භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    උපාසකයා උනත් මිනීමරුවා උනත් එක එකාට කැමැති විදියට මරන්න බැ මේ රටේ. නොදකින් මුන්ටත් ජන්දෙ තියනවනේ. මේ පෝය දවසේ ලේ කෝප කරන්න එපා යකෝ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    ඔය කතාවට අනුව මිනි මරුමකින් මරුනේ උපාසකයෙක් නෙවේ නම් එක මිනි මැරුමක් වෙන්නේ නැහැ :baffled:
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    උදේම රාජපක්ෂලාගේ බෙට්ටක් ගිලල දැන් වමාරනවා
     
    • Haha
    Reactions: hasithayad

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    rate thiyana nithiyata anuwa karapu waraddata athulata giya,
    rate nithiyata anuwa thiyana janadipathi balathala anuwa eliyata damma echcharai, kisima nithi virodi deyak wela ne methana

    dan umbala methana internet eke nahayen adanne ai
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    නරකද, ඕක ගිහින් ඇහුවනම් ඔය නඩු තීන්දුව දුන්න නඩුකාරවරුන්ගෙන්
    (මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් විසින් ලබාදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකු විසින් අනුමත කල තීන්දුවක් )
     
    Last edited:
    • Like
    Reactions: HYBRIDPC

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සරමේ තියෙන්න ඕනේ ධාතූ බෑල්ලියෙක්ගේ යෝනීයට ගියහම මේ වගේ උන් උපදිනවා
     
    • Like
    Reactions: nikdw

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    එක් කුඩු ජාවාරම් කාරයෙක් තව කුඩු ජාවාරම් කාරයෙක්ව මරනවා. එතකොට ඒ මිනීමරු කුඩ්ඩ ඉන්ඩ ඕනේ හිරේ නෙමේද? :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    ඌ මැරිලනෙ නැත්තන් දුමිය මැරිල ඌ හිරේ ගියානන් ඌත් අද එලියෙ. :rofl:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?

    Ehema ekekta ehenam api wedi thibbath awlak nadda.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    ඒ බන අහගෙන ඉඳලා සෝවාන් වෙච්ච දුමින්ද වෙන්න ඇති වෙඩි තිබ්බෙ නේ? පොන්න කමේ සීමාවක් තියාගනිං
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    but both had guns and henchmen...
    you can act in self defense
    ඉතින් ගොනො ඒ සාක්කි ඔක්කොම බලල ඒක සෙල්ෆ් ඩිපෙන්ඩ් විතරක් නොවන හින්ද තමයි ඌට මරණ දඩුවම දුන්නෙ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    rate nitiya tiyenne mokatada ban
    පකෝ උබ රටේ නීතිය ගැන දන්නවද මිනීමරුවෙක් මරන්න තව මිනීමරුවෙක්ට ලයිසන් දීලා නෑ මේ ලෝකෙ කොහේවත්
    මරපු එකාගේ ජාතකේ වැඩක් නෑ... මැරුවෙ මනුස්සයෙක්ව නම්.. නීතිය හැමෝටම සාදාරණ වෙන්න ඕනි.. වලන් හෝදන් නැතුව පලයන් පොන්සියා

    උපාසකයා උනත් මිනීමරුවා උනත් එක එකාට කැමැති විදියට මරන්න බැ මේ රටේ. නොදකින් මුන්ටත් ජන්දෙ තියනවනේ. මේ පෝය දවසේ ලේ කෝප කරන්න එපා යකෝ
    නරකද, ඕක ගිහින් ඇහුවනම් ඔය නඩු තීන්දුව දුන්න නඩුකාරවරුන්ගෙන්
    (මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් විසින් ලබාදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකු විසින් අනුමත කල තීන්දුවක් )
    ඒ බන අහගෙන ඉඳලා සෝවාන් වෙච්ච දුමින්ද වෙන්න ඇති වෙඩි තිබ්බෙ නේ? පොන්න කමේ සීමාවක් තියාගනිං
    ඉතින් ගොනො ඒ සාක්කි ඔක්කොම බලල ඒක සෙල්ෆ් ඩිපෙන්ඩ් විතරක් නොවන හින්ද තමයි ඌට මරණ දඩුවම දුන්නෙ

    සර්ව සාදාරන පකේ උසාවිය. :lol:



    The “Ranjan leaks”

    Following is a conversation between Judge Padmini Ranawaka and Ranjan Ramanayake while the case was being heard:

    Ranjan-Padmini phone conversation on 14 July 2016 time 9:33 p.m.

