භාර්යාවට ලියමි. (ගෑණුන්ට විශේෂයපිරිමි බැ&a

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කතාව සහතික ඇත්ත මචං

    මේවට නොදෙන රෙප් කන්නයැ

    රෙප් 5 +

    shit
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    උදේ ඉදන් කට්ටියට දුන්නා. එක වෙන්න ඇති

    කමක් නැහැ මචං....තැංකු කොමෙන්ටුවට...:)
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    තනිකරම කොපියක් උනත් මේ කථාව සහතික ඇත්ත. හැම ගෑණියෙක්ම ‍ඔහොම නෙවුවත් සමස්ථයක් වශයෙන් ගොඩාක් ගෑනු ඔය වගේ.

    පිරිමි අපි ඇත්තටම ගොඩක් ඉවසනවා. ඒත් හිතලා බලන්න ගෑණු අපි ඉවසන්න ඉවසන්න කොච්චර පහතට දානවද කියලා. දෙමව්පියන් එකක්, අසල්වාසී එකක් රන්ඩු කරන්න කෙිච්ර පොලබනවද? වැඩක් නෑ කතා කරලා...

    ‍වෙන උන්ට නම් පණ දෙන්න වාගේ කථාව... එත් මිනියට සලකන්නේ :oo::oo::oo::oo:.....

    කොහාම උනත් REP 6+
     
    • Like
    Reactions: iresh041

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තනිකරම කොපියක් උනත් මේ කථාව සහතික ඇත්ත. හැම ගෑණියෙක්ම ‍ඔහොම නෙවුවත් සමස්ථයක් වශයෙන් ගොඩාක් ගෑනු ඔය වගේ.

    පිරිමි අපි ඇත්තටම ගොඩක් ඉවසනවා. ඒත් හිතලා බලන්න ගෑණු අපි ඉවසන්න ඉවසන්න කොච්චර පහතට දානවද කියලා. දෙමව්පියන් එකක්, අසල්වාසී එකක් රන්ඩු කරන්න කෙිච්ර පොලබනවද? වැඩක් නෑ කතා කරලා...

    ‍වෙන උන්ට නම් පණ දෙන්න වාගේ කථාව... එත් මිනියට සලකන්නේ :oo::oo::oo::oo:.....

    කොහාම උනත් REP 6+

    :lol::lol::lol::shocked::shocked::shocked::shocked::(:baffled:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    2012/09/27 ඔලුව කකියනවා

    2012/09/28 අද හරියට රෑ උනා වැඩියි

    2012/09/29 ?????????
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0002064B.gif