භාවිතය-වරද-Mega Bite

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා....... :eek: :no:
    එක නම් සත්‍ය තමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D

    මේ වැඩෙන් කල දුටු කල වල ඉහගන්න බලන් ඉන්න සෙට් එකක්ම අහු උනා.

    ඔව් ඔව් අනික් official කියල දාගෙන ඉන්න official නොවන පේජ් සේරම report කරලා අයින් කරනවා කිව්වා.
    :oo::oo:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා....... :eek: :no:

    ඒක නම් ඇත්ත මචං මමත් ටිවි බලන්නේ නැහැ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක හොඳයි මචන්...! මොකද දැන් වෙන්නේ මොකෙක් හරි ගොන් කතාවක් කිව්වම එකට උත්තර බඳින්න කවුරුත් නෑ......
    ටික දවසක් යනකොට කරපු මනුස්සයකුත් නෑ වගකියන කෙනෙකුත් නෑ...
    ආයතනයක් වුනාම වගකීමක් තිය
    නවනේ. මිනිස්සු ජන මාධ්‍ය කියල කඩේ යවනවා නම් එකෙන් සිද්ධවෙන යහපතක් නැහැනේ...!
    ඕකුන් ඉස්සර ඉදලම බොරු බන් ගහන්නේ
    එක පාරක් බොරුවක් ගහලා තහනම් උනා
    ඊට පස්සෙ ටීවී එකේ නිවුස් වල අර ධාතු පෙන්නන කාලේ
    ධාතු ගෙන්නේවත් නැති පන්සලකට ගේනවා කියලා මිනිස්සු එතනට ධාතු බලන්න ඇවිල්ල මගුලක් කොරා.පච්ච චායකෝ
    මුන්ට කිසිම නිල ගතියක් නෑ මතක නෑ

    දිලිනි අක්ක ඔන්න ෆැෂන් ඩිසයින් මොකද එකකුත් පටන් අරගෙන රෙනෝ එක්ක සෙට් වෙලා :lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    1236171_626187580754342_1109349528_n.jpg


    https://www.facebook.com/photo.php?...97992980.79233.234684856571285&type=1&theater

    HIRU TV නම සහ නිල ලාංඡන යෙදා ගනිමින් පහත සඳහන් LINK එකෙන් දැක්වෙන
    https://www.facebook.com/HiruTVMegaBite
    පෙන්නුම් කරන FAKE FAN PAGE එක අප හිරු ටීවී ආයතනය මගින් පවත්වාගෙන යන FACEBOOK පිටුවක් නොවන බවත් එහි පළ කරනු ලබන කිසිදු කි‍්‍රයාකාරකමකට අප ආයතනය කිසිදු වගකීමක් නොදරන බවත් දැනුම් දෙමු...
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Hiru TV Apologize To Mihira Sirithilaka (හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව &

    Hiru TV Apologize To Mihira Sirithilaka
    හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි




    http://youtu.be/Ys5qpb3ivFw
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කව්ද බන් මේ සුනොජ්ද මොකාද කියන එකා? මම නම් ජීවිතේට මුගෙ රැප් දැකලත් නෑ අහලත් නෑ. මම මෙ ඇත්තමයි කියන්නෙ. මේ සීන් එක නිව්ස් නෙට් එකේ යනකොට කියවපුවාම තමයි දන්නෙ මෙහෙම රැපර් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා. :oo:


    මෙන්න ඔය මහ ලොකු රේපර් ගෙ රෑප් මම ඩහපු එකම එක සින්දුව මුගෙ ගොන් වස්ස


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hiru TV Apologize To Mihira Sirithilaka
    හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි




    http://youtu.be/Ys5qpb3ivFw
    වැරැද්දක් උනාම නැව් ටෝක් දිදි අනිත් උන්ටම බනිනවා වෙනුවට
    ප්‍රසිද්ධියේම සමාව අරගෙන තියෙනවා
    ඒ අතින් බැලුවහම හිරු ටීවී එක අනිත් 2.50 මීඩියා වලට වඩා ඉදිරියෙන් ඉන්නවා
    මොකද අනිත් උන් රෙදි නැතිව වැරදි කරල බබාල වගේ ඉන්නවා .... :rofl::rofl::rofl:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට ඔය ෆේක් පේජ් එකක් කියන්නෙ ඕක කරගෙන යන්නෙ සනෝජ් හිරු ටීවි එක නෙමේ... හිරු ටිවි එක දැන් එහෙම් පිටින්ම බාබා සනෝජ්ව ඩංගෙඩියට යවල තmaන්ගෙ හෙලුව වහගන්න ගොංඋස්සයක් ගන්නව යකෝ මෙච්චරකල් කරං ගිය ෆේක් කියල දැන්ද මුන්ට තේරිලා තියෙන්නෙ,,,,,, ඕකත් අනිව විසදෙන්නෙ මේ විදිහට අන්තිමට මිහිරම කියයි මේකට හිරු ටිවී සම්බ්න්දයක් නෑ මේක වෙලා තියෙන්නෙ සනෝජ්ගෙ වරදින් කියල, හිරු ටීවි එක මිහිරට ලොකු වන්දියක් දෙයි,, සනෝජ් දංගෙඩියට යයි..... යකෝ මුන් තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ මෙගාබයිට් කියන වැඩ සටහන හිරු ටීවී එකෙන් විකාශය කරල තියෙන්නෙ සනෝජ් පාලන අදිකාරිය ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියල

