භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    වශී බොලයක් ගෙනියලා මලගේදර :lol::lol::lol::lol::lol:
    උබල ඉන්නෙ ගල් යුගේද බන් කොමිපුටර් එකක් ඉස්සරහ නේද ඉදගෙන ඉන්නෙ හොදට බලපන්, වශී බොල :lol::lol::lol:
    අනිවින කොඩිවන, හදි හුනියම්, වශී බොල ඇත්තටම උබල ඔව විස්වාස කරන්ඩ තරමි පාථමිකද? :shocked::baffled:
    අනික බන් ගල් යුගේ විදිහටම හිතමුකො වශී බොලයක් මලගෙදරක ගෙනියනවද මලගෙදරක් කියන්නෙ කිල්ල, කිල්ලට ඔය ඔනේ දෙයක් යටයි නේ :lol::lol::lol::lol:
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :lol::baffled:

    මහත්තයො..අපිනම් ඉන්නේ ගල් යුගයේ නෙමේ.ඇස් ඇරලා හොදට බලපන්..අපිද උබේ මහරජාද ගල් යුගයේ ඉන්නේ කියලා.
    ඔකෙන් මිනිස්සු වශී කරගන බැරි වෙන්න පුලුවන්,කිලිතියෙන නිසා ඔතන උබ කියන ආකාරයට.,,,,,හැබැයි ඔතනට වශී යන්තරේ අරන් යන්න තරම් බොරු රජා.....මේලේච්ච මිනිහෙක් වුනේ ඇයි කිය්ලා,කල්පන කරපල්ලා..ඒකයි ඔතනින් අපිට ගන්නතියෙන්නේ.මළගෙදරකට ගියත් මූ යන්නේ ජනතාව තමන්ගේ පැත්තට ආකර්ශනය කරාගන්න බලාගෙන

    එහෙම එකෙක් හොද බෞද්ධයෙක්ද?මලයාලි ගුරුකම් විශ්වාශ කරන පඩත්තරයෙක්....අනික තමන්ගේ මිනිහෙක් මැරිලා ඉන්නේ..ඒ මිනිහගේ මළගෙදරට ඔය වගෙ බෝල පෙන්නන් යන්න තරම්,හිතක් අපේ සOවෙදී නායකයා පහල වුන එක ගැන හොරයිසොන්ට හිතගන්න බැරි තරමට උබත් වශී වෙලා වගේ..
    ඕකා ස oවේදී නායකය නෙමෙ...ස oවේදී අමනයා...!
     
    • Like
    Reactions: ruwanjrc

    News Reader

    Member
    Oct 11, 2011
    28
    11
    0
    වශී බොලයක් ගෙනියලා මලගේදර :lol::lol::lol::lol::lol:
    උබල ඉන්නෙ ගල් යුගේද බන් කොමිපුටර් එකක් ඉස්සරහ නේද ඉදගෙන ඉන්නෙ හොදට බලපන්, වශී බොල :lol::lol::lol:
    අනිවින කොඩිවන, හදි හුනියම්, වශී බොල ඇත්තටම උබල ඔව විස්වාස කරන්ඩ තරමි පාථමිකද? :shocked::baffled:
    අනික බන් ගල් යුගේ විදිහටම හිතමුකො වශී බොලයක් මලගෙදරක ගෙනියනවද මලගෙදරක් කියන්නෙ කිල්ල, කිල්ලට ඔය ඔනේ දෙයක් යටයි නේ :lol::lol::lol::lol:
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :lol::baffled:

    oka killta ahuwenne okata mathurala thiboth nee.oka ehema ekak neme.magnetic power thiyena ekak.
    kili walata ahuwenne nahe.
    thawa deyak kili walata ahu nowenna araksha yodana krama thiyenawa.ehema baluwoth mala geyak kiyanne kisima arakshawak nathi thanak wenawanee..
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    lokka premadasa kale owa kara nam melahata oya site eka karana unge daru pawulak wath na...me anduwa ehema nokarana nisa ona kenek ta boruwata kahinna puluwan.eka thama nidahasa..minissu umbala wage anda wiswasa wala jiwath wenne na...
    umbala wage sulu pirisak kuhaka kamin jiwath unata me rate bahuthara bath kana sinhala bawudda janathawa attha mokadda boruwa mokadda kiyala hodata dannawa....nikan kuliyata kahinna epa..

