භාරත හිරුණිකා සහ දුමින්ද (කුඩු දුමින්ද)

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya photos miss asia contest 1ta select karana thibba beauty contest edei gathu photo ehema kello gonnu nam. shiranthi auntyth gonek eyath awe beauty contest 1kin.

    mahinda dannawa u monawa karath. minissunta united nation case american case kiyala papuwata gahagathu gaman vote 1 denawa kiyla.:D:P:D

    palamuwath kudu karayo:P dewanuwath kudu karayo:P thun warath kudu karayo:P oke kudu 1ta mahinda pawbima kiyla kiyane:D:D:P
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උබට දැන් හරි තෙරිම ගැන ලොකු සතුටක් තියෙනවා..
    හිරුනිකාට ගොනා කියන්නේ, ආණ්ඩුව කියන් දේ අහගෙන මහින්දට එහේයි මහ රජානෙනි කිව්වේ නැති නිසා..
    එතකොට මහ රජාට කඩෙ යන වනම් උන් බඩු නෙමේ
    උදා හරනයකට :අනර්කලී...
    හා..හා..හා .අන්ඩුවට කඩෙ යන්නේ නැත්නම් උන් බඩු..

    හිරුනිකා බියුටි කොන්ටෙස්ට් කලද නැදද .පුකදුන්නද
    අධ්‍ය්කශක වරු කැමරා ශිල්පී කීදෙනක් පුකේ ඇරියද කියලා නෙමේ ඇපි හිතන්න ඔනේ.හිරුනිකා කියන දේ ගැනයි..
    මිනිස්සුන්ට වැට හෙන්නේ නැත්තේ අන්න ඒකයි..
    ඒ ලමයා තාත්ත නැති වෙලා මෙහෙම දුක් විදිනව..
    තුක් විහ්තරක් ජරා හැත්ත ඒ කෙල්ලට මඩ ගහනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ආණ්ඩුවේ ඉන්න නිලියො නම් ඔක්කොම බඩු..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    duminda-silva.jpg

    තමන්ම තමාටම ආශිර්වාද කර ගැනීමේ ප්ලෑන් එක
     
    • Like
    Reactions: nvhcc89
    Jul 3, 2010
    50
    4
    0
    ඔය ෆොටෝ අරන් තියෙන්නෙ Miss Sri Lanka for Miss Universe 2011 තරගයේදි.. ඕකෙන් තේරෙන එවුන් තමයි Miss Universe තරගයෙදි ලන්කාව නියෝජනය කරන්නෙ.. ඔහොම විතරක් නෙමේ ඔකෙ swimsuit එකෙනුත් ෆොටෝ ගන්නවා.. ඒක තරගයේ ස්වභාවය.. මෙකෙ ඉන්න මෝඩ ගොඩයො කියන විදිහට එහෙනන් මේ තරගයට යන හැමෝම බඩු වෙන්න ඔනෙ.. ඔය ප්‍රෝග්‍රෑම් එක බලපු ඔනෙ එකෙක්ට තේරෙයි එකිට අඩුමගානෙ හොද මොලයක් හරි තියෙනවා කියල.. ඔය ෆොටෝ ටික දාලා මෝඩ ආර්තල් ගන්න මොලේ වර්දනය වෙච්ච නැති එවුන් ඉන්නකන් ඉතින් දුමින්ද සිල්වා වගේ කුඩ්ඩො අර්තල් එකේ ඉදියි..
     