    Ranjan – I am alone at home. I am talking to you with respect. I am talking to you having read today’s papers. It also went on the TV as well. The country is waiting to find if justice will be meted out in this case. Many thanks. To find that you are one of the Judges presiding over this case is heartening news.

    Padmini – OK OK

    Ranjan – We are hoping something good will happen in this case.

    Padmini – OK OK

    Ranjan – I spoke to wish you the best and the God’s blessings.

    Another conversation between them played out thus:

    Padmini – I need to go to the Court of Appeal. There is presently a vacancy there. However, I am only in the ninth place. The two top persons in the list have been ignored. They were Manilal Waidyathilake and Aruna Ranasinghe. Patali Ranawaka claimed they were rogues. But, they gave it to another rogue. Gamini Amaresinghe has a lot of cases. Ranil Wickremesinghe is much better than him. He had said it was clearly shown in the Duminda Silva case. He had said this when our CJs had berated me, I had not heard it personally.

    Ranjan – You are not like Mohan Peiris.

    Padmini – I have confidence in you and that is why I spoke to you this morning.

    Ranjan – So, tell me what procedure should I adopt?

    Padmini – Though I am placed ninth, I had worked for that Department. They overstaffed it and I went below as a result. I should have been in the Appeal Court by now. Both the Town Hall bomb blast case and the Duminda Silva case were heard by me. I will be heading home by 30 November. At least tell them to give it to me, having considered my impending retirement.

    Ranjan – Is there a vacancy?

    Padmini – Yes, try to at least get it to me with the Appeal Court.

    Ranjan – What we must tell the H.E. is that there is a vacancy in the Appeal Court and to fill it up with Padmini Gunathileka.

    Padmini – Do not tell him I said so. That Sisira Abrew is cutting me off. Because my name had come into prominence due to the Duminda case he is unhappy with me. He is jealous of me. He is also berating me for no reason. Try to get this done through PM Ranil Wickremesinghe as I am not so confident with the H.E.

    Ranjan – Is that so?

    Padmini – Ajith P. Perera is known to me. He is from Panadura and try to tell him somehow.

    Ranjan – Right, I will try to talk to PM Wickremesinghe, Ajith Perera and the H.E. and get this done for you.

    The secret phone conversation between Ramanayaka and CID Director Shani Abeysekara that took place on 10 May 2016 should be considered seriously here.

    These audio tapes came to Police possession when a person by the name of Venura Kushantha, the driver of the three-wheeler ABJ 5428, handed a computer hard disk found in his vehicle to the Western Province South District Crimes Division of the Police Department, on 2 January 2020.

    After inspecting the audio tapes, the Police had made submissions to the Nugegoda Chief Magistrate’s Court under B 42/2020 before apprehending MP Ranjan Ramanayaka. Afterwards the MP was released on bail and the probe continued.

    The CID informed Court that through the audio tapes they had discovered the MP had spoken to several Judges and Magistrates concerning cases pending in Courts and had influenced the outcomes of certain cases. The CID had filed charges that Ramanayaka had intentionally intervened in cases being presided over by Judges Padmini Ranawaka, Gihan Pilapitiya and Magistrate Dhammika Hemapala and had pressured them. The actions of the MP had flouted Article 111 (2) of the Constitution.

