භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන් සැඟවී සි&#
භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන්
සැඟවී සිටින නිසා කොළඹ හොරොයින්
මත් කුඩු හිඟයක්
(සමන් ගමගේ)
ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ පාතාල ප්‍රබලයන් උන් හිටි තැන් අතහැර පලායැමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක් මතුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
අදාළ පාතාල ප්‍රබලයන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය හඳුනාගෙන සිටි අතර එම පිරිස් වල පලා යැමත් සමඟ සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.
මේ හේතුවෙන් ඊයේ (14 දා) වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරුද පොලිසිය නිරීක්ෂණය කර ඇත.
(දිවයින 15/10/2011 )

Code:
http://www.divaina.com/2011/10/15/news24.html

. ඌව බේරාගන්න දැන් ආණ්ඩුව පච කියනවා.