භාවනා හෙල්ප්😍😇😇

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මේ උත්තරේට නම් වෙන මුකුත් කියන එකක් නැති වෙයි.

    සියලු බෝධිසත්වයින්ට සත්‍ය උනත් සියලු මිනීමරුවන්ට නෙවෙයි උගේ තර්කය වලන්ගු.ධර්මාවබෝධය කල කලින් මිනීමරුවෙක් ඌ කෙනෙක්ටයි.
    අරූ කියන්නේ පොදුවේ මිනීමරුවෝ ගැන .
    දෙක කන්ෆියුස් කරගන්න එපා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113

    අමාරු වැඩක්, full try එකක් දෙන්නම්

    1

    අර INCORRECT මහත්තයා දාල තියන පඨම අස්‌සාද සූත්‍රය බලන්න.

    'ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි."

    පංචස්කන්ධයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නොදැනීම අවිද්‍යාවයි, මේ අනුව පංචස්කන්ධයේ ආස්වාදය කියන්නේ මොකක්ද කියල නොදැනීම අවිද්‍යාවේ මුල් කොටසයි.

    කෙටියෙන් කිව්වොත් මහත්තය, අස්සාද සුත්‍රයට අනුව (රූපං පටිච්‌ච උප්‌පජ්‌ජති සුඛං සොමනස්‌සං, අයං රූපස්‌ස අස්‌සාදො) පංචස්කන්ධයේ ආශ්වාදය යනු රූපයේ ඇත්තටම් නැති, නමුත් රූපය සමග පටිච්ච්සමුප්පන්නව බැඳීමෙන් ඇතිකරගන්නා සුඛයයි. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය නොදන්නා නිසා මේ සුඛය ගෙන දෙන්නේ රූපය යන දෘෂ්ටියේ එල්බගෙන සිටී, ඒ නිසා ඔහු රූපය සැප, සාර, වටින දෙයක් ලෙස සිතයි (මේ අයුරින් පංචස්කන්ධයම, නැත්නම් ලෝකය).

    2
    ඔබතුමා මේ කියන්නේ විඥාන ප්‍රත්‍යයයෙන් නාම රූප ඇතිවීම වෙන්න ඕනි
    විඥානය කියන්නේ ඉතා සරලව කිව්වොත් යම් පැවැත්මක් ගැන හැඟිම මේක සංකාර (කාය, වචී, මනෝ) ප්‍රත්‍යයයෙන් ඇතිවෙන දෙයක්.
    මෙතන තියෙන ප්‍රත්‍ය තමයි හේතු ප්‍රත්‍ය (අභිධර්මයේ ප්‍රත්‍ය 24න් එකක්)
    නාම රූප කියන්නේ හරියට මාතෘකාව සහ රචනාව වගේ දෙකක් ඒ දෙක අන්යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන්නේ නාම කියන්නේ හරියට අර අන්තර්ගතවෙන රූපයේ summary/description එක වගෙ දෙයක්. මෙතන රූපය දෙආකාරයි එකක් සතර මහා භූත, අනෙක උපාදාය රූප (මේ ඔක්කොම රූප 28ක් තියනව). මෙයින් තමයි 31ක් තලයම හැදිල තියෙන්නේ.

    මේ ටිකක් string theory එකට සමාන දෙයක් කියල යම් කෙනෙකුට කියන්න පුළුවන්, නමුත් මම බුදු බණ modern physics වලින් විස්තර කරන්න යන්නේ නැහැ

    3
    වේදනා කියන්නේ පංචස්කන්ධයෙන් එක කෑල්ලක් විතරයි මහත්තය මම ලියපු දේ ගැටීමට මූලිකව අදාළ වෙන්නේ සංඥා, සංකාර සහ විඥාන.
    රූපය තමයි පොස්ට් එකේ අකුරු, screen එක etc..
    වේදනා තමයි පොස්ට් scroll කිරීම ආදී දේවල්
    සංඥා තමයි අකුරුවල පාට, size එක etc
    සංකාර තමයි ඉහත දේවල් තුලින් ඇතිකරගන්න සිතිවිලි
    විඥාන තමයි පොස්ට් කියවන කෙනෙක් සිටිනවා යන හැගීම්

    4
    හිපෝ මහත්තය දීල තියෙන උත්තරයට වඩා හොඳ එකක් මට දෙන්න බැහැ
    උන්ම ප්‍රශ්ණ අහලා උන්ම ෆුල් ට්‍රයි දීලා උත්තර දීගන්නවා:lol::lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143

    Assada suttraye gataluwak naa...assadaye, adiinawa..nissaranaya nodaneema avidhyawayi eka hari...eken kiyanne naa lokaya sapa, sara lesa ganima avidyawa kiyala...eka awidyawe pratipalayak misak avidyawa newei...