    • Like
    Reactions: sudeewa

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම මහින්දගේ ගුණමකු කම පේනවා මේ වගේ වැඩ වලින්. භාරත මැරයෙක් වෙන්ඩ පුළුවන් එත් උන්ගේම පක්ෂේ එකෙක් වෙන පක්ෂෙක ඉඳලා උගේ අයියගේ රේඩියෝ චැනල් එක බේරගන්ඩ තමාගේ පක්ෂේ මිනිස්සු පවා දීලා කුඩු බිස්නස් කරන එකෙකුට මේ වගේ මහා දවල් මහින්දගේ අනුමැතියෙන් පිට රට යන්ඩ දුන්න එක ගොඩක් වැරදි. එත් නඩුත් උන්ගේ බඩුත් උන්ගේ. බල්ලට ගිය රට. මට දුක මේ රට ගැන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ලොක්කා ආණ්ඩුවට කඩේ ගියාට කමක් නෑ..හැබැයි රෙදි නැතුව පොන්නයෙක් වගේ කඩේ යන්නෙපා...හරි දේට හරියි වැ‍රැද්දට වැරදියි කියලා කියපන්..මේ කෙල්ලගෙන් උබට කිසි වැ‍රැද්දක් වුනේ නෑනේ..ඒ මනුස්සයා කතාකරන්නේ එයාගේ තාත්ත වෙනුවෙන් උබටනම් තාත්ත කෙනෙක් නැතුව ඇති..ඒක නිසා උබේ ජාතකේ පෙන්නන්නෙ නැතුව ඉඳපන්..අර ගල්පාත කියන්න වගේ ජනාධිපතිතුමා ඇවිත් උබලගෙ අම්මා වල්කමේ ගියා කිවුවොත් මට පේන විදියට උබ ඒකත් පිලිගන්නවා..මොකද උබලා වගේ යැපෙන මානසිකත්වයක් තියෙන කූඩැලු ගණයේ උන්ට කොන්ද කියන දේ උපතින්ම පිහිටලා නෑ..ඒවා අපිට හදන්නත් බෑ..උබල වගේ උන්ට අනුකම්පා කරනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ..දුකයි උබලා වගේ එවුන් ගැන..
     
    • Like
    Reactions: gaya1

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Rider on the Storm hari deta hari kiyala thiyenne. dan uba thuttu deke gonekuta kade yanne mona athal ekakatada? ubatath athal ekak dennam kiyala kiwwada? meki thamange marichcha thaththawath wikunan kanna hadana para balliyak. owage ganunta hari yanne naha.

    ආ එහෙමද? උබේ තාත්තව බල්ලෙක් වගේ පාර මැද්දෙ මරල දැම්මොත් උබ ඒ මරපු එකාට අවුලක් නෑ බන් කියලා සමාව දෙනවද?
     
    Nov 2, 2011
    990
    76
    0
    ආ එහෙමද? උබේ තාත්තව බල්ලෙක් වගේ පාර මැද්දෙ මරල දැම්මොත් උබ ඒ මරපු එකාට අවුලක් නෑ බන් කියලා සමාව දෙනවද?

    Duminda matituma ekige tattava maruve na,ubala pacha gossip site eke pacha ahanna epa
     
    Nov 2, 2011
    990
    76
    0
    ලොක්කා ආණ්ඩුවට කඩේ ගියාට කමක් නෑ..හැබැයි රෙදි නැතුව පොන්නයෙක් වගේ කඩේ යන්නෙපා...හරි දේට හරියි වැ‍රැද්දට වැරදියි කියලා කියපන්..මේ කෙල්ලගෙන් උබට කිසි වැ‍රැද්දක් වුනේ නෑනේ..ඒ මනුස්සයා කතාකරන්නේ එයාගේ තාත්ත වෙනුවෙන් උබටනම් තාත්ත කෙනෙක් නැතුව ඇති..ඒක නිසා උබේ ජාතකේ පෙන්නන්නෙ නැතුව ඉඳපන්..අර ගල්පාත කියන්න වගේ ජනාධිපතිතුමා ඇවිත් උබලගෙ අම්මා වල්කමේ ගියා කිවුවොත් මට පේන විදියට උබ ඒකත් පිලිගන්නවා..මොකද උබලා වගේ යැපෙන මානසිකත්වයක් තියෙන කූඩැලු ගණයේ උන්ට කොන්ද කියන දේ උපතින්ම පිහිටලා නෑ..ඒවා අපිට හදන්නත් බෑ..උබල වගේ උන්ට අනුකම්පා කරනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ..දුකයි උබලා වගේ එවුන් ගැන..

    ubata free show ekak denava kivvada eki uba ekita kadde yanne. :lol: