භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහින්දට කොච්චර බයද කියලා නෙමේ පෙන්නේ ,මහින්නද කොච්චර පු* දෙනවද කියන එකනම් පේනවා:lol:

    එහෙමද?:rolleyes:මන් නම් එහෙම එකක් දැක්කේ නෑ .ඔබතුමා බලන්න යන්න ඇති නේද?

    මේ අර කලින් මගේ රේප් කපපු එකට ස්තුති ...:lol:
     
    • Like
    Reactions: රඹා

    Phisher

    Member
    Aug 8, 2009
    340
    11
    0
    Adaraneeya MoorningAfterDark vethatai , tho dan mahindayage bole genath hoyanna gaththada ? tho wage gal wesige puthek , game ewunge bola madi welada dan mahindage bole gena hoyanne.thota volleyball ekak bassana one pukata gal wesige putha.

    thanks
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙමද?:rolleyes:මන් නම් එහෙම එකක් දැක්කේ නෑ .ඔබතුමා බලන්න යන්න ඇති නේද?

    මේ අර කලින් මගේ රේප් කපපු එකට ස්තුති ...:lol:
    මමන්ම් දැක්කා :P ඔයාට රෙප් ඕනෙද?:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අයියෝ එපා :P2120 තියෙනවා .:P.වැඩිත් එක්ක බල්ලොත් නොකන රේප් නේ..
    එහෙනම ඔච්චර අඩන්නේ ඇයි :P ඔන්න දුන්නා:rofl:
    ඔය වගේ තමා ඉතින් අනිත් එව්වත් නේ?:P
     
    අනුන්ගෙ වශී බෝල ගැන හොය හොය ඉන්නෙ උඹලට ඕනෙද මගෙ ලග තියෙනව හොද වශී පොල්ලක්.... වරෙල්ල බස්සන්න...

    මොකද බන් වෙදෝ උබට උනෙ.සැහෙන කාලෙකින් රියල් අකවුන්ට් එකෙන් පොලිටිකල් නුලකට බැහැලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: pavithra_uk
    සිරාවට මොකක්ද බන් මේ සීන් එක
    මහින්දය අපේ පන්සලට ආවා... එහේ ඈවිල්ලත් මොකක්ද මගුලක් අතේ තියාගෙන කරකවකව හිටිය
    ඒත් අපිනම් දන්නේ නෑ ඒ මොකක්ද කියල
    සීරාවටම ඒක වශී සීන් එකක්ද බන්

    :shocked::shocked::shocked::shocked::shocked:

    එයාට මී මැස්මොර රොගය වැලදෙනවාලු.
    ඉතින් ගොල්ඩ් ප්ලෙටඩ් කරපු පොල්ලක් ද මොක්ද යන යන තැන අරන් යනවාලු.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙනම ඔච්චර අඩන්නේ ඇයි :P ඔන්න දුන්නා:rofl:
    ඔය වගේ තමා ඉතින් අනිත් එව්වත් නේ?:P

    කවුද බන් අඩුවේ???උඹ මොකටද බලෙන් දෙන්න එන්නේ? ඔයා වගේද අනිත් එවුවත් ?:lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Afterdark = kotiya

    Capture.JPG

    mewa dakkahama penawa uba e-news wala boru pracharaya karana kotinta kade yana ekek kiyala...:lol::lol:

    :P :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කවුද බන් අඩුවේ???උඹ මොකටද බලෙන් දෙන්න එන්නේ? ඔයා වගේද අනිත් එවුවත් ?:lol:
    අනුකම්පා හිතුනා මන් රෙප් කැපුවා කියලා අඩපුවම:P බලෙන් දෙන්නෙ කවුද කියලා මේතන අයට හොදට පේනවා. හොදට අල්ලන්න ඔහොම්මම ඈ. ගුඩ් ලක්:lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනුකම්පා හිතුනා මන් රෙප් කැපුවා කියලා අඩපුවම:P බලෙන් දෙන්නෙ කවුද කියලා මේතන අයට හොදට පේනවා. හොදට අල්ලන්න ඔහොම්මම ඈ. ගුඩ් ලක්:lol::lol::lol:

    හා දැන් ඉතින් එහෙමවත් කියමු නේද??:lol::lol::lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනුකම්පා හිතුනා මන් රෙප් කැපුවා කියලා අඩපුවම:P බලෙන් දෙන්නෙ කවුද කියලා මේතන අයට හොදට පේනවා. හොදට අල්ලන්න ඔහොම්මම ඈ. ගුඩ් ලක්:lol::lol::lol:

    හා දැන් ඉතින් එහෙමවත් කියමු නේද??:lol::lol::lol:

    hari..hari.. dan ubala denna maraganna eka nawaththapan..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නම් හිතන්නේ නෑ ඕක වශි බොලයක් කියලා.
    සමහර විට මහින්දට මිමැස්මොරේ කියන රෝගේ ඇති. (ඒකට යකඩ කෑල්ලක් අල්ලපුවහම හොදයි කියනවනේ)
    ජනදිපති වුනාම යකඩ කෑලි උස්සගෙන යන්න බෑනේ ඒක හින්දා ඔය රත්තරං ගාපු යකඩ කෑල්ල උස්සගෙන යනව වෙන්නපුලුවන්.

