පොන්නයො මම කිව්වේ වශීකරගන්න පුලුවන්ද බැරිද කියන එක නේමෙ,තොත් නිකන් ආණ්ඩුවේ වසුපැටවි රැලේම තමයි..
මම කිව්වේ මෙහෙම එකක් අතේ තියගෙන ,ඒක ගැන විශ්වාශ කරන අමන රජා ගේ මානසිකත්වය තෙරුම් ගනිල්ලා.මහින්දට මම නම් බය වෙන්න්නේ නෑ,හීනෙන් තියා හැබැහින්වත්.මහින්ද සරත් ෆොන්සෙකාට බය වුනාට.තොපි වගේ දේශමාමාක,කුඩු කෙඩු මොඩයො රැලක් හිටියාම ඉතින් මහින්දන් සරණම් ගච්චාමි. තමා
අයියෝ තරහ ගන්ඩ එපා හාටි එක නතරවෙයි.


ඔන්න මම කලින් කියුව වගේ ඔයාගෙ කතා කරන හැටි පොන්නයො ,තොත් ,වසුපැටවි රැලේම, අමන රජා,.තොපි,කුඩු කෙඩු මේ වචන කොපි කරද්දි මතක් උනේ."ඔය උපුල් ඉලමිගම්ගේ කියක කල වැද්දා, කෙලෙහිගුන නෙදෙන්න පාහර මිනිහ, ඔය කුණු කානුවෙන් බැහැල ඇවිත් මගෙන් සමාව ගනියි - සරත් ෆොන්සෙකා".


තකට තකයි දෙන්න නියමෙට ගැලපෙනව පටිට ඔයි.



හිනා කාල මැරෙනව,අපිට නමි බැන්නත් ඒකෙත් හාසයයක් දැකල හිනවෙන්ඩ පුලුවන්. ඒක අපෙන් වත් ඉගෙන ගන්ඩ බලමු 
ඔයා දැන් ඔයා පිලිගන්නව වශි කියල දෙයක් නැ කියල ඔන්න හැදිල
මහින්ද මෙකක් අතේ තියගෙන හිටියත් ඔයාට මොකද කහනවද? අපිට මෙකද මහින්ද කලු ගලක් අතේ තියගෙන හිටියත් අපි උස්සන් ඉන්වයැ
Last edited:
තොපි කවද හැදෙයි දන්නෙ නෑ..
මන් හිතන්නෙ මුනුත් වශි වෙලද කොහෙද......
එකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...
anika man ehema mukuth kiwuwe nane..
ඔයාගේ අදහස් 83 , 89 ජේවීපී කාලෙට ගලපුනාට අද කාලෙට ගැලපෙන්නේ නෑ....

