භාවනා කරන්න ඕනි.පටන් ගන්නේ කොහොමද? දන්න දේවල් කියාගන යමන්කෝ ...
එක වැඩකට අවදානය දෙන්න අමාරුයි.එක හදාගන්න ඕනි.බලාපොරොත්තු වෙන්නේ මොකක්ද භාවනා කරන එකෙන්?
එක වැඩකට අවදානය දෙන්න අමාරුයි.එක හදාගන්න ඕනි.
පුළුවන් තරම් කරන්න කැමතීමෛත්රි භාවනාව හොඳ වෙයි, imho
එතනින් එහාට ගිහින් ධර්මය අවබෝධ කරන් සෝතාපන්න වෙන්න ආස නැද්ද?
භාවනා කරන්න ඕනි.පටන් ගන්නේ කොහොමද? දන්න දේවල් කියාගන යමන්කෝ ...
භාවනා basics ටික මේ කෙටි video 3 න් අල්ලගන්න පුළුවන්. දෙතුන් පාරක් අහලා free කරගෙන . පරිසරය හදාගෙන කරන්න. Basics වලින් උඩට යනකොට guide එකක් ඕන වේවි.
මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.එක වැඩකට අවදානය දෙන්න අමාරුයි.එක හදාගන්න ඕනි.
පකෝ මම සිරි අය්යා නෙවෙයි.මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.
බස් එකේ කොන්දගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්න බයයි. ඒ උනාට හෙනම කැරියො මේකෙ.
මේකෙ පොන්නයන්ගෙන් බන අහල ඕක ඩිප්රෙෂන් තත්ත්වයට එනකන් විකාර කරන්නෙ නැතිව මුලින්ම ඕකට හොද මානසික වයිද්ය වරයෙක්ගෙන් බෙහෙත් ගනින්
මට භාවනා කරනකොට ඇඟෙන් රැස් විහිදෙනවා වගේ දැනෙනවා.මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.
බස් එකේ කොන්දගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්න බයයි. ඒ උනාට හෙනම කැරියො මේකෙ.
මේකෙ පොන්නයන්ගෙන් බන අහල ඕක ඩිප්රෙෂන් තත්ත්වයට එනකන් විකාර කරන්නෙ නැතිව මුලින්ම ඕකට හොද මානසික වයිද්ය වරයෙක්ගෙන් බෙහෙත් ගනින්