aniwaමේක හොද ප්‍රවනතාවක්
හුණු බෙට්ටක් තරන් ලංකාවට ගොඩ යන්න පුළුවන් එකම ක්‍රමය ලග ඉන්න ලොකු රටක් එක්ක එකතුවෙන එක.
මොනවද හිතෙන්නෙ සිංහලු ?![]()

සුද්දා එන්න කලින් භාරත් තියා ඉන්දියන් කියලා රටක් තිබ්බෙත් නැහැ බන්.ඉස්සර ඔය පාට කරලා තියන ඒරියා එක කොහොමත් ඉන්දියාවට තමයි අයිති. දැන් ඉතින් උන් දුකට ඕව සෝෂල් මීඩියා දානවා.