භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයියො හිතන් ඉන්නෙ භාරත කියන්නෙ ටොයියෙක් හරි ජෙප්පෙක් හරි කියලද බං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර උපාසකයෙක් ද?

    ඌ ප්‍රානඝාත අකුසල කර්මය, මත් වෙලදාමේ ආදීනව ගෑන පාරේ ගිහි බනක් කිය කිය ඉන්නකොට වෙන්න ඈති දුමින්ද සිල්වා ගිහින් ඔලුවටම වෙඩි තිබ්බේ නේ?
    Mehema hithana un inna ratakata neethiyak mokatada lol
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    බලාගෙන කොල්ලෝ , මේවා දැකල දුමින්ද හොඳ මනුස්සයෙක් උනොත් දාල ගිය කලකිරුණු බයියෝ ආයේ එයි