භාරත මියගිය උණුසුමේ දියණිය ව වෙන්දේසි කර&#

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    anunge waradi kiyanna kalin thamange hithum pathum hadagena hitapan miniho... :angry::angry::angry:

    uba dan me pahala link eke thiyena thread eken karanan yanne uba kiyapu wachanenma kiwwoth k**i p**na wadak nemeida?... :angry::angry::angry:


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1205323
    :rofl:

    :(:(
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    “කරන්ඩ දෙයක් ඇත්තේ ම නැතිනම් නම් මෙවන් පහත් වැඩ නොකර හිඟා කාපියව්..”
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    භාරත කවුරු උනත් දුව කවුරු උනත් බෞද්ධයො විදියට මේවා පහත් වැඩ....විදියට හෙලා දැකිය යුතුය....
    ඒත්....ඒ අය චරිත වෙන්න හදනවානම් ඒ ගැන වෙනම හිතලා බලන්නඕනෑ...
    :yes::yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙත් මෙවන් කුපාඩින්ට කීමට දෙයක් ඇත. එනම්,
    “කරන්ඩ දෙයක් ඇත්තේ ම නැතිනම් නම් මෙවන් පහත් වැඩ නොකර හිඟා කාපියව්..” යනුවෙනි.

    පසුගිය වසර 7ක පමණ කාලයක සිට මෙරට අමුතු අන්දමේ වෙබ් කලාවක් බිහි ව ඇති අතර එය වෙබ් අඩවිකරණයක් නොව “පාදඩකරණයක්” සේ අපි දකිමු. විශේෂයෙන් ම “ග්‍රාහක පිවිසුම් අනුව මුදල් ගෙවන ගූගල් ඇඩ්සෙන්ස්” (Pay Through Clicks – Google Adsense Revenues) වැනි ක්‍රමෝපායයන් නිසාම වෙබ් අඩවිකරණයේ සියළු ගුණාත්මකභාවයන් කෙළෙසමින් මෙරට වෙබ් අඩවිකරණය තුලට මෙරට පහත්ම අධ්‍යාපන මට්ටමේ පිරිසක් ඇතුළු වී සිටිති. ඒ ඉක්මණින් ප්‍රමෝට් වී මුදල් සොයා ගැනීමට මිස ග්‍රාහකයා වෙනුවෙන් ගුණාත්මක යමක් කිරීමට නොවේ. මේ සියල්ලෝ ම “ලංකාවෙ එක අපි” ය කියාගනිමින් මෙරට සිංහල භාෂාව කියවන පාඨකයාගේ බුද්ධියට කරනු ලබන හානිය ද සුළු පටු නොවේ. විශේෂයෙන් ම, ඒ ඒ වෙබ් අඩවි අතරේ ම දැන්වීම් හුවමාරු කරගන්න මොවුන් විසින් නිරතුරු හුවා දක්වන්නේ, “විකෘති ලිංගිකත්වයත්, ප්‍රචණ්ඩත්වයත් සහ වැදගැම්මකට නැත්තා වූ ඕපාදූපත්” පමණි. අනෙක් කරුණ වන්නේ, මෙම වෙබ් අඩවි බොහෝමයක ම “තමන්ගේ කියා දෙයක්” නැති වීම යි. එනම් ඇත්තේ, කොහෙන් හෝ හොයා ගත් යූ ටියුබ් (Youtube) වීඩියෝවකි. එසේත් නැතහොත් මෙරට ලාබාල තරුණ තරුණියන්ගේ “ෆේස්බුක්” (Facebook) ගිණුම් වලින් සොරා ගන්නා ලද පුද්ගලික ඡායාරූප ගොන්නකි.

    මේ නම් තාරුණ්‍යයේ නිර්මාණශීලීත්වය හෝ දක්ෂතාවය නොවේ.. හික්මීමක්, ලජ්ජාවක් හෝ බුද්ධියක් නොමැත්තවුන්ට තාක්ෂණය හිමි වීමේ විපාකයෝ ම වෙත්. හරිහැටි අධ්‍යාපනයක් නොලැබීමේ වරද ය.. එය අවබෝධකොට ගෙන සිටිය යුතු වන්නේ බුද්ධිමත් පාඨක ඔබ යි.

    mekanam sira kathawak machan.
    Copyright kiyana wachane therumawath danne nathuwa sakkili haththa wage hama dema net ekata dana sites thama dan lankawe thiyenne. teledramas capture karala dana ekai, kohehari paththareka yana photos tikak scan karala upload karamai un hithagena inne patta wade kiyala. EK eketh me wage sites karana aya athi. Artistlage album pitin download karannath denawa ban. Site ekakata yanna ba radio ekak play wenawa.
    E athin balanakota me minissu ethics danna nathi ewun ban.

    Me wage site karana ewunta thiyenne mental problem ekak. katahari dukak thiyena welawata e gana hithanne nathuwa unge pahath balu asawal ishta karaganna yana ewun.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    anunge waradi kiyanna kalin thamange hithum pathum hadagena hitapan miniho... :angry::angry::angry:

    uba dan me pahala link eke thiyena thread eken karanan yanne uba kiyapu wachanenma kiwwoth k**i p**na wadak nemeida?... :angry::angry::angry:


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1205323
    :rofl:

    math muta baiina thamai machan dan hiteye. balapanko muge kathawa mu 1ka geya kella gana muta duka na thred danna. thope wage aun thamai manasika leddu. නපුන්සක පෙඩියා
     
    Oct 12, 2011
    1,345
    118
    0
    DUMITA ඉසරහට වෙන්නේ මොකෝ ........................



    දුමින්දයට මොකෝ වෙන්නේ ඉස්සරහට ඕක සනීප උනත් ඕකගේ කට පැත්තට ගිහින්, අතපය උස්ස ගන්න බේරුවා , කතා ගර ගන්න බේරුව ත ඉන්න වෙන්නේ .


    මේ VIDEO
    ඉන්න කෙනත් මොලේට වෙඩි වෙඩිල සනීප උන කෙනෙක්.
     

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    අම්මප ඇත්ත. භාරත මැරිලා කියල නෙව්ස් එක දාපු එකම ටිකකින් එයාගේ දුවගේ ෆොටෝස් දානව. හරිම පව් ඒ ගනු ළමය. එපේ එවුන්ටත් ඉතින් චීත්ත කැල්ලක් පෙන්න බෑනේ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ව් මේ අක්කා ගැන වැරදි දාපු මානසික ලෙඩ්ඩඔය සයිට් එක කරන හිඟන හැත්ත තමන්ගේ අම්මගෙ ෆොටෝ උනත් දායි සල්ලි එනවනම්... තූ නොදකින් කාලකණ්නි ...
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    චාටර් ගොසිප් සයිට් දැන් වසන්ගතයක් වෙලා තියෙන්නේ
    මේ සයිට වල තියන බොරු කියවලා අපේ මිනිසුත් දොහොත් මුදුන් දීලා ඒවා පිලිගන්නවා. මහ ජරා පහත් වැඩ මේවා.
    yes machan...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    puhul hora karen dane

    Capture.JPG
    baluwada karala banum ahanakota sahenna ridila... LoL...

    mun wage evunta thamai kiyanne opapathikayo kiyala... jathiyak, jammayak nathi evun... oyawage balu wada karana evunta iwasanna amarui... :P