භාවනා කරල සල්ලි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,466
    113
    ප*යාගල
    sorry.com
    මන් පත්තරේක දැක්ක කවුදෝ එකේක් ගිහිගෙයි ඉඳන් බුදු වෙන්න ඉන්න ගේ උගසට තියලා ලක්ෂ 80ක් ගෙවපු කතාවක්.. ලොවෙත් business සෙට් වෙනවා :P
    කොල්ලුපිටිය වයසක ජෝඩුවක්. මට මතකයෛ සීන් එක
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ජොබ් එකක් නොකර භාවනානුයෝගීව ඉඳල සල්ලි හම්බකරන්න ක්‍රමයක් තියෙනවද?

    සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?
    මහණ වෙයන් අනිවා සල්ලි කෑම බීම යාන වාහන හම්බෙනවා