භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම පුළුවන් උනා නම් දුමින්දය හිරේ යන්නේ නෑ. නඩු වාර්තාව අරන් බලපන්. උඹ නීති විරෝධී දෙයක් කරන ගමන් ආත්ම ආරක්ෂාවට කියල අනික් මිනිස්සු මරන්න බෑ.
    nadu waartha baluwe na ban.. nikan kiwwe

    na puluwan

    hethapan mama horakamak karanawa... gedara ekaa mata pihiyen aninna enawa.. pora badala mage athi uu marenawa..
    self defense thama.. ethakota murder case newey.. ara eeta adu eka... sawadya minis gathanaya
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    197614306_316022703336714_1171018508209532807_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    nadu waartha baluwe na ban.. nikan kiwwe

    na puluwan

    hethapan mama horakamak karanawa... gedara ekaa mata pihiyen aninna enawa.. pora badala mage athi uu marenawa..
    self defense thama.. ethakota murder case newey.. ara eeta adu eka... sawadya minis gathanaya
    degree එක වෙනස් උනත් murder ම තමයි බං. මුගේ කේස් එක මූ කලිනුත් වැලි දාගෙන ඔතනට ඇවිත් අරුව හරස් කරලා අල්ල ගත්ත නිසා premeditated වෙනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    degree එක වෙනස් උනත් murder ම තමයි බං. මුගේ කේස් එක මූ කලිනුත් වැලි දාගෙන ඔතනට ඇවිත් අරුව හරස් කරලා අල්ල ගත්ත නිසා premeditated වෙනවා.
    ow ekath aththa
    habai mama nam hethanne na keeyatawath uuta fair trial ekak labuna kiala
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    nadu waartha baluwe na ban.. nikan kiwwe

    na puluwan

    hethapan mama horakamak karanawa... gedara ekaa mata pihiyen aninna enawa.. pora badala mage athi uu marenawa..
    self defense thama.. ethakota murder case newey.. ara eeta adu eka... sawadya minis gathanaya
    එහෙම බැහැ බං. උබ ලොකු මුලාවක ඉන්නේ.

    මේකේ හිටපු මෙම්බර් කෙනෙක්, තනුජක ත්‍රෙඩ් එකකුත් දාලා ඇති මේ ගැන පැහැදිලි කරලා. උබ නොදන්නා දේ හරි වගේ කියවන්නේ නැතුව ඉන්න එක හොදයි.

    මට ඕක හොයලා දාන්න කම්මැලි. මොකද ඔය හිතං ඉන්න දේවල් කරන්න ගිහිං අමාරුවේ වැටෙන්නේ උබ මිසක් මම නෙමෙයිනේ. මට වැඩක් තියෙනවා ඇයි අනික් උන් හද හදා ඉන්න. කොයිකටත් හොයලා බලපල්ලා දන්නවා වගේ නොදන්නා දේවල් කියවන්න කලින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේවා සිරා ප්‍රශ්න තමා,
    පාස්කු ප්‍රහාරය දුමින්ද එලියට ගන්න ගහපු ප්ලෑනක්ද?
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    "These audio tapes came to Police possession when a person by the name of Venura Kushantha, the driver of the three-wheeler ABJ 5428, handed a computer hard disk found in his vehicle to the Western Province South District Crimes Division of the Police Department, on 2 January 2020"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    භාරත උපාසකයෙක් නෙමේ අoක එකේ මැරයෙක්..මොකෑ කවුරු හරි නැ කියන්ඩද..????
     
    • Like
    Reactions: N A K A M U R A

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම බැහැ බං. උබ ලොකු මුලාවක ඉන්නේ.

    මේකේ හිටපු මෙම්බර් කෙනෙක්, තනුජක ත්‍රෙඩ් එකකුත් දාලා ඇති මේ ගැන පැහැදිලි කරලා. උබ නොදන්නා දේ හරි වගේ කියවන්නේ නැතුව ඉන්න එක හොදයි.

    මට ඕක හොයලා දාන්න කම්මැලි. මොකද ඔය හිතං ඉන්න දේවල් කරන්න ගිහිං අමාරුවේ වැටෙන්නේ උබ මිසක් මම නෙමෙයිනේ. මට වැඩක් තියෙනවා ඇයි අනික් උන් හද හදා ඉන්න. කොයිකටත් හොයලා බලපල්ලා දන්නවා වගේ නොදන්නා දේවල් කියවන්න කලින්.
    hari ithin man kiwwe na mama kiyana ekama harimai kiala
    mage danume hatiyata ohomai..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    hari ithin man kiwwe na mama kiyana ekama harimai kiala
    mage danume hatiyata ohomai..
    උබ ඔන්න ඔහේ අරක්කු ජාවාරමක් කරලා, ඩ්‍රයිවින් කරන්න ආසාවට ක්විඩ් එක උබර් දුවලා, හැන්දෑවට අරක්කු ටිකක් බිලා ඉදපන් බං. දේශපාලන නරා වලට වැටෙන්නේ නැතුව.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ ඔන්න ඔහේ අරක්කු ජාවාරමක් කරලා, ඩ්‍රයිවින් කරන්න ආසාවට ක්විඩ් එක උබර් දුවලා, හැන්දෑවට අරක්කු ටිකක් බිලා ඉදපන් බං. දේශපාලන නරා වලට වැටෙන්නේ නැතුව.
    Ow ban ekath aththa... adath hire ekak diwwa :D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    nadu waartha baluwe na ban.. nikan kiwwe

