භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකා ඊ නිවුස් කියන්නේ ඊනියා ව්‍යාපාරයක් උන් රගපාන්නේ ආණ්ඩුවට බනිනව වගේ ඒ උනාට අහක ඉන්න අහින්සක මිනිස්සුන්ටත් මුන් මඩගහනවා මේ වගේ සයිට් කරන එවුන් කරුමෙට ඉපදිච්ච උන්
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    බස් බොම්බ පුපුරනකොට වෙනොද උනු අය්යලා අද හඩඉ
     
    no corruption

    Banned
    Oct 13, 2011
    2
    0
    0
    දැන් කට්ටියට ප්‍රශ්නෙ තියෙන්නෙ මේක බොලයක් කියලා කියන එකද? මොනවා හරි එකක් අතේ තියනවානේ.ඔකට ඉතින් පොල්ලක් කියලා කිව්වොත් කියයි පොලු කියන්නෙ ඕවද කියල.....අතේ ගුලිකරගෙන ඉන්න හින්දා බොලේ කියලා තමා කියලා තියෙන්නෙ.මොන මගුල හරි මහින්ද අතේ තියාගෙන ඉන්නවා දැන් අපි කිප තැනකම දැක්කා.මහින්ද ප්‍රෙමදාස වගෙ ප්‍රසිද්ධියෙ පෙන්නුවෙ නැති උනාට ඔය යන්ත්‍ර මන්ත්‍ර වගෙ දෙවල් ගැන ගොඩක් ව්ස්වාශ කරනවාලු.ජානාධිපති ජොතිශෂ උපදෙශක කෙනෙකුත් තියන් ඉන්නේ.ඊට අමතරව තව අයකිප දෙනෙකුගෙන් උපදෙස් ගන්නවා.මහින්ද ඉන්දියාවෙ ThiruKovilur කියන කොවිලට කිපපාරක් යනවා මාධ්‍ය වල ඡායාරුප පල උනා.
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං.. මෙතන තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි.. සදාචාරාත්මක ප්‍රශ්නයක්.. කෙනෙක්ගෙ දුක ත්මන්ගෙ වාසියට හරවගන්න තරම් පහත් මානසිකත්වයක් ලාංකිකයෙකුට සුදුසු නැහැ.. මේවගෙ වෙලාවක අවශ්‍ය වන්නෙ, දේශපලන පක්ශමත බෙදෙන එක හෝ ඔවුන්ට චරිත සහතික දෙන එක හෝ මඩ ගහන එක නෙමෙයි.. සියලු බේද අමතක කරල හැමෝටම උදව් කරන එක... සහයෝගය දෙන එක..

    ලංකා ඊ නිව්ස් කියන්නෙ හමදාම බොරු ප්‍රචාරය කරපු, අපෙ රටට වින කටින වෙබ් අඩවියක්.. පක්ශ විපක්ශ බේදයකින් තොරව මොවුන් හෙලාදැකිය යුතුමයි....
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    munta wena wadak na ban..danna magulakuth na...kisi deyak danne nathuwa ohe copy paste karanna witharai mun danne...paw ithin..

    අනිවා මචන්. අහිංසක හිත්නේ කියලා. පොඩි එඋන්ගේ ආසාවනේ කියලා ඔහේ ඉමු බන් බලාගෙන. මුන්ට කියලා දීලි වැඩක් නෑ බන්.. :angry: :angry: පව් බන් දුකත් හිතෙනවා මුන් ගැන
     
    Oct 13, 2011
    2
    0
    0
    මචං.. මෙතන තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි.. සදාචාරාත්මක ප්‍රශ්නයක්.. කෙනෙක්ගෙ දුක ත්මන්ගෙ වාසියට හරවගන්න තරම් පහත් මානසිකත්වයක් ලාංකිකයෙකුට සුදුසු නැහැ.. මේවගෙ වෙලාවක අවශ්‍ය වන්නෙ, දේශපලන පක්ශමත බෙදෙන එක හෝ ඔවුන්ට චරිත සහතික දෙන එක හෝ මඩ ගහන එක නෙමෙයි.. සියලු බේද අමතක කරල හැමෝටම උදව් කරන එක... සහයෝගය දෙන එක..

    ලංකා ඊ නිව්ස් කියන්නෙ හමදාම බොරු ප්‍රචාරය කරපු, අපෙ රටට වින කටින වෙබ් අඩවියක්.. පක්ශ විපක්ශ බේදයකින් තොරව මොවුන් හෙලාදැකිය යුතුමයි....

    enews wala waradi news danawanam ewata banapan.e wagema un rate siduwana hora marakam wancha dushana karana un helikaranawanam ewa karana untath banapan.:D