    Vijjanaya kiyanne namayak..... vijjana pacchaya nama hari... vijjana pacchaya rupa wima pahadili karanna..

    rupayakin -> namayak hari... namayakin -> rupayak kohomada?

    3
    වේදනා කියන්නේ පංචස්කන්ධයෙන් එක කෑල්ලක් විතරයි මහත්තය මම ලියපු දේ ගැටීමට මූලිකව අදාළ වෙන්නේ සංඥා, සංකාර සහ විඥාන.
    රූපය තමයි පොස්ට් එකේ අකුරු, screen එක etc..
    වේදනා තමයි පොස්ට් scroll කිරීම ආදී දේවල්
    සංඥා තමයි අකුරුවල පාට, size එක etc
    සංකාර තමයි ඉහත දේවල් තුලින් ඇතිකරගන්න සිතිවිලි
    විඥාන තමයි පොස්ට් කියවන කෙනෙක් සිටිනවා යන හැගීම්

    Mama ahanne, paticcasamupadahye wedana sambanda wena hati..

    4
    හිපෝ මහත්තය දීල තියෙන උත්තරයට වඩා හොඳ එකක් මට දෙන්න බැහැ

    Meket prashnayak atha...hipogen ahannam..

    Thanks for your replies...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143
    113
    ජාතිපි දුක්ඛා වල ජාති කියන්නේ ඉපදීම නෙවෙයි
    ------------------------------------------------
    ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.

    පාලි:

    (ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.)

    ජාතිපි දුක්ඛා එකේ ජාති කියන්නේ මොකක්ද කියලා පාලියෙන් තියෙන්නේ මෙහෙමයි

    ‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො - ‘ජාති’’

    ජාති - ඉපැත්මෙක්
    සඤ්ජාති - මොනොවට ඉපැත්මෙක්
    ඔක්කන්ති - අවක්‍රාන්ති
    අභිනිබ්බත්ති - ඉපැත්මෙක්
    ඛන්ධානං පාතුභාවො - ස්කන්ධයන්ගේ පහළවීමක්
    ආයතනානං පටිලාභො - ආයතන පහළවීමක්

    ජාතිපි දුක්ඛා එකේ ජාති කියන්නේ මොකක්ද කියලා ඔය ටික සිංහලෙන්ම කියලා තියෙන්නේ මෙහෙමයි.

    ඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් (අපරිපූර්ණායතන වශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජ වශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසෙදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්ධයන්ගේ පහළවීමේක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    ජාති දුක කිව්වම මව් කුස පිළිසිඳගන්න එකයි දුක කියලා සමහරු හිතනවා
    කාට වත් එහෙම දුකක් දැනුනද?

    ඉපදුනාම මැරෙන නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි මරණ දුකයි

    ඉපදුනාම වයසට යන නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි ජරා දුකයි

    ඉපදුනාම ලෙඩ වෙන එක නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි ව්‍යාධි දුකයි

    එහෙනම් ජාති දුක කියන්නේ මොකක්ද? ඒ ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

    ජාතිධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න ජාතිධම්මා අස්සාම; න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි - ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    "අහො වත, මයං න ජාතිධම්මා අස්සාම" කියන්නේ "අනේ අපිට ඒ ජාතිය නොවුනානම් කොච්චර හොඳද?" කියන එකයි

    "න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති" කියන්නේ "අනේ ඒ ජාතිධර්මය අප වෙත ආවේ නැත්නම් කොච්චර හොඳද?" කියන එකයි

    "න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං" කියන්නේ "ඒක ඉච්ජාවෙන් ලබන්න බෑ" කියන එකයි

    එහෙනම් ජාති දුක එන්නේ කොහොමද?