    MP’s intrusion into the Bharatha Laksman case by phoning Judge Ranawaka and then CID officer Shani Abeysekara is a serious offence. Court was informed that there were 22 conversations between Ramanayaka and Abeysekara between 14 July 2016 and 11 September 2019.

    Following are some of them:

    Ranjan-Shani phone conversation on 25 July 2016, Time – 12:12 p.m.

    Shani – Sir, it is urgent. Can I speak to you?

    Ranjan – Yes you can.

    Shani – Sir I plead to you, do not talk about that case with anyone or else it will blow up right in our faces.

    Ranjan – Is that true?

    Shani – Yes, I beg you do not talk openly about it with anyone.

    Ranjan – Yes.

    Shani – The case is now at a pivotal juncture.

    Ranjan – Yes.

    Shani – Sir, even what you had spoken about it could go against us. However, we will try to balance it somehow.

    Ranjan – Right, right I will not tell anyone. Today I will be meeting H.E. at 5 p.m.

    Shani – Sir, I again beg you do not speak to Madam Ranawaka about the case. If so, it will create a lot of problems for us all.

    Ranjan – Is there anyone there with you?

    Shani – No.

    Ranjan – I spoke to Madam and told her that she had spoken to me in rather crestfallen manner. I only spoke to her and said the country is waiting to hear the verdict of the case on the 9th. The entire country is waiting to hear the verdict on this murder which took place in broad daylight. After that, she said that she would ring me back as someone had come to her and hung-up the phone.

    Shani – Is that all?

    Ranjan – Yes I only reminded her that the country was waiting to hear the verdict of the trial.

    Shani – Would you talk to the Madam again?

    Ranjan – Yes.

    Shani – They had all joined the other group. They will agree with the other one.

    Ranjan – Is that so?

    Shani – What Hirunika did those days was berating us.

    Ranjan – I feel Hirunika should worship you for having sent this guy in.

    Shani – Whenever the case was being heard she blasted us that the CID was not doing its job. Now, Sir, do you at least agree that the CID took the case to the High Court.

    Ranjan – So isn’t this clear to any donkey that the accused had been cornered by the CID.

    Shani – Sir, try to go through the visuals and see as to whom Hirunika had blasted. She once told me I want to speak to Mr. Abeysekara. I just told her I have no right to talk to you. You better speak to honourable AG. What would have happened if they took a picture of me making a deal?

    Ranjan – Haven’t you both played a game?

    Shani – I have no deals because I’m afraid of Ranjan.

    Ranjan – Yes, yes

    Shani – I was told to go to Singapore to record a statement from Duminda. DIG Jayantha Kulathileka told me you go and record this. I told him I cannot go as I would be in trouble. Now he says he cannot remember anything. If I had gone and recorded his statement I would have been seen as a fool. I told him to send anyone of his choice. Ranjan went alone.

    Ranjan – Now Shani, you and I are pals. Has there been any misfire on my part?

    Shani – Sir, talking to Madam Ranawaka is a folly.

    Ranjan – Why, she has been a pal of mine.

    Shani – Those connections are now over. If it is known that you had spoken to her it could pose serious issues to all of us.

    Ranjan – No.

    Shani – If the three of them agree and write a verdict in unison then we are finished.

    Ranjan – No it won’t be the case. I only got through to her private phone from my private phone. Other than us, only you are aware of it.

    Shani – Right, Sir I have come to know that you had spoken to her.

    ****

    Ranjan – May God Bless. I am so cut up that this man had not been remanded even for a minute. He had fired the shot on the road.

    Shani – If this guy had been remanded in those days, then we would have been in dire straits.

    Ranjan – Yes that is true. Has the case turned in favour of us?

    Shani – The notes entered by me, I will hand them to you after the case.

    ****

    Ranjan – Shani the case is this. Now your target is sending Duminda. My target is also the same. Bharatha’s wife’s target is the same and so is Hirunika’s. So, is there any reason for us to quibble over it?

    ***
    ------ Post added on Jun 24, 2021 at 2:15 PM
     
    • Dislike
    Reactions: jay-shan and nikdw