මම නම් හිතන්නේ නෑ ඕක වශි බොලයක් කියලා.
සමහර විට මහින්දට මිමැස්මොරේ කියන රෝගේ ඇති. (ඒකට යකඩ කෑල්ලක් අල්ලපුවහම හොදයි කියනවනේ)
ජනදිපති වුනාම යකඩ කෑලි උස්සගෙන යන්න බෑනේ ඒක හින්දා ඔය රත්තරං ගාපු යකඩ කෑල්ල උස්සගෙන යනව වෙන්නපුලුවන්.
නෑත්තන් මොන මගුලකට ඕක උස්සගෙනයනවද මිනිස්සු මේච්චර එක එක ඒව කියද්දී.
![]()
එක්සත් ජාතීන්ගේ කතාවටත් ගෙන ගිය යන්ත්‍ර රාජයා
![]()
පසුගිය ජනාධිපතිවරණයේ සිටම ජනාධිපතිතුමා අතැති අභිරහස් යන්ත්‍ර රාජයෙකු පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.
පසුගියදා ජනාධිපතිවරයා නිව්යෝර්ක් බලා පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීම සඳහායි.නිව්යෝර්ක් පැමිණි ගමනේදීත් එක්සත් ජාතින් හි සිදු කල කතාව අතරතුරත් එම යන්ත්‍ර රාජ්‍ය දැකගත හැකි විය.
එයින් පෙන්නුම් කරන්නේ මෙම යන්ත්‍රය ලංකාව තුල පමණක් නොව විදේශයන්හි පවා බලගතු බවද?
එහි ජායාරුප පහතින්
![]()
![]()
නිව්යෝර්ක් වෙත පැමිණීමේදී අතේ වූ යන්ත්‍රය
![]()
කතාව සිදුකරන අතර තුර පසෙකින් තබාගෙන සිටින යන්ත්‍ර රාජයා
-_______________________________________________________________
![]()
ජනපති මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.
මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.
බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි.
ජනාධිපතිතුමාගේ අතේ ඇති මෙම යන්ත්‍රය හොදින් දැකගත හැකි වුයේ පසුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදීය.
ඉන්පසු සිදු කල සොයා බැලීම් වලදී අපට පෙනී ගිය කරුණක් වුයේ යම් යම් අවස්ථාවලට පමණක් මෙම යන්ත්‍රය අතේ රැගෙන ජනාධිපතිතුමා පැමිණෙන බවයි.
එම යන්ත්‍රය අතේ මහපට ඇගිල්ලට සිරකරගෙන කතාව පවත්වන විට විට බොහෝ දෙනෙකුට එය දර්ශනය වන්නේද නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදී ගත් ජායාරුප
![]()
![]()
වෙනත් අවස්ථාවක ගත් ජායාරුපයක්
![]()
මෙම යන්ත්‍රය පසුගිය ජනාධිපතිවරණයේ සිටම භාවිතා කල බව පහත ජායාරුප සාක්ෂි දරනවා
![]()
![]()
මේවා බොරුද?...මේවා බොරුනම්, ආණ්ඩුවට කත් අදින ,ඔනේ එකක් හොදඉ කියන
ආණ්ඩුවේ දෙශ්ප්රෙමී.දේශමාමක, වුශභ රැලට හෙනගහපන්
වශී බොලයක් ගෙනියලා මලගේදර
උබල ඉන්නෙ ගල් යුගේද බන් කොමිපුටර් එකක් ඉස්සරහ නේද ඉදගෙන ඉන්නෙ හොදට බලපන්, වශී බොල
අනිවින කොඩිවන, හදි හුනියම්, වශී බොල ඇත්තටම උබල ඔව විස්වාස කරන්ඩ තරමි පාථමිකද?
අනික බන් ගල් යුගේ විදිහටම හිතමුකො වශී බොලයක් මලගෙදරක ගෙනියනවද මලගෙදරක් කියන්නෙ කිල්ල, කිල්ලට ඔය ඔනේ දෙයක් යටයි නේ
අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
වශී බොල ගැන![]()


අනේ මන්දා මේ වශී බෝල වලට මිනිස්සු වශී වෙනවා නං.. මහින්දයා ඔතන ගිහින් හිටපු උන්ගෙන් බැනුන් අහල ආව කියලත් ඔය සයිට් එකේම දාල තිබ්බ නේද, .... උන් වශී උනේ නැත්තේ මොකද දන්නෑ......
එයාට ඕන බෝලයක් අතේ තියාගන්න කියල හිටපල්ලා අපිට මොකද,.. මොන පක්ෂේ උනත් ඕව විස්වාස කරනවද බන්..![]()


අනුන්ගෙ වශී බෝල ගැන හොය හොය ඉන්නෙ උඹලට ඕනෙද මගෙ ලග තියෙනව හොද වශී පොල්ලක්.... වරෙල්ල බස්සන්න...









meka dapu ekatat pukata wedi tibbanam hari hahaha
මහින්දට කොච්චර බයද කියලා නෙමේ පෙන්නේ ,මහින්නද කොච්චර පු* දෙනවද කියන එකනම් පේනවාcopy paste වීරයෝ වෙනවා කියන්නේ මේකට තමයි...මේකෙන් පේනවා උඹල මොන තරම් මහින්දට බයද කියලඑකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...
ඔය කියන විදිහට මිනිස්සුන්ට හෙන වදින්නේ නෑ..ඔයාගේ ආගමේ අයට ඕව තේරෙන්නේ නෑ..
ඕව කැරකිලා වදින්නේ ඔහෙලටම තමයි...

Meke inne ,mahama maha modayo tiaka
Mahindage Dewal Kiwwama Munta Marapuke Amaru thiyenne




සිරාවට මොකක්ද බන් මේ සීන් එක
මහින්දය අපේ පන්සලට ආවා... එහේ ඈවිල්ලත් මොකක්ද මගුලක් අතේ තියාගෙන කරකවකව හිටිය
ඒත් අපිනම් දන්නේ නෑ ඒ මොකක්ද කියල
සීරාවටම ඒක වශී සීන් එකක්ද බන්
![]()
අනේ මන්දා මේ වශී බෝල වලට මිනිස්සු වශී වෙනවා නං.. මහින්දයා ඔතන ගිහින් හිටපු උන්ගෙන් බැනුන් අහල ආව කියලත් ඔය සයිට් එකේම දාල තිබ්බ නේද, .... උන් වශී උනේ නැත්තේ මොකද දන්නෑ......
එයාට ඕන බෝලයක් අතේ තියාගන්න කියල හිටපල්ලා අපිට මොකද,.. මොන පක්ෂේ උනත් ඕව විස්වාස කරනවද බන්..![]()