භානුක වෙනුවෙන් පැතුම් ඉදිරියට එයි

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි භානුකට මොකද වෙලා තියෙන්නෙ
    SLC එකෙන් අලුතින් ගෙනාව ෆිට්නස් ටෙස්ට් ඌට සෙට් වෙන් නෑ කියලා රිටය වෙන්න හදන්නේ
     

    Sen-lu

    Well-known member
  • SLC එකෙන් අලුතින් ගෙනාව ෆිට්නස් ටෙස්ට් ඌට සෙට් වෙන් නෑ කියලා රිටය වෙන්න හදන්නේ
    ඒකට නම් කමක් නෑ එහෙනම්. ඔන්න ඔහෙ ගියපුදෙන්.
     
    • Like
    Reactions: chammme