    ප්‍රෙමදාස කරපු හුත්තවල් අපිට වැඩක්නෑ..අපි මහරජාට ඡන්දේ දුන්නේ.රට යුද්ධෙ දිනන්න.ඊට පස්සෙ අපි නම් දුන්නේ නෑ..තොපිලා දුන්නේ හරියට රට කරන්න නේ,ඇත්තටම මහින්දයා ජනතාවට ආදරෙනම්...ජනතාව මහින්දට ආදරේනම්..මලයාලියන්ගේ පුක පස්සෙ ගිහින් වශී යන්තර අරන් ජනතාවට පෙන්නලා,ජනතවගේ ආකර්ශනය දිනාගන්නතරම් පහත් තත්වයකට මහින්ද වැටෙන්නෙ නෑ....
    උබ කඩාවැටෙන දිවදෙකේ පොන්න ආන්ඩුවට මුක්කු ගහන්න එපා..ඇස් ඇරලා බලපන් රටේ සැබෑ ස්වරූපය.හා මහින්දගේ සැබෑ ස්වරූපය.....?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    රිදුනද????ඇයි කුණුහරුප කියන්නේ?????:lol::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹනම් මාර පොරක් තමයි...
    හරියට එතන හිටිය වගේ කියල තියෙන ලස්සන.....
    ටිකක් පරිස්සමින් හිටපන් ....:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහත්තයො..අපිනම් ඉන්නේ ගල් යුගයේ නෙමේ.ඇස් ඇරලා හොදට බලපන්..අපිද උබේ මහරජාද ගල් යුගයේ ඉන්නේ කියලා.
    ඔකෙන් මිනිස්සු වශී කරගන බැරි වෙන්න පුලුවන්,කිලිතියෙන නිසා ඔතන උබ කියන ආකාරයට.,,,,,හැබැයි ඔතනට වශී යන්තරේ අරන් යන්න තරම් බොරු රජා.....මේලේච්ච මිනිහෙක් වුනේ ඇයි කිය්ලා,කල්පන කරපල්ලා..ඒකයි ඔතනින් අපිට ගන්නතියෙන්නේ.මළගෙදරකට ගියත් මූ යන්නේ ජනතාව තමන්ගේ පැත්තට ආකර්ශනය කරාගන්න බලාගෙන

    එහෙම එකෙක් හොද බෞද්ධයෙක්ද?මලයාලි ගුරුකම් විශ්වාශ කරන පඩත්තරයෙක්....අනික තමන්ගේ මිනිහෙක් මැරිලා ඉන්නේ..ඒ මිනිහගේ මළගෙදරට ඔය වගෙ බෝල පෙන්නන් යන්න තරම්,හිතක් අපේ සOවෙදී නායකයා පහල වුන එක ගැන හොරයිසොන්ට හිතගන්න බැරි තරමට උබත් වශී වෙලා වගේ..
    ඕකා ස oවේදී නායකය නෙමෙ...ස oවේදී අමනයා...!

    බාසාව බැවිතය ගැන නමි කියන්ඩ තියෙන් රැට මහින්ද අනිවාර්යෙන් හිනෙනේ ඔයාව බය කරනව :lol::lol::lol: එකයි එ‍ය ඇහැරිචිච ගමන් බනින්නෙ ඒකේ ඇති වරදකුත් නැ.:rolleyes::)
    කිලි කතාවක් මම කියුවෙ තර්ක බිදින්න නැතුව, කිල්ල විද්‍යාවට දාල බලපුවාම එන්නෙ වසබිජ නැතුව වෙන විකාරයක් නෙමේ.
    අපේ මොඩයො ඉගෙන ගත්තට වැඩක් නැ. හිතල බලපන් මලයාලි ගුරුකම් , මිනිස්සු වශී, වඝි බොල ඔයා මාර දේවල්නෙ හිතේ තියාගෙන ඉන්නෙ. මහින්දද ඔයාට කියුවෙ මම වශිගුරෙක් ගෙදර තියාගෙන ඉන්නව කියල:baffled::lol::lol:
    ඇත්තටම කියනවනමි ඔයා ඉන්නෙ ගල් යුගයෙ. දේශපාලන පස්නයක් තියෙනනමි ඒක කතා කරමු මේ කෙහෙවත් නැති වශි ‍බෝල පස්සෙ පන්න්නෙ නැතුව.
    ඔවලෙන් පුලවන්ද මිනිස්සු වහි කරන්ඩ එහෙනමි රනිල්ටත් එකක් දගෙන අඩුම ගානේ අර සජිත්වත් වශි කරගන්ඩ පුලුවන්නෙ.
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :confused::lol::lol::lol:
     