    අනේ අපිට ඒ ජාතිය නොවුනානම් කොච්චර හොඳද? කියලා හිතුවට ඒක ඒ විදිහට වුනේ නැතුවම එන දුක තමයි ජාති දුක කියන්නේ
    අනේ ඒ ජාතිධර්මය අප වෙත ආවේ නැත්නම් කොච්චර හොඳද? කියලා හිතුවට ඒක ඒ විදිහට වුනේ නැතුවම එන දුක තමයි ජාති දුක කියන්නේ

    ඔන්න ඕකයි ජාතිය පිළිබඳ දුක හෙවත් "ජාතිදුක" කියන්නේ

    ඔය කිව්ව එක සිංහලෙන් තියෙන්නේ මෙහෙමයි

    “ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    මේ විදිහට ජාති දුකට වගේම ජරාදුක, ව්‍යාධි දුක, මරණ දුක සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුක,...වගේ හැම එකකටම සච්චවිභංග සූත්‍රයේ විස්තර කරලා තියනවා. ඔය සේරම වෙන්නේ "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" නිසයි. යමක් කැමති විදිහට ලැබෙන්නේ නැති නිසයි

    https://pitaka.lk/main?n=201311
    https://www.thripitakaya.org/tipitakaya/Index/90?s=240

    අරියපරියෙසන සූත්‍රයට අනුව පංචකාම උපධියට හේතු වන සියල්ල ජාති ධර්මයි

    "මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය."
    (මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, ඕපම්ම වර්ගය, අරියපරියෙසන සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/39?s=125

    ඔය තියෙන්නේ එදා උදාහරන, අද කාලේ උදාහරණ වලින් නම් මොබයිල් ෆෝන්, වයිෆයි...

    "ගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ."
    (පියජාතික සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/62?s=186

    ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ඇතිවෙන්නේ ප්‍රියදේවල් වලින්

    Api megana katakala wena thread ekakin..

    Mama ekagai jathi kiyanne ipadeemak nowana bawa...

    mekata anuwa...jathi jara marana.....etc ekama category ekata watenne... ehenam budu hamuduruwanta kiyanna tinbuna..

    bhawa -> jathi, jara, marana.. etc..

    namut kiyala thiyenne...

    bahawa -> jathi -> jara, marana...etc..

    meken kiyanne jathi (pattica) hetuwn athi wana jara, marana..etc dukak gana... etakota oya dela tiyena jathi duka galapenne naa neda?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ජාති මොනවද කියලා සන්යුක්ත නිකායෙ ජාති වග්ගෙ තියෙනවා, ලොකය කියන්නෙ ජාති වලට, සච්චවිබන්ග සුත්‍රයෙත් ජාති මොනවද කියලා විස්තර වෙනවා

    ජාති දුක්ඛ සත්‍ය
    ජාති හට ගන්න තන්හාව දුක්ඛ සමුදය සත්‍ය

    ජාතියක් පාහාල උනා කියන්නෙ ජාරා වියාදි....... පහාල උනා

    පටිච්චසමුප්පාදයෙදි ප්‍රොවොර්ති ජාති එකක් , උප්පත්ති ජාති තව එකක්

    පටිච්චසමුප්පාදයෙදි බව පච්චයා ජාති වලදි අත්ති කම්ම බවො අත්ති උප්පත්ති බවො කියලා තියෙනවා විබන්ගප්‍රකරනය පටිච්චසමුප්පා විබන්ගයෙදි

    බව පච්චයා ජාති වලදි ප්‍රොවොර්ති ජාති, රාග ජතිකයෙක් දෙශ ජාතිකයෙක් මොහ ජාතිකයෙක්, මාන ජාතිකයෙක්, ඔය වගෙ, එ එ බව එ එ ජාති, එ එ බවක් නැත්තන් එ එ ජතියක් නැ, අවිද්‍යාව හෙතුවෙන් තමයි ජාති හට ගන්නෙ අවිද්‍යාව නැත්තන් ජාතියක් නැ, අවිද්‍යාව නිසා කම්ම බවය ගොඩ නැගෙනවා කම්ම බවය විපාක බවට පත් වෙනවා, විදින්න ගියහාම තන්හා වෙනවා විදින බවට පත් වෙනවා විදින ජාතිකයෙක් හට ගන්නවා ඔය වගෙ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔගොල්ලො කරන භාවනා මොනවද මම දන්න එකම දේ ආනාපානසති,ඒකත් හරියට දන්නවද කියල ෂුවර් නෑ,
    ඔගොල්ලො කරන භාවනා වය්,කරන විදියයි,ලබුන බෙනෙෆිට් එහෙම කියමුද?

