භාරතයේ නව සිතියම

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    අපිට මොකද බන් ඕක කොහොම තිබුනත්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,626
    13,320
    113
    මේක හොද ප්‍රවනතාවක්
    හුණු බෙට්ටක් තරන් ලංකාවට ගොඩ යන්න පුළුවන් එකම ක්‍රමය ලග ඉන්න ලොකු රටක් එක්ක එකතුවෙන එක.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉස්සර ඔය පාට කරලා තියන ඒරියා එක කොහොමත් ඉන්දියාවට තමයි අයිති. දැන් ඉතින් උන් දුකට ඕව සෝෂල් මීඩියා දානවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවත් ඕකට ගන්නම ඕන.උන්ට පාස්කුවට බෝම්බ ගහ ගහ මහන්සි වෙන්න ඕනත් නෑ ඊට පස්සෙ..ඒවට යන සල්‍ලිත් ඉතුරුයි නේ😍
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක හොද ප්‍රවනතාවක්
    හුණු බෙට්ටක් තරන් ලංකාවට ගොඩ යන්න පුළුවන් එකම ක්‍රමය ලග ඉන්න ලොකු රටක් එක්ක එකතුවෙන එක.
    aniwa
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    අඛන්ඩ් භාරත් කියන්නෙ ලංකාවෙ බයියොන්ගෙ භෞමික අඛන්ඩතාවෙ ඉන්දියන් මෙව්වා එක. උඹේ ජතියෙ එකෙක්ම තමා ට්වීට් එක දාල තියෙන්නෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඉස්සර ඔය පාට කරලා තියන ඒරියා එක කොහොමත් ඉන්දියාවට තමයි අයිති. දැන් ඉතින් උන් දුකට ඕව සෝෂල් මීඩියා දානවා.
    සුද්දා එන්න කලින් භාරත් තියා ඉන්දියන් කියලා රටක් තිබ්බෙත් නැහැ බන්.