    සනෝජ් අන්තිම චා ඌව හොද කරන්න දාපු පෝස්ට් එකක් නෙමේ මුන් බාබා වෙන්න යන එකට මල පැනල දාපු එකක්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට තේරෙන විදිහට ඔය ෆේක් පේජ් එකක් කියන්නෙ ඕක කරගෙන යන්නෙ සනෝජ් හිරු ටීවි එක නෙමේ... හිරු ටිවි එක දැන් එහෙම් පිටින්ම බාබා සනෝජ්ව ඩංගෙඩියට යවල තmaන්ගෙ හෙලුව වහගන්න ගොංඋස්සයක් ගන්නව යකෝ මෙච්චරකල් කරං ගිය ෆේක් කියල දැන්ද මුන්ට තේරිලා තියෙන්නෙ,,,,,, ඕකත් අනිව විසදෙන්නෙ මේ විදිහට අන්තිමට මිහිරම කියයි මේකට හිරු ටිවී සම්බ්න්දයක් නෑ මේක වෙලා තියෙන්නෙ සනෝජ්ගෙ වරදින් කියල, හිරු ටීවි එක මිහිරට ලොකු වන්දියක් දෙයි,, සනෝජ් දංගෙඩියට යයි..... යකෝ මුන් තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ මෙගාබයිට් කියන වැඩ සටහන හිරු ටීවී එකෙන් විකාශය කරල තියෙන්නෙ සනෝජ් පාලන අදිකාරිය ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියල

    සනෝජ් අන්තිම චා ඌව හොද කරන්න දාපු පෝස්ට් එකක් නෙමේ මුන් බාබා වෙන්න යන එකට මල පැනල දාපු එකක්

    අන්න ඒ කතාවට මාත් එකඟයි. මම මේ ත්‍රෙඩ් එක දානකොට ඔය official කියන page එක ගැන මොකුත් කියල තිබ්බෙත් නෑ.එනිසාම මම කතාව පටන් ගන්නකොටම කිව්වා.එතකොට වෙලාව දවල් 1 යි.මේ වෙනකොට මොන තරම් දේවල් වෙලාද?

    ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි.

    පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි.
    සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි.
    හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි.

    මටත් දැන්නම් පෙන්නේ මේ ටිකට අර මනුස්සය අමුලික වරද කාරයෙක් කරලා අනිත් ඔක්කොලාම හොඳ වෙලා තියෙන තත්වයක්.ඒ කියන්නේ මේ Mega Bite කියන වැඩසටහන ප්‍රචාරය වුනේ Hiru TV ප්‍රධානියන්ගේ අනුදැනුමෙන් තොරවද?

    අර ප්‍රවෘත්ති වලට සමාව ඉල්ලන කතාවේ උනත් කියන්නේ නිවේදක අතින් සිදු වූ වැරදි වලට සමාව ඉල්ලන බවයි.

    ඇයි එහෙනම් මීට කලින් වෙනත් කලාකරුවන්ට අපහාස උපහාස කරනකොට ඔය දැන් සමාවෙන්න යැයි කියන අය හිටියේ නැද්ද?

    පිට රටවල නම් වරදක් උනාම ප්‍රධානියෝ එක බාරගෙන සමාව ඉල්ලලා වරදට යම් පියවරක් ගන්නවා.සමහර විට ඔවුන් තනතුරු වලින් පවා ඉවත් වෙනවා. ඒ මහත්ම ගතිය.
    නමුත් ලංකාවේ වරදක් උනාම එය කරපු තැනැත්තාට පවරලා අනිත් අය අත පිහදගන්නවා.හරියට දැන් Hiru TV වගේ.දැන් මෙතන වෙන්නේ ඔය සනෝජ් කියන මනුස්සය Hiru TV එකේ සේවය කල කෙනෙක් නෙවෙයි වගේ.

    අනේ අපොයි.....!
     
    Last edited:

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා....... :eek: :no:

    sira kathawa machan...