භාවනා යෝගියෙකුගේ අතදැකීම්

dena99

Member
Aug 30, 2007
2
0
0
භාවනා යෝගියෙකුගේ අතදැකීම්

මා භාවනා යෝගිව සිටින අවස්තාවක විශ්වයට ඇතුල් වුනෙමි. ඵහිදී මා හට ආලෝක පමණක් තියෙන ග්‍රහ වස්තුවක් හමුවිය. ඵම ආලෝක පමනක් තියෙන ග්‍රහ වසුතුවෙන් කිරීමට හැකි දේ අධ්‍යනය කලේය. ලොව විශ්වකර්ම ක්‍රියාවන් කර ඇති බව ඔබ අහල දැන ඇතිද? ඵය මේ ආලෝක පමනක් ඇති ග්‍රහ වස්තුවෙන් කල හැකිය.භාවනාව දියිනු කර ඇති තමන්ගේ පිං ශක්තිය අනුව ආලෝක පමණක් තිබෙන ග්‍රහ වස්තුවෙන් තමන්ට හැකි ආලෝක හක්තියක් අල්ලාගෙන විශ්මකර්ම වැඩක් කල හැකිය. ලොව තාපස සෘෂිවරැ යමක් කලා නම් මෙ තුලින් කල බව මගේ හැගීමයි.
 

Attachments

  • meditate.jpg
    meditate.jpg
    8 KB · Views: 88
Last edited:

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි වල සඳහන් රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේගේ බණ වල තියනවා එක්තරා ස්වාමින්වහන්සේ නමක් සමාධියට සමවැදී විවිධ දේවල් අරමුණු කරද්දී දැකපු දවල්

    එක්තරා ස්වාමින්වහන්සේ නමක් කියන්නේ මම කියලා කියන්න බැරි නිසා

    ඒවගේ තියනවා
    දිව්‍යලෝක, අපාය විතරක් නෙවෙයි වෙනත් ග්‍රහවස්තු වල දේවලුත්
    අපි අතර හිටපු අයගේ පෙර භවයන්
    අපි අතර හිටපු අය මරණයෙන් මතු ගිය තැන්
    බුදුරජානන් වහන්සේගේ කාලයේ හිටපු අය දැන් දිව්‍යලෝක වල ඉන්න හැටි
    සෝවාන්, ස්කෘර්ධාගාමී, අනාගාමී අවස්ථාවන්ට එලඹෙද්දී මාරයා ආව හැටි වගේ ගොඩක් දවල්

    මේවා අහලා බලන්න
    https://maharahathun.wordpress.com/listen/