මේ වෙලාවේ විදෙස්ගත ශ්‍රීලාංකිකයින් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට පුලුවන් විදියට උදව් කරනවා සහ ඒ ගැන ප්‍රසංශා කරලා දාන පෝස්ට් කමෙන්ට් එහෙමත් අපිට පේනවා.
හැබැයි කණගාටුවට කරුණනම් අද මේ දේවල් මෙහෙම සින්දවෙන්න දැවැන්ත කාර්‍යභාරයක් නිහඬවම කරපු ඒ චරිතය කාටත් අමතක වෙලා ගිහින්.
මේ තරම් විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ගෙන් ආධාර ලැබෙන්න ප්‍රධාන හේතුවක් තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෑහෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකට රටෙන් යන්න වෙන තැනට වැඩ කරපු එක. ඉතිං මේ මොහොතේ අපි රටක් විදියට එතුමට ස්තූතිවන්ත වෙන්නෝන කියලා මට හිතෙනවා.
ස්තූතියි ගෝඨාභය මැතිඳුනි

#කලගුණ_සලකමු
#අපිතමයිහොඳටමකරේ
#GotaGoHome2022