ලංකා ඊ නිවුස් කියන්නේ ඊනියා ව්‍යාපාරයක් උන් රගපාන්නේ ආණ්ඩුවට බනිනව වගේ ඒ උනාට අහක ඉන්න අහින්සක මිනිස්සුන්ටත් මුන් මඩගහනවා මේ වගේ සයිට් කරන එවුන් කරුමෙට ඉපදිච්ච උන්
munta wena wadak na ban..danna magulakuth na...kisi deyak danne nathuwa ohe copy paste karanna witharai mun danne...paw ithin..
පව් බන් දුකත් හිතෙනවා මුන් ගැනමචං.. මෙතන තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි.. සදාචාරාත්මක ප්‍රශ්නයක්.. කෙනෙක්ගෙ දුක ත්මන්ගෙ වාසියට හරවගන්න තරම් පහත් මානසිකත්වයක් ලාංකිකයෙකුට සුදුසු නැහැ.. මේවගෙ වෙලාවක අවශ්‍ය වන්නෙ, දේශපලන පක්ශමත බෙදෙන එක හෝ ඔවුන්ට චරිත සහතික දෙන එක හෝ මඩ ගහන එක නෙමෙයි.. සියලු බේද අමතක කරල හැමෝටම උදව් කරන එක... සහයෝගය දෙන එක..
ලංකා ඊ නිව්ස් කියන්නෙ හමදාම බොරු ප්‍රචාරය කරපු, අපෙ රටට වින කටින වෙබ් අඩවියක්.. පක්ශ විපක්ශ බේදයකින් තොරව මොවුන් හෙලාදැකිය යුතුමයි....
උබලාවගේ රිලව්ට lanka-e-news චූන් තමයි.