භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන් සැඟවී සි&#

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන් සැඟවී සි&#

    භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන්
    සැඟවී සිටින නිසා කොළඹ හොරොයින්
    මත් කුඩු හිඟයක්‌ :dull:

    (සමන් ගමගේ)

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ පාතාල ප්‍රබලයන් උන් හිටි තැන් අතහැර පලායැමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක්‌ මතුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

    අදාළ පාතාල ප්‍රබලයන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය හඳුනාගෙන සිටි අතර එම පිරිස්‌ වල පලා යැමත් සමඟ සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.

    මේ හේතුවෙන් ඊයේ (14 දා) වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරුද පොලිසිය නිරීක්‍ෂණය කර ඇත.

    (දිවයින 15/10/2011 )

    Code:
    http://www.divaina.com/2011/10/15/news24.html
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Whatzz01.gif
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    නිරීක්ෂණය කරලා තියෙන්නේ පත්තරේ දාන්න වෙන්න ඇති.එතකොට මහජනතාවද නිතිය ක්‍රයාත්මක කරන්න ඕන..කුඩඩො බව දන්නවනම් අත්තඩංගුවට ගන්න එපයි.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාළයන්
    සැඟවී සිටින නිසා කොළඹ හොරොයින්
    මත් කුඩු හිඟයක්‌ :dull:

    (සමන් ගමගේ)

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ පාතාල ප්‍රබලයන් උන් හිටි තැන් අතහැර පලායැමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක්‌ මතුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

    අදාළ පාතාල ප්‍රබලයන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය හඳුනාගෙන සිටි අතර එම පිරිස්‌ වල පලා යැමත් සමඟ සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.

    මේ හේතුවෙන් ඊයේ (14 දා) වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරුද පොලිසිය නිරීක්‍ෂණය කර ඇත.

    (දිවයින 15/10/2011 )

    Code:
    http://www.divaina.com/2011/10/15/news24.html

    ඇත්ත, මොකද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව ඝාතනය කරපු කුඩු දුමින්ද ඉන්නේ හොස්පිටල් එකේ නිසා කුඩු හිගයක් ඇතිවෙලා ඇති :lol::no::growl::shocked:. ඌව බේරාගන්න දැන් ආණ්ඩුව පච කියනවා.:growl::growl::growl::growl:
     
    Nov 1, 2008
    10
    0
    1
    ai kolllane ubalata therennenadda..... policeya oya kuddotika alluwoth ralahamilata gedera ganungen gutikanna wenne..... ehema unoth undala hamadamath vegetarian thamai. kukul mas nama kawadawath kanna hambuwennenaha..................:-}}}}}}
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    reputation_neg.gif
    10-15-2011 08:28 AM fake site wala news epa

    14.gif
    ගොන් පාර්ට් දාන් නැතුව හිටපන් කොන්ද පන නැති එකා...

    *කෝ දිවයින කියන්නේ ලංකාවේ වග කිවයුතු පත්තරයක්...

    දන් නැත්තන් ඒ විදියට හිටපන් කිච වෙන් නැතුව.....
     
    • Like
    Reactions: dumasrc

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    NEWS

    heroine higaya nisa wasama anayanaya kala yuthui.me sandaha panawa ati badu iwath kara anayanaya kirimata ida selesviya yuthui.

    me mohothe heroine boru higayak mawa pemata uthsaha kalahoth heroine sadaha palana milak niyama karana athara sagawa thebuwahot dadi daduwam laba dena bawa rajaye pravurthi departhumenthuwa danwa siti...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NEWS

    heroine higaya nisa wasama anayanaya kala yuthui.me sandaha panawa ati badu iwath kara anayanaya kirimata ida selesviya yuthui.

    me mohothe heroine boru higayak mawa pemata uthsaha kalahoth heroine sadaha palana milak niyama karana athara sagawa thebuwahot dadi daduwam laba dena bawa rajaye pravurthi departhumenthuwa danwa siti...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: