ස්තූතියි ගෝඨාභය මැතිඳුනි ❤️🙏

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    මේ වෙලාවේ විදෙස්ගත ශ්‍රීලාංකිකයින් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට පුලුවන් විදියට උදව් කරනවා සහ ඒ ගැන ප්‍රසංශා කරලා දාන පෝස්ට් කමෙන්ට් එහෙමත් අපිට පේනවා.

    හැබැයි කණගාටුවට කරුණනම් අද මේ දේවල් මෙහෙම සින්දවෙන්න දැවැන්ත කාර්‍යභාරයක් නිහඬවම කරපු ඒ චරිතය කාටත් අමතක වෙලා ගිහින්.

    මේ තරම් විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ගෙන් ආධාර ලැබෙන්න ප්‍රධාන හේතුවක් තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෑහෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකට රටෙන් යන්න වෙන තැනට වැඩ කරපු එක. ඉතිං මේ මොහොතේ අපි රටක් විදියට එතුමට ස්තූතිවන්ත වෙන්නෝන කියලා මට හිතෙනවා.

    ස්තූතියි ගෝඨාභය මැතිඳුනි ❤️🙏

    #කලගුණ_සලකමු
    #අපිතමයිහොඳටමකරේ
    #GotaGoHome2022
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සදා අමරණීය සේවයක් කරපු ගොටාබය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන නාමයක්

    No Problem Yes GIF by Vevo
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,980
    13,515
    113
    35
    Spain
    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
    එහෙනං එහෙනං 😆
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි මේ කියන විදියට ගං වතුර පාලනය කරලා මිනිස්සු මැරෙන එක , කඳු නාය යන එක අඩු කරපු ලප කුමාර අමතක කරන්න බෑ .. ඒ වගේම රටට එක ඩොලර් එකක් වත් එවන්න එපා කියපු , සුනාමියෙන් දේපල හානි උනේ නෑ කියාපු හදුන්නෙත්ති අමතක කරන්න එපා ..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ට නගින ත්‍රෙඩ්.. 😍

    නගින්නෙ මොකක්ද කියල තීරණය වෙන්නෙ බයියාගෙ IQ එක මත හැබැයි 😆

    අඩු IQ ටිපර් වීම ඇරඹුණා 👇🏻🤭

    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
    ඒ කාලේ මුන් කොමා වෙලා ඉදලා තියෙන්නේ .. ලපයා කොරන හැටි පේනවනේ ..
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
    යකෝ මම ගෝඨාභයට හොඳක් නෙ කියලා තියෙන්නේ.

    ස්තූතියි ගෝඨාභය මැතිඳුනි❤️

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,980
    13,515
    113
    35
    Spain
    යකෝ මම ගෝඨාභයට හොඳක් නෙ කියලා තියෙන්නේ.

    ස්තූතියි ගෝඨාභය මැතිඳුනි❤️

    අනේ හුකාගනින්, උඹල වගේ පොන්නයෝ අප්පිරියයි
     
    • Like
    Reactions: KDH