    නෑත්තන් මොන මගුලකට ඕක උස්සගෙනයනවද මිනිස්සු මේච්චර එක එක ඒව කියද්දී.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    well said නැත් නම් මොකටද යන යන තැන එකම දේ උස්සන් යන්නෙ ???

    BTW තව අවුරුදු 10කින් 15කින් මේක ඊජීප්තුව ලිබියාව වගේ වෙයි mark my words එතකොට ඉතින් ඔය ඡන්දෙ දීල කත් ඇදපු අය හරි එයාලගෙ දරු මුණුබුරෝ ට හරි තමා ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ

    (දැන් මෙතන මාත් එක්ක වාද කරන්න එපා මම කිවුවෙ දේ මම කිව්වෙ පදනමක් ඇතුව ඊජිප්තු ජනාදිපති පත්උන කාලෙ මිනිස්සු කොච්චර කැමැත්තෙන් පණ දෙන්නද හිටියෙ ගඩාෆිටත් එහෙමයි ඔගොල්ලො ඉන්නෙ දැන් ඒ කාලෙ කාලය ගතවෙද්දි හොරකම භීෂණය ඇගට දැනෙද්දි ඔයාලට තේරෙයි කරගත්තු මෝඩ කම ඊට පස්සෙ ඔගොල්ලොම ඒවට විරුද්ධවෙයි ඒත් එතකොට රජවරු බලවත් හින්දා ප්‍රජාතන්ත්‍රවාදී සටනකින් දිනන්න බැරිවෙයි අන්තිමට කට්ටිය ආයුධ අතට ගනීවි :sorry: )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔක ඔයාට හිතන විදිහ අනික ඔක්කොම අනාගත කලෙන් :lol:
    ඔයාල එක දෙයයි දකින්නෙ සමස්ථය දකින්නෙ නැ. ඔයාගෙ උදාහරන දෙක ගමු ඊජීප්තුව ලිබියාව කියන්නෙ අමු මෝඩයො ටිකක් ඉන්න රටවල්. ඔකුන්ට හරියට ලියන්ඩ කියන්ඩ පුලුවන්ද? මුස්ලිමි ලෝකේ රටවල ඉන්නෙ හරියට ඉගෙනිමක් නැති ජාතින් ,ඒකයි ඇත්ත.ඉතින් ඔනෙ එකෙක් කියන දේ අහනව දැන් ඇමරිකාව කියන දේවල් ඉස්සර රටේ පාලකය කියපු දේවල්. අනික ගඩාෆි ජනතා‍වගේ කැමැත්තෙන් ආපු කෙනෙත් නෙම්. හමුදා කුමන්තනයකින් බලය ගත්ත කෙනෙක් . ඊජීප්තුව ලිබියාව හිටියෙත් දැන් ඉන්නෙත් අමු මෝඩයො ටිකක්. ඒ අතින් ලංකාවෙ මිනිස්සු 100% හොදයි ඔය කියන තත්වෙ ලංකාවෙ ඇති වෙන්නෙ නැ. බය වෙන්ඩ එපා ඔව ඔයාල කියන්නෙ මේ මහින්දත් එක්ක තියෙන තරහට විපක්ෂයකුත් ඔනෙනෙ ඇති වරදක් නැ
     
    • Like
    Reactions: DJU9 and රඹා

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ඔක ඔයාට හිතන විදිහ අනික ඔක්කොම අනාගත කලෙන් :lol:
    ඔයාල එක දෙයයි දකින්නෙ සමස්ථය දකින්නෙ නැ. ඔයාගෙ උදාහරන දෙක ගමු ඊජීප්තුව ලිබියාව කියන්නෙ අමු මෝඩයො ටිකක් ඉන්න රටවල්. ඔකුන්ට හරියට ලියන්ඩ කියන්ඩ පුලුවන්ද? මුස්ලිමි ලෝකේ රටවල ඉන්නෙ හරියට ඉගෙනිමක් නැති ජාතින් ,ඒකයි ඇත්ත.ඉතින් ඔනෙ එකෙක් කියන දේ අහනව දැන් ඇමරිකාව කියන දේවල් ඉස්සර රටේ පාලකය කියපු දේවල්. අනික ගඩාෆි ජනතා‍වගේ කැමැත්තෙන් ආපු කෙනෙත් නෙම්. හමුදා කුමන්තනයකින් බලය ගත්ත කෙනෙක් . ඊජීප්තුව ලිබියාව හිටියෙත් දැන් ඉන්නෙත් අමු මෝඩයො ටිකක්. ඒ අතින් ලංකාවෙ මිනිස්සු 100% හොදයි ඔය කියන තත්වෙ ලංකාවෙ ඇති වෙන්නෙ නැ. බය වෙන්ඩ එපා ඔව ඔයාල කියන්නෙ මේ මහින්දත් එක්ක තියෙන තරහට විපක්ෂයක්තු ඔනෙනෙ ඇති වරදක් නැ

    ow niyama answer eka ban
     
    • Like
    Reactions: erozan