    භාවනාවට යන්න කලින් බණ අහන්න
    කරන්න ඕනේ මොකක්ද කියලා දැනගන භවනා කරන්න
    නිවන් දකින Theory එක දැනගන්නේ නැතුව Practical කළාට හරියන්නේ නෑ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකෙ සෙට් එකක් ඉන්නවා. උන් කරන්නෙ ස්වාමින් වහන්සේලාට බැණ බැණ ඉන්නවා විතරයි.:lol:..තමන්ගෙ ද්වේශ ගින්න පත්තු කරගෙන අනිත් අයටත් දෙන්න හදනවා.. :lol:

    අඩේ බොලව් ඔය තරහා අයින් කර ගනියවු. ඕකෙන් උඹලටමනෙ කේස් එක.:(

    9.2.1. අසඞ්‌ඛත සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    ඕව කොච්චර මොන විදිහට කිව්වත් වැඩක් නෑ බන්. උන්ට අනුව උන් කරන්නෙ ලොකු සමාජ සේවයක්. ඒ වගේම පිනක්. :rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකෙ සෙට් එකක් ඉන්නවා. උන් කරන්නෙ ස්වාමින් වහන්සේලාට බැණ බැණ ඉන්නවා විතරයි.:lol:..තමන්ගෙ ද්වේශ ගින්න පත්තු කරගෙන අනිත් අයටත් දෙන්න හදනවා.. :lol:

    අඩේ බොලව් ඔය තරහා අයින් කර ගනියවු. ඕකෙන් උඹලටමනෙ කේස් එක.:(

    9.2.1. අසඞ්‌ඛත සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක කියෙව්වම ඔයාලට කාවද මතක් වෙන්නෙ?

    2.4. සිවුවන පරිජිය

    ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 2. පාරාජිකකාණ්ඩය » සිවුවනපාරාජිකය

    (1) මහණෙනි, මේ ලෝකයෙහි එක්තරා මහ සොරකුට මෙබඳු අදහසෙක් වෙයි: “මම කවරදා නම් සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම්ගම් රජදනවුහි නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදින්නෙම් දෝ”යි. හෙ තෙමේ පසු කලෙක සියයකින් දහසකින් පිරිවරණ ලද්දේ ගම් නියම් ගම් රජ දනවුහි මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදී. මහණෙනි, එපරිද්දෙන් ම මේ සස්නෙහි ඇතැම් පවිටු මහණකුට මෙ බඳු සිතෙක් වෙයි: “කවරදා නම් මම සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම් ගම් රජදනවුහි ගැහැවියන් විසින් ද පැවිද්දන් විසින් ද සත්කාර කරණ ලද්දෙම්, ගරු කරණ ලද්දෙම්, බුහුමන් කරණ ලද්දෙම්, සිවුපසයෙන් පුදන ලද්දෙම්, අභිවාදනා කරණ ලද්දෙම්, සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් සැරි සරන්නෙම් දෝ” යි. ඒ මහණ පසු කලෙක සියයකින් හෝ දහසකින් හෝ ගම් නියම්ගම් රජදනවුහි ගිහියන් විසින් හා පැවිද්දන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ අභිවාදනා කරනලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ සැරි සරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසොරා වෙයි.
     
    මට නම් මතක් වුනේ "අපිට කන්ඩ බොන්ඩ ලැබෙන්නේ බුදුරජානන්වහන්සේ නිසා. ඒ නිසා අපි මේ සාසනය රැකගන්න ඕනේ" කියලා විභජ්ජවාදයේදී කියපු හාමුදුරුවන්ව
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Thanks for your replies...

    Assada suttraye gataluwak naa...assadaye, adiinawa..nissaranaya nodaneema avidhyawayi eka hari...eken kiyanne naa lokaya sapa, sara lesa ganima avidyawa kiyala...eka awidyawe pratipalayak misak avidyawa newei...

    මහත්තයො ඔතන අස්සාදයේ ආදීනවයත්, නිස්සරනයත් විතරක් නෙමෙයි අස්සාදයත් ඕකට ඇතුලත් වෙන්න ඕනි, එකියන්නේ පෘථක්ජනයෙක්ට ආශ්වාදය ඇතිවෙන ආකාරය ගැන අවබෝධයක් නැහැ ඒ අය හැමවිටම් වගේ හිතන්නේ බාහිර වස්තු ආශ්වාදය ගෙනත් දෙනව කියල. මේකත් අවිද්‍යාවේ කොටසක් තමයි. අස්සාදයේ ආදීනවයත්, නිස්සරනයත් නොදන්නා කම විතරක් නෙමෙයි අවිද්‍යාව කියන්නෙ.