    na puluwan

    hethapan mama horakamak karanawa... gedara ekaa mata pihiyen aninna enawa.. pora badala mage athi uu marenawa..
    self defense thama.. ethakota murder case newey.. ara eeta adu eka... sawadya minis gathanaya
    මචං ඔතන ඇත්තටම උනේ self defense නම්
    ගෝට ජනාදිපති සමාව දීල හත්පොලේ ගාගන්නේ නැහැ .
    මේ කරපු වැඩෙන් අද චන්ද දායකයෝ කීයක් නැතිවෙන්න ඇතිද ?
    දුමින්ද ඇත්තටම අහින්සකනම් ආයේ නඩු කියල නිදහස් කරගන්නවනේ .
    එතකොට ගෝටගේ සායම යන්නෙත් නැහැ .
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    එහෙම පුළුවන් උනා නම් දුමින්දය හිරේ යන්නේ නෑ. නඩු වාර්තාව අරන් බලපන්. උඹ නීති විරෝධී දෙයක් කරන ගමන් ආත්ම ආරක්ෂාවට කියල අනික් මිනිස්සු මරන්න බෑ.
    මට මතක විදියට භාරත ගාව ඉදලා තියෙන්නේ පොලිසියේ එකෙනෙක්, ඌටත් නඩු ගිහින් තමයි නිදහස් උනේ. දුමින්ද ගාව හිටියේ මැරයෝ (දෙමටගොඩ චමින්ද). අනික භාරතට මැගසින් එකක් ඉවර වෙනකන් වෙඩි තියලා තිබ්බා.
     
    • Like
    Reactions: BadBlueGenius

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මට මතක විදියට භාරත ගාව ඉදලා තියෙන්නේ පොලිසියේ එකෙනෙක්, ඌටත් නඩු ගිහින් තමයි නිදහස් උනේ. දුමින්ද ගාව හිටියේ මැරයෝ (දෙමටගොඩ චමින්ද). අනික භාරතට මැගසින් එකක් ඉවර වෙනකන් වෙඩි තියලා තිබ්බා.
    SC appeal එකෙන් දුමින්ද ගාව හිටපු පොලිස්කාරයවත් නිදහස් කරා. දුමියයි මැරයෝ දෙන්නට තමයි මරණ දඩුවම දුන්නේ.
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    භාරත උපාසකයෙක් නෙමේ අoක එකේ මැරයෙක්..මොකෑ කවුරු හරි නැ කියන්ඩද..????
    ඉතින් උබ හොද නැ කියලා අපිට උබව මරන්න පුලුවන්ද? බැනේ. අනික භාරත ඔය කියන තරම් මැරයෙක් කියමු. මහින්ද ගාවනේ ඌ හිටි‍යෙත්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචං ඔතන ඇත්තටම උනේ self defense නම්
    ගෝට ජනාදිපති සමාව දීල හත්පොලේ ගාගන්නේ නැහැ .
    මේ කරපු වැඩෙන් අද චන්ද දායකයෝ කීයක් නැතිවෙන්න ඇතිද ?
    දුමින්ද ඇත්තටම අහින්සකනම් ආයේ නඩු කියල නිදහස් කරගන්නවනේ .
    එතකොට ගෝටගේ සායම යන්නෙත් නැහැ .
    aye nadu kianna bane ban... supreme court ekata appeal kalata passe aye no nadu
     
    • Like
    Reactions: BadBlueGenius

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?
    අපිට ඒක හරියටම කියන්න බැහැ බං... සාමාන්යෙන් සෝවාන්, රහත් වගෙ මාර්ග පල ලබපු අය ඒව එහෙම කියන්නෙ නැහැ කියලයි මම අහල තියෙන්නෙ.
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ah wesike putha.. mama nadu theenduwa harida waradida kiala na methana

    eka karanna mama nadu warthawa kiyawala na.. uba kiyewweth nane

    depend? hariyata liyapan nattam ukanawa ammata
    Nadu waartha kiyawanna oone ne buuruwo . Tho nadu thinduwa dannawane. Nadu thinduwa e widiyata marana daduwama dunne self defend witharak novana hinda.
    Mokak hari kiwwama ammala gaawa ganne thoge mul lamawiya sanwardane wela nedda?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Nadu waartha kiyawanna oone ne buuruwo . Tho nadu thinduwa dannawane. Nadu thinduwa e widiyata marana daduwama dunne self defend witharak novana hinda.
    Mokak hari kiwwama ammala gaawa ganne thoge mul lamawiya sanwardane wela nedda?
    uba patan gatte mata gona kiala
    amma gonek unama ohoma wenawa