    • Like
    Reactions: chaarr

    සිරා කතාව මචන්....:lol::lol::lol: මෙයාට කවුරු හරි ලොකු අසාදාරනයක් කරල..පවු අහිංසකය....:lol:
     
    • Like
    Reactions: chaarr

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එක්සත් ජාතීන්ගේ කතාවටත් ගෙන ගිය යන්ත්‍ර රාජයා

    MR+ADRE3SS.jpg

    පසුගිය ජනාධිපතිවරණයේ සිටම ජනාධිපතිතුමා අතැති අභිරහස් යන්ත්‍ර රාජයෙකු පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

    පසුගියදා ජනාධිපතිවරයා නිව්යෝර්ක් බලා පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීම සඳහායි.නිව්යෝර්ක් පැමිණි ගමනේදීත් එක්සත් ජාතින් හි සිදු කල කතාව අතරතුරත් එම යන්ත්‍ර රාජ්‍ය දැකගත හැකි විය.

    එයින් පෙන්නුම් කරන්නේ මෙම යන්ත්‍රය ලංකාව තුල පමණක් නොව විදේශයන්හි පවා බලගතු බවද?

    එහි ජායාරුප පහතින්

    mr-un-1.jpg

    mr-un-2.jpg

    නිව්යෝර්ක් වෙත පැමිණීමේදී අතේ වූ යන්ත්‍රය

    MR-UN-3.jpg

    කතාව සිදුකරන අතර තුර පසෙකින් තබාගෙන සිටින යන්ත්‍ර රාජයා

    -_______________________________________________________________

    prew-main.jpg

    ජනපති මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.

    මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.

    බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි.

    ජනාධිපතිතුමාගේ අතේ ඇති මෙම යන්ත්‍රය හොදින් දැකගත හැකි වුයේ පසුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදීය.

    ඉන්පසු සිදු කල සොයා බැලීම් වලදී අපට පෙනී ගිය කරුණක් වුයේ යම් යම් අවස්ථාවලට පමණක් මෙම යන්ත්‍රය අතේ රැගෙන ජනාධිපතිතුමා පැමිණෙන බවයි.

    එම යන්ත්‍රය අතේ මහපට ඇගිල්ලට සිරකරගෙන කතාව පවත්වන විට විට බොහෝ දෙනෙකුට එය දර්ශනය වන්නේද නැත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදී ගත් ජායාරුප