    Vijjanaya kiyanne namayak..... vijjana pacchaya nama hari... vijjana pacchaya rupa wima pahadili karanna..

    rupayakin -> namayak hari... namayakin -> rupayak kohomada?

    මේකට පිළිතුරක් හරියට දෙන්න තරම් මගෙ දැනුම මදි මහත්තය. අර අභය ස්වාමින් වහන්සේගේ aura tests වලින් මෙහෙම වෙනවා කියල (විඥාන ප්‍රත්‍ය වීමෙන් නාම රූප) දල අදහසක් තියනවා නමුත් ඒක වචන වලින් කියන්න තරම් මගේ දැනුම මදි.

    Mama ahanne, paticcasamupadahye wedana sambanda wena hati..

    අපි අකමැති post එකක් කියවන අවස්ථාව ගත්තොත් මහත්තය ඇස මෙතන ද්වේශයට ආයතයනක් (සලායතනයක්) වෙලා ඉවරයි (අවිද්‍යාවෙන් ආරාම්භ උන නිසා). ඒ ඇසින් තමය් තමය් post එක කියවන්නේ (සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ) මේ ස්පර්ශයෙන් වෙන දේවේශ සම්පස්සජා වේදනාව තමයි මෙතන වේදනාව (මේ අවස්ථාවේ දුක් වේදනාවක්)

    Meket prashnayak atha...hipogen ahannam..

    Ok

    අස්සාදයෙ ආදිනවය මොකක්ද ? ආස්සාදය හෙතුව ආදිනව පලය මොකක්ද ?

    මොකක්ද අවිද්‍යාව කියන්නෙ ? පලය , හෙතුව, හෙතු නිරොදය, මාර්ගය මොකක්ද ?

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    vEzKEwa.jpg

    පලය ගැන තෙරෙනවා නම් , පලය ඇතිවෙන හෙතුව තෙරෙනවා නම්, හෙතුව හට නොගන්න විදිය තෙරෙනවා නම්, එකට කරන්න ඔන මාර්ගය තෙරෙනවා නම්, සංඛාර කරයිද එකයි අවිද්‍යාව කියන්නෙ

    පලයවත් එ පලය හටගන්න හෙතුව වත්, හෙතුව හටනොගන්න විදියවත්, එකට තියෙන ක්‍රමය නොදන්න එක අවිද්‍යාව
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143
    113
    ජාති මොනවද කියලා සන්යුක්ත නිකායෙ ජාති වග්ගෙ තියෙනවා, ලොකය කියන්නෙ ජාති වලට, සච්චවිබන්ග සුත්‍රයෙත් ජාති මොනවද කියලා විස්තර වෙනවා

    ජාති දුක්ඛ සත්‍ය
    ජාති හට ගන්න තන්හාව දුක්ඛ සමුදය සත්‍ය

    ජාතියක් පාහාල උනා කියන්නෙ ජාරා වියාදි....... පහාල උනා

    පටිච්චසමුප්පාදයෙදි ප්‍රොවොර්ති ජාති එකක් , උප්පත්ති ජාති තව එකක්

    පටිච්චසමුප්පාදයෙදි බව පච්චයා ජාති වලදි අත්ති කම්ම බවො අත්ති උප්පත්ති බවො කියලා තියෙනවා විබන්ගප්‍රකරනය පටිච්චසමුප්පා විබන්ගයෙදි

    බව පච්චයා ජාති වලදි ප්‍රොවොර්ති ජාති, රාග ජතිකයෙක් දෙශ ජාතිකයෙක් මොහ ජාතිකයෙක්, මාන ජාතිකයෙක්, ඔය වගෙ, එ එ බව එ එ ජාති, එ එ බවක් නැත්තන් එ එ ජතියක් නැ, අවිද්‍යාව හෙතුවෙන් තමයි ජාති හට ගන්නෙ අවිද්‍යාව නැත්තන් ජාතියක් නැ, අවිද්‍යාව නිසා කම්ම බවය ගොඩ නැගෙනවා කම්ම බවය විපාක බවට පත් වෙනවා, විදින්න ගියහාම තන්හා වෙනවා විදින බවට පත් වෙනවා විදින ජාතිකයෙක් හට ගන්නවා ඔය වගෙ

    poddak pahadili madi.

    paticcasamupadhaye bhawa, jathi kiyanne monawada...bhawa->jathi athi wenne kohomada?