ISP ලා කොහෙද බන් නයිට් ටයිම් ඩේටා කියලා එකක් දෙන්නෙ...........
උන් කියන්නෙ එව්වා ෆී ඩේඩා කියලා.......
අපිට කෙලී ආයෙත් හොදම එකෙන්
නයිට් ටයිම් දෙන ගානම දවල්ට දෙන්න බෑ කොහොමත් රෑට දෙන සීය අයින් කරලා ඒ වෙනුවට දවල්ට විස්සක් වැඩිකරයි ඕංනිකන් දෙන ඩේට ටිකත් නැතිකරගන්නයි ඔය හදන්නෙ.නයිට් ටයිම් දෙන ගානම දවල්ට දෙන්න බෑ කොහොමත් රෑට දෙන සීය අයින් කරලා ඒ වෙනුවට දවල්ට විස්සක් වැඩිකරයි ඕං
Ow, thiyana widihatama thiyana eka hodaiNight Time Data අයින් කරලා Any Time Data වලට මෙගා බයිට් 200 විතර එකතු කරයි. ඔන්න අපිට කරන සාධාරණය![]()

Menna meka hinda thamai bn kiyanne, oka ain karoth podi GB ganak dawalta add karala anytime time (samaharavita ethakota gana thawath wediwei) dei. Ethakota monawa download karaganna thiyana GB ganak hari nethuwa yanawa. Therenne ne kiwvata.නයිට් ටයිම් ඩේට, එනිටයිම් ඩේට නං කරන එකක් නැහැ කීයටවත්
මොකද ඔය සේරම පැකේජ් වල නයිට් ටයිම් ඩේට ගැන ඇඩ්වටයිස් කරන්නෙ නැහැ, ෆ්රී නයිට් ටයිම් බෝනස් ඩේටා කියලා දෙන්නෙ
ඒ කියන්නෙ ඩයලොග් නං 35GB පැකේජ් එකට තව 35GB නයිට් ටයිම් බෝනස් එකක් ෆ්රී දෙනවා වගේ කතාවක්නේ, එතකොට ඒ රෑට දෙන ඩේට වලට සල්ලි ගන්නෙ නැහැ කියලානේ උන් කියන්නෙ
ඔය සීන් එක නිසා ලීගල් කේස් එකක් වත් යන්න බැරි වෙයි බන්. ඩයලොග් නං ඉස්සර ඉඳන්ම ඔය විදියට ඇඩ්වටයිස් කරේ, නයිට් ටයිම් ඩේට වලට කිවුවෙ නයිට් ටයිමේ බෝනස් ඩේට හරි ඕෆ් පීක් බෝනස් ඩේට හරි කියල එකක්.
මේ බලපන්
View attachment 92821
Ubala package ganne night time balalada, mannan day time gena witarai balanne,day time data bundle ekata ganna gaana shape da balala gannawa, night time nikam bonus wage not relevant
Ape kattiya ekathuwela hodama eken naa gani wageekatath kelinna wage hadanne
Ow ekath nethi karaganna hadanneNight time data nethi kara ganna yanne...lol...nighttime data denne reta isp ta data cost eka adui...basestation idle wela low power state wala thiyenne...
Eka karagannakan ape kattiyata ninda yanneමේ පාරත් අපිටම තම කෙලින්නේ. තියෙන Night Time Data ටිකත් නැති වෙන පොටක් ඕක.
Eka karagannakan inna belu godak kattiyataISP ලා කොහෙද බන් නයිට් ටයිම් ඩේටා කියලා එකක් දෙන්නෙ...........
උන් කියන්නෙ එව්වා ෆී ඩේඩා කියලා.......
අපිට කෙලී ආයෙත් හොදම එකෙන්
Echcharawath denne. Hodama eken set karaganna yanneනිකන් දෙන ඩේට ටිකත් නැතිකරගන්නයි ඔය හදන්නෙ.නයිට් ටයිම් දෙන ගානම දවල්ට දෙන්න බෑ කොහොමත් රෑට දෙන සීය අයින් කරලා ඒ වෙනුවට දවල්ට විස්සක් වැඩිකරයි ඕං
Eka karaganna hadanne. Ow anytime giyoth data adui, padui, aparade. Me thiyana widiha hodai. Ekama ganata day-time data wedi karanna berinamඑහෙම උනොත් පට්ට අපරාදෙයක් වෙන්නෙ
WFH සීන් එක නිසා පොඩි එකා එක්ක දවල් වැඩ කරන්න ටිකක් අමාරුයි ඒක නිසා මම කරන්නෙ උදේ හතරට අවදි වෙලා 8 වෙනකන් වැඩ කරනවා කෙලින්මපැය 4ක් එතන, ආයෙ ඉතිරි මුලු දවසටම පැය හතරක පහක වැඩ කරා නම් දවසෙ වැඩ ටික ෆුල් කවර්, වැඩිපුරත් එක්ක ටිකක් කරලා දාන්න පුලුවන්
නයිට් ටයිම් ඩේට වලින් කම්පියුටරේ/සොෆ්ට්වෙයා ටික අප්ඩේට් කරගෙන ඩවුන්ලෝඩ් කරන එකක් කරගෙන ලස්සනට වැඩේ කරන්න පුලුවන්
ඕක අයින් කරලා ඩේ ටයිම් එකට පොඩි ගානක් ඇඩ් කරොත් මට නම් හෙන පාඩුවක් වෙනවා
කොහොමත් ඩේ ටයිම් ඩේට වලට මම 50GB Extra ගන්නවා,ඩයලොග් එකෙන් extra gb වලට 100% දෙන නිසා ඒකත් ගොඩක් ලාබයි මට නම්