    1-Y.jpg

    2-Y.jpg

    වෙනත් අවස්ථාවක ගත් ජායාරුපයක්

    3-Y.jpg

    මෙම යන්ත්‍රය පසුගිය ජනාධිපතිවරණයේ සිටම භාවිතා කල බව පහත ජායාරුප සාක්ෂි දරනවා

    mahinda-2010.jpg

    මේවා බොරුද?...මේවා බොරුනම්, ආණ්ඩුවට කත් අදින ,ඔනේ එකක් හොදඉ කියන
    ආණ්ඩුවේ දෙශ්ප්‍රෙමී.දේශමාමක, වුශභ රැලට හෙනගහපන්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රිදුනද????ඇයි කුණුහරුප කියන්නේ?????:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: ඔය විදිහට තමයි මෙයා හැමතැනම කතා කරන්නෙ පවි ඉතින් අධ්‍යාපන මටිටමයි, ඉන්න පරිසරයයි තමයි.චුල ජනාවාස වල සාමාජිකයක් වෙන්ඩ ඔනේ නැත්තන් එළකිරි ‍එකේ ‍කවුරැවත් මම මෙයා වගේ කතා කරනව දැකල නැ :no: අපික් එක්ක ඉද්දි සමහර විට හරියයි :yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    බාසාව බැවිතය ගැන නමි කියන්ඩ තියෙන් රැට මහින්ද අනිවාර්යෙන් හිනෙනේ ඔයාව බය කරනව :lol::lol::lol: එකයි එ‍ය ඇහැරිචිච ගමන් බනින්නෙ ඒකේ ඇති වරදකුත් නැ.:rolleyes::)
    කිලි කතාවක් මම කියුවෙ තර්ක බිදින්න නැතුව, කිල්ල විද්‍යාවට දාල බලපුවාම එන්නෙ වසබිජ නැතුව වෙන විකාරයක් නෙමේ.
    අපේ මොඩයො ඉගෙන ගත්තට වැඩක් නැ. හිතල බලපන් මලයාලි ගුරුකම් , මිනිස්සු වශී, වඝි බොල ඔයා මාර දේවල්නෙ හිතේ තියාගෙන ඉන්නෙ. මහින්දද ඔයාට කියුවෙ මම වශිගුරෙක් ගෙදර තියාගෙන ඉන්නව කියල:baffled::lol::lol:
    ඇත්තටම කියනවනමි ඔයා ඉන්නෙ ගල් යුගයෙ. දේශපාලන පස්නයක් තියෙනනමි ඒක කතා කරමු මේ කෙහෙවත් නැති වශි ‍බෝල පස්සෙ පන්න්නෙ නැතුව.
    ඔවලෙන් පුලවන්ද මිනිස්සු වහි කරන්ඩ එහෙනමි රනිල්ටත් එකක් දගෙන අඩුම ගානේ අර සජිත්වත් වශි කරගන්ඩ පුලුවන්නෙ.
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :confused::lol::lol::lol:
    පොන්නයො මම කිව්වේ වශීකරගන්න පුලුවන්ද බැරිද කියන එක නේමෙ,තොත් නිකන් ආණ්ඩුවේ වසුපැටවි රැලේම තමයි..
    මම කිව්වේ මෙහෙම එකක් අතේ තියගෙන ,ඒක ගැන විශ්වාශ කරන අමන රජා ගේ මානසිකත්වය තෙරුම් ගනිල්ලා.මහින්දට මම නම් බය වෙන්න්නේ නෑ,හීනෙන් තියා හැබැහින්වත්.මහින්ද සරත් ෆොන්සෙකාට බය වුනාට.තොපි වගේ දේශමාමාක,කුඩු කෙඩු මොඩයො රැලක් හිටියාම ඉතින් මහින්දන් සරණම් ගච්චාමි. තමා
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සිරා කතාව මචන්....:lol::lol::lol: මෙයාට කවුරු හරි ලොකු අසාදාරනයක් කරල..පවු අහිංසකය....:lol:

    මෙච්චර රටේ ජනතාවට වෙන අසාධාරණකම් දැක දැක,
    තොපි වගේ අපි ඒවට උඩගෙඩි දෙන්නේ නෑ....:yes::yes::yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    රිදුනද????ඇයි කුණුහරුප කියන්නේ?????:lol::lol::lol::lol::lol:

    කුණුහර්ප කියන්නේ රිදුන හින්දානම් නෙමේ..උබලවගේ එවුට ඒ භාශාව වත් තෙරෙනවද කියලා බැලුවේ...මට පෙන්නේ.උබත් වශීවෙලාදා කොහෙද?
    ගෙදර ගිහිල්ල කණ්නාඩියෙන් හොදට මූන බල්පන්...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පොන්නයො මම කිව්වේ වශීකරගන්න පුලුවන්ද බැරිද කියන එක නේමෙ,තොත් නිකන් ආණ්ඩුවේ වසුපැටවි රැලේම තමයි..
    මම කිව්වේ මෙහෙම එකක් අතේ තියගෙන ,ඒක ගැන විශ්වාශ කරන අමන රජා ගේ මානසිකත්වය තෙරුම් ගනිල්ලා.මහින්දට මම නම් බය වෙන්න්නේ නෑ,හීනෙන් තියා හැබැහින්වත්.මහින්ද සරත් ෆොන්සෙකාට බය වුනාට.තොපි වගේ දේශමාමාක,කුඩු කෙඩු මොඩයො රැලක් හිටියාම ඉතින් මහින්දන් සරණම් ගච්චාමි. තමා

    මොකද කොල්ලො කුණුහරුප කියන්නේ , තාර්කිකව භාශාවක් හසුරවන්න බැරිවුනාම උබල වගේ මෝඩ හරක් තමයි කොහොම කියවන්නේ . අනේ පව්