භාවනා කරද්දි ගැස්සෙන්නෙ ඇයි?

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    parissamin karapan owa
    hamuduru knk set karaganne natuwa karanna epa wena ewata connect wena scene thiyenawa

    mokak hari pothaka thibba oka

    issara affrmations man ahuwa transport eke eddi
    mage athak uda yanawa ban nidagena iddi

    wikarai wage man nawattala damma hutta mona magulakda danne na ne.
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඕක වෙන්නේ භාවනා කරද්දී හිත තැන්පත් වෙනකොට හිත පැහැදිලි වෙනවා පරණ අකුසල් මතක් වෙනවා නිසා.. වැඩිය ගණන් ගන්න එපා