භාවිතය-වරද-Mega Bite

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මේවා පර වැඩ අහිංසක කලාකාරයෙක්ට මේ වගේ දෙකට මුණ දෙන්න සැලසුම් හදපු කෙනා තනි පුද්ගලයෙක් වෙන්න බෑනේ මෙහෙම විකෘති වින්දන දෙන වැඩසටහන් හදපු එකාට කෙලින්න ඕන කන කුඩු වෙන්න
 
Last edited:

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    මෙන්න ඔය මහ ලොකු රේපර් ගෙ රෑප් මම ඩහපු එකම එක සින්දුව මුගෙ ගොන් වස්ස



    psn.gif
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අන්න ඒ කතාවට මාත් එකඟයි. මම මේ ත්‍රෙඩ් එක දානකොට ඔය official කියන page එක ගැන මොකුත් කියල තිබ්බෙත් නෑ.එනිසාම මම කතාව පටන් ගන්නකොටම කිව්වා.එතකොට වෙලාව දවල් 1 යි.මේ වෙනකොට මොන තරම් දේවල් වෙලාද?



    මටත් දැන්නම් පෙන්නේ මේ ටිකට අර මනුස්සය අමුලික වරද කාරයෙක් කරලා අනිත් ඔක්කොලාම හොඳ වෙලා තියෙන තත්වයක්.ඒ කියන්නේ මේ Mega Bite කියන වැඩසටහන ප්‍රචාරය වුනේ Hiru TV ප්‍රධානියන්ගේ අනුදැනුමෙන් තොරවද?

    අර ප්‍රවෘත්ති වලට සමාව ඉල්ලන කතාවේ උනත් කියන්නේ නිවේදක අතින් සිදු වූ වැරදි වලට සමාව ඉල්ලන බවයි.

    ඇයි එහෙනම් මීට කලින් වෙනත් කලාකරුවන්ට අපහාස උපහාස කරනකොට ඔය දැන් සමාවෙන්න යැයි කියන අය හිටියේ නැද්ද?

    පිට රටවල නම් වරදක් උනාම ප්‍රධානියෝ එක බාරගෙන සමාව ඉල්ලලා වරදට යම් පියවරක් ගන්නවා.සමහර විට ඔවුන් තනතුරු වලින් පවා ඉවත් වෙනවා. ඒ මහත්ම ගතිය.
    නමුත් ලංකාවේ වරදක් උනාම එය කරපු තැනැත්තාට පවරලා අනිත් අය අත පිහදගන්නවා.හරියට දැන් Hiru TV වගේ.දැන් මෙතන වෙන්නේ ඔය සනෝජ් කියන මනුස්සය Hiru TV එකේ සේවය කල කෙනෙක් නෙවෙයි වගේ.

    අනේ අපොයි.....!
    dan me wenakota e page eka thibuna thenak hoyagannawath na :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැරැද්දක් උනාම නැව් ටෝක් දිදි අනිත් උන්ටම බනිනවා වෙනුවට
    ප්‍රසිද්ධියේම සමාව අරගෙන තියෙනවා
    ඒ අතින් බැලුවහම හිරු ටීවී එක අනිත් 2.50 මීඩියා වලට වඩා ඉදිරියෙන් ඉන්නවා
    මොකද අනිත් උන් රෙදි නැතිව වැරදි කරල බබාල වගේ ඉන්නවා .... :rofl::rofl::rofl:
    :yes:
    ඔව්,,ඒ කතාව ඇත්ත.
    itn එකේ ඔහොම දෙයක් උනානම් අපට බලන්නවෙන්නේ
    අර විමසුම කියන එකේ මහින්ද අබේසුන්දරයා ගේ ගොන් පාර්ට් ටෝක් එකක් නේ.
    මේක ඊට වඩා නම්බුයි ...
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කව්ද බන් මේ සුනොජ්ද මොකාද කියන එකා? මම නම් ජීවිතේට මුගෙ රැප් දැකලත් නෑ අහලත් නෑ. මම මෙ ඇත්තමයි කියන්නෙ. මේ සීන් එක නිව්ස් නෙට් එකේ යනකොට කියවපුවාම තමයි දන්නෙ මෙහෙම රැපර් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා. :oo:

    ado mamath patta rapper kenek...lolz
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේකේ සිනහ යන කරනේ මුන් මේ කියන
    අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක

    ඉතින් අපිට පාන්ද අපි දුමින්දගේ අයියගෙන්ද කාල ඇදල ඉන්නවද!!
    ලංකාවම දුමින්දට බනිද්දි මුන් හිතේ දන්නේ නෑ කියල....
    ඔච්චර ලොකු ටොක දානවනම් බයිට් කොරහන්කෝ දුමින්දයව :lol:

    මාර ලල්