsman කෙනෙක් try කරනවා ඒකට කුසල් මෙන්ඩිස් , කමිල් මිශාර මොකද wicket keeping ඕන නිසා, අවිශ්කගේ තැනට ජනිත් වගේ ක්‍රීඩකයෙක් දාලා බලනවා..ඊට අමතරව බිනුර,චමීර,ලහිරු,තව fast baller කෙනෙක් rotate කර කර ගහනවා..චාමික වෙනුවට ලහිරු මදුසන්ක try කරනවා , වනිදුටත් shadow player කෙනෙක් දාලා බලනවා, මහීශ් වෙනුවට තව spinner කෙනෙක් දාලා බලනවා..ඔහොම බන් like to like replacement ටිකක් බලනවා. ඒ අතර තුර under 19 හොදටම කරපු පොඩි උන්ට chance එකක් දෙනවා..එතකොට බන් එකම squad එකක් වගේ ඉන්නෙත් හැබැයි ඒ ඒ player ගේ role එක එකයි,ඒ කිව්වේ චරිත් ගහන්නේ 3ට ඒත් දැන් බලපන් ඌ හැමතැනම ගහනවා, දසුනුත් ගහනවා දැන් batting order එකක් නෑ fix. එහෙම කරා නම් බන් අද වෙද්දී හොද සෙට් එකක් හදාගෙන..දැන් ආයේම හදන්න වෙලා..අර තිබ්බ winning combination එකක් නෑ..මේ අවුරුද්දේ බන් ආයේ world cup එකක් තියෙන නිසා ලොකු වෙනස්කම් කරන්න ගිය එක මෝඩ වැඩක්.ඒකෙන් තිබ්බ එකත් නෑ.ඌ වෙන්න ඇති හොදම වෝටර් බෝයි. ඔක්කොම අයගේ, bats, pads, සුර, මාල, බෝල් gurd, පිරිත් නූල්, ලකී bat, ඒව දන්න ඒක වෙන්න ඇති. සමහර විට ගංගා මෑනී හරි කවුරු හරි කෝල් කරලා මූට ද දන්නේ නැහැ කියන්නේ ගහන්න ඕන විදිය. ඌ ගිහින් පිට්ටනිය මැද ට ගිහින් කියනවා ඇති.
ඒවට විශ්වාස වන්ත එකෙක් එපැයි. දෙවියෝ කෝප උනොත්..
රටේ හැම එකම කෙළින්නේ